tag:blogger.com,1999:blog-823812124595837320.post3735705703508318480..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ශාරුක් ඛාන්, ඓයිෂ්චර්යවලාගේ ඉටි බෝනික්කන් ජීවමානව පෙන්වන මැඩම් තුසාඩ් කටුගෙයසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-823812124595837320.post-82993223401927059342016-05-11T14:02:28.684+05:302016-05-11T14:02:28.684+05:30せかいみな
なにやってよ久
100歳幸せかいみな
なにやってよ久
100歳幸Udarathhttps://www.blogger.com/profile/03781887892100218803noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-87296346215861087522016-05-11T13:57:01.553+05:302016-05-11T13:57:01.553+05:30スリランカ
にほんきれいだ
ごはんときスリランカ
にほんきれいだ
ごはんときUdarathhttps://www.blogger.com/profile/03781887892100218803noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-75106691324512264822012-06-08T17:24:35.837+05:302012-06-08T17:24:35.837+05:30ස්තූතියි! තිලකා මහත්මිය, බලාපොරොත්තුවූ ලිපියම ලියන...ස්තූතියි! තිලකා මහත්මිය, බලාපොරොත්තුවූ ලිපියම ලියන්නට නොහැකිවූවත් යම් දෙයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට හැකිවීම ගැන සතුටු වෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-27712204662423514622012-06-03T16:12:28.541+05:302012-06-03T16:12:28.541+05:30Thilaka Randeni- 1979 අවුරුද්දේ දවසක මා මැඩම් ටු...Thilaka Randeni- 1979 අවුරුද්දේ දවසක මා මැඩම් ටුසේඩ්ස්වලට ගිය ගමන මතක්වුණා මෙම ලස්සන ලිපියෙන්. මගේ ළග තවම තියෙනවා ඒ පින්තූර. හලාවත පැත්තේ හිටිය මගේ කතෝලික යහ`ඵවන් ඇත්තටම රැුවටුනා මා පාප් වහන්සේ සමග ගත් පින්තූරයට. එයාලා මගෙන් ඇහැව්වා මෙච්චර ළගට ගිහින් පාප් වහන්සේට කතා කළා නම් අතට අතත් දෙන්න ඇති නේද? අනේ අපට ඔයාගේ අත දෙන්න සිප ගන්න කියා. මට පව් කියලා හිතුනා ටික වෙලාවකට හරි එයාලව රැුවැට්ටුවාට.
තවත් මා ගත් හොඳ පින්තූරයක් තමයි මාග්රට් තැචර් හා ජේම්ස් කැලහයිම් අගමැති සමග ගත් එක. එයාලා එක්ක සමූහ ඡුායාරූපයකට පෙනී ඉන්නවා වගෙයි එය ගත්තේ. මට මතක හැටියට මෙම පින්තූරු දෙකම මගේ www.thilakarandeni.lk තියෙනවා.
හැබැයි මෙම කෞතුකාගාරයේ තියෙන රාජකීය පවුලේ ඉටි රූප ළගට ගිහින් හිට ගන්න අපට දෙන්නේ නෑ.
අගේ ඇති උත්සාහයක් දිනේශ්. සදා ජය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79829703663527466652012-05-22T11:05:11.052+05:302012-05-22T11:05:11.052+05:30ස්තූතියි! ඔව් ඔබගේ ඉල්ලීම පැහැර හරින්නේ නැහැ. එයට ...ස්තූතියි! ඔව් ඔබගේ ඉල්ලීම පැහැර හරින්නේ නැහැ. එයට අදාලව තොරතුරු ගොනුවූ වහාම ඒ ගැනත් ලියන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31608340697041405952012-05-22T10:32:10.595+05:302012-05-22T10:32:10.595+05:30ස්තූතියි! හැබැයි මෙහෙම දෙයකුත් කියන්න හිතුනා. මේ ල...ස්තූතියි! හැබැයි මෙහෙම දෙයකුත් කියන්න හිතුනා. මේ ලිපියට නම් මගෙන් වුන සාධාරණය අඩුයි කියල මට හිතෙන්නේ. එකක් තමයි මේ ලිපිය ලියන්න සිතා සිටිය අවස්ථාවේ ලියන්න නොහැකිවීම නිසා එදා හිතේ මේ ලිපිය පිළිබදව ඇදි තිබුන බොහෝදේ මේ අවස්ථාව වන විට ගිලිහිලා ගොස් තිබීම. අනෙක තමයි මම ටිකක් අසනීප තත්ත්වයක පසුවන අවස්ථාවක පසුවීම. කොහොමවුනත් වැදගත් කරුණු සෑහෙන්න ප්රමාණයක් එකතු කරන්න ලැබුනා යයි සිතනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-37513503901438457572012-05-22T10:29:55.980+05:302012-05-22T10:29:55.980+05:30ස්තූතියි! මේ පිළිබදව තව වැදගත් විස්තර දැනගන්නට ලැබ...