tag:blogger.com,1999:blog-823812124595837320.post2613516312657219761..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් මොනවගේ වෙයිද? +18 - This Post is MORE SUITABLE for ADULTS -සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-823812124595837320.post-34210560894856533552013-05-19T20:52:26.241+05:302013-05-19T20:52:26.241+05:30උබට තම්බින්ව ඇද්දෙ නැත්තම් නින්ද යන්නෙ නැද්දබන් මල...උබට තම්බින්ව ඇද්දෙ නැත්තම් නින්ද යන්නෙ නැද්දබන් මල වදේ....Muzain86https://www.blogger.com/profile/05877905542867661236noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61811420295825797892013-04-01T16:10:07.718+05:302013-04-01T16:10:07.718+05:30මේ ප්‍රසිද්ධ බ්ලොග් ලියන උන් සේරම මෝඩයොද කොහෙද එක්...මේ ප්‍රසිද්ධ බ්ලොග් ලියන උන් සේරම මෝඩයොද කොහෙද එක්කෝ ජෙවීපී ලණු කාලා නෑත්තම් සුපුරුදු කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලෙට ගිහින් හරි විශ්වවිද්‍යාල වල තියෙන ගොඩේ මඩ ගිලලා මුන් මේ මගුල් වික්ටෝරියා සදාචාර රෙද්දක් කියවනවා. යකෝ තොපිලාගේ තියෙන වනචරකමට සහ පටු චින්තනය හින්දා අපේ හෙළ සංස්කෘතියට පහර ගහනවා. හොද බෞද්ධ පාලනය රාජත්වය සමග තිබුණා නම් කොතරම් වටිනවාද. හෑබෑයි ඒ කියන්නේ නායක්කාර පාලනෙත් නෙමෙයි. උසස් කුළ වංශක්කාරයෝ තමයි බොල පාලනය කරන්න ඕනේ එහෙම නෑතුව මේ සල්ලි නෑතුව දේශපාලනේ කොරලා සල්ලි හම්බ කරන අද ඉන්න හිගන කුපාඩි හෑත්ත හොදයි කියන එකද උබලා කියන්නේ. යකෝ වංශක්කාරයන්ට ඒකාලේ ඔය සේරම තිබ්බා යස අගේට පාලනෙත් කලා........ Arachchi Ralahamihttps://www.blogger.com/profile/18230993248445754745noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44562530932557463052012-06-04T19:15:12.863+05:302012-06-04T19:15:12.863+05:30මම නම් දකින්නෙ සුද්දො අාපු ඒකෙන් අපෙ දෙය නැති වුන...මම නම් දකින්නෙ සුද්දො අාපු ඒකෙන් අපෙ දෙය නැති වුන ඒකයි සමාජය අනවශ්‍ය විදියට සංකීර්ණ වුන ඒකයි විතරයි වුනෙ...තමිල් නාඩු බලපෑම් ජයගෙන අපෙ කම රැකගෙන වසර 2000ක් පමණ ලාංකිකයන් හිටිය...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13458831154056366742012-04-27T00:24:17.089+05:302012-04-27T00:24:17.089+05:30අතීතකාමයේ මහත් රසයක් ඇති බවත් ඒ රසය විදින අයත් බොහ...අතීතකාමයේ මහත් රසයක් ඇති බවත් ඒ රසය විදින අයත් බොහෝ සිටින බව කොමෙන්ට් වලින් පෙනේ.