ස්තූතියි! මේ පිළිබදව තව වැදගත් විස්තර දැනගන්නට ලැබුනොත් ඒවාත් පළ කරන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-87036209860845513012012-05-22T10:21:16.569+05:302012-05-22T10:21:16.569+05:30ඔව් සමහරවිට එසේ වන්නට ඇති. මොකද ඔවුන් තම නිර්මාණයේ...ඔව් සමහරවිට එසේ වන්නට ඇති. මොකද ඔවුන් තම නිර්මාණයේ ගුණාත්මකබව ගැන නිරතුරුවම අවධානය යොමුකරන බව පුන පුනා ප්රකාශ කර තිබෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70631683025945468852012-05-17T05:17:59.775+05:302012-05-17T05:17:59.775+05:30වටිනා ලිපියක්, මේ ඉටි අනුරූ වල පින්තුර අඩංගු ඊ මේල...වටිනා ලිපියක්, මේ ඉටි අනුරූ වල පින්තුර අඩංගු ඊ මේල් ඇවිත් තිබුනත් , මේවගේ විස්තර දැනගෙන හිටියේ නෑ, ගොඩක් ස්තුතියිසුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-10612590249861669122012-05-15T22:25:28.558+05:302012-05-15T22:25:28.558+05:30මමත් බොහොම කුතුහලයෙන් හිටිය සිද්ධියක් ගැන තමා දිනේ...මමත් බොහොම කුතුහලයෙන් හිටිය සිද්ධියක් ගැන තමා දිනේශ් සවිස්තර වාර්තාවක් ඉදිරිපත්කරලා ඒ කුතුහලය නැති කළේ.. මම හිතන් හිටියේ මේ මැඩම් තුසේඩ් කියන කාන්තාව තවම ජීවතුන් අතර ඉන්න කෙනෙක් කියලා...

ස්තූතියි දිනේශ්.. ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-56254099421822663392012-05-14T15:38:24.257+05:302012-05-14T15:38:24.257+05:30ස්තූතියි දිනේශ්, වෙනද වගේම අපූරු ලිපියක්....ලන්ඩනය...ස්තූතියි දිනේශ්, වෙනද වගේම අපූරු ලිපියක්....ලන්ඩනයේ බේකර් වීදිය ගැන කියද්දි මට මතක් උනේ තවත් සුප්රසිද්ධ චරිතයක්. හැබැයි කෙදිනක හෝ මෙලොව ජීවත් වූ පුද්ගලයෙක් නම් නෙවෙයි. ....ඒ තමා ෂර්ලොක් හෝම්ස්....

දිනේශ්, හැකියාවක් තියේනම් ෂර්ලොක් හෝම්ස් ගැන ලිපියක් ලියන්න...කාරුණික ඉල්ලීමක්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-21561063660801982562012-05-14T11:36:08.857+05:302012-05-14T11:36:08.857+05:30කවදාවත් කියවලා ගන්න නොලැබෙන තොරතුරු ටිකක් අද දීපාල...කවදාවත් කියවලා ගන්න නොලැබෙන තොරතුරු ටිකක් අද දීපාල් සහෝ නිසා දැනගත්තා... සත් සමුදුරෙන් ඇරෙන්න මේ වගේ විශ්ලේශණාත්මක ලිපියක් කියවන්න ලැබෙන්නේ බොහොම කළාතුරකින් තමයි... වෙනදා වගේම, ගොඩක් ස්තුතියි මහන්සියට !!! ජය වේවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-9618918919846336952012-05-13T17:50:42.011+05:302012-05-13T17:50:42.011+05:30මේ තැන ගැනත් ජනප්රිය පුද්ගලයන්ගේ ඉටි රූ ප්රදර්ශණ...මේ තැන ගැනත් ජනප්රිය පුද්ගලයන්ගේ ඉටි රූ ප්රදර්ශණයට පත් වෙන පින්තූර් දැකලා තිබ්බත් එහි පටන් ගැන්ම හා අතිතය ගැන මම දැනන් හිට්යේ නෑ.. ඒ නිසා මේ තොරතුරු සෑහෙන වැදගත්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-38021291009185792962012-05-13T17:50:10.373+05:302012-05-13T17:50:10.373+05:30මේකෙ අමිතාබ්ගේ ඉටි රුව හදන්න ගිහින් ඔහුගේ ඔළුවේ මි...මේකෙ අමිතාබ්ගේ ඉටි රුව හදන්න ගිහින් ඔහුගේ ඔළුවේ මිම්ම විතරක් 300 වාරයක් විතර ගත්තය කියල මං අහල තියෙනවා.
ලිපියට බොහොම ස්තූතියි දිනේශ්......උදාරnoreply@blogger.com