ඒත් මං නං ආස මට ඉස්සර මොලේ තිවුනා කියන්න නෙවෙයි දැං මොලේ පාවිච්චි කරල වැඩ කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45441403006609264412012-04-19T14:55:08.483+05:302012-04-19T14:55:08.483+05:30සුද්ද ආවෙ නැත්නම් මෙ blog එක කියවන්න වෙන්නෙත් නැ න...සුද්ද ආවෙ නැත්නම් මෙ blog එක කියවන්න වෙන්නෙත් නැ නොවැ....thedigit2shttps://www.blogger.com/profile/17499643056321815840noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70288169902987390352012-03-30T16:16:13.208+05:302012-03-30T16:16:13.208+05:30එම ටෙලි නාටිටියට මමත් මගේ දරු දෙදෙනාත් කැමතියිඑම ටෙලි නාටිටියට මමත් මගේ දරු දෙදෙනාත් කැමතියිJanakeenoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-53856062236964889892012-03-13T15:51:31.409+05:302012-03-13T15:51:31.409+05:30සමහර එයිතිහාසික සිද්දීන් භාවිතා කරලා තියෙන ආකාරය ප...සමහර එයිතිහාසික සිද්දීන් භාවිතා කරලා තියෙන ආකාරය පිලිබඳ පැහැදීමක් නැහැ. උදාහරණ ලෙස මද්දුම බණ්ඩාර ඝාතනය. එය පෞද්ගලික තරහ පිරිමසා ගත රජු හා නිලමේවරුන්ගේ මෝඩ තීරණයක් මිස. රටේ පැවති සම්ප්රදාය නොවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-49217364246737543672012-01-14T00:56:08.421+05:302012-01-14T00:56:08.421+05:30ඇත්තෙන්ම එම ටෙලි නාට්‍ය හොඳ එකක්..ආසාවෙන් බලන්න පු...ඇත්තෙන්ම එම ටෙලි නාට්‍ය හොඳ එකක්..ආසාවෙන් බලන්න පුලුවන්..ඒත් මම තම බැලුවේ ටිකයි..ඒ වගේම දැන් හොඳ එකක් යනවා.සුනෙත්‍රාගේ කවිකඳුර පොත් වසන්ති චතුරානි ටෙලි නාට්‍යක් කරල..ඒකේ නම ධවල කඩුල්ල..ඒක රාජසිංහ රජ්ජුවන්ගේ කාලය ගැන කිය එකක්..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33986880023397788462011-12-30T18:19:09.968+05:302011-12-30T18:19:09.968+05:30Anonymus December 24 to Anonymus December 28
මාලදි...Anonymus December 24 to Anonymus December 28
මාලදිවයින,මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් පෘතුගීසි ඉන්දියාවට එනවිටත් සහමුලින්ම මුස්ලිම් රටවල් බවට පත්වෙලා තිබුනා.ඒත් ලංකාව,තායිලන්තය, බුරුමය වගේ රටවල් මුස්ලිම් වෙලා තිබුනේ නැහැ.ඒ නිසා සුද්දන් පෙරදිගට පැමිණීම නිසා ලංකාව වගේ ථෙරවාද බෞද්ධ රටවල් මුස්ලිම්වීමෙන් වැළකුනා කියන එක සුද්දන් තමන්ගෙ කොලේ වහගන්න ගොතාපු අමූලික බොරුවක්. ඒක ඇත්තක් නම් මුස්ලිම් ඉන්දුනීසියාව ළගම තියෙන සුද්දන්ට යටත් නොවූ තායිලන්තයත් මුස්ලිම් වෙන්න ඕනෙ.

බුදුන් තෙවරක් වැඩි අනාගත බුද්ධ ශාසනය පවතින බවට බුදුන් වදාරා සහතික කළ මේ පූජනීය ලංකාව කවදාවත් මුස්ලිම් නොව වෙන කවර අන්‍යාගමික රටක් බවටවත් පත්කරන්න බැහැ. එහෙම කරන්න 5වන සියවසේ ඉදන් සිය පණ මෙන් ථෙරවාද බුදුදහම රැකගත් බෞද්ධයින් කවමදාවත් ඉඩ තියන්නෙත් නැහැ.ලංකාවෙ අද දක්වාම පිරිසිදු ථෙරවාද බුදුදහම රැකිලා තියෙන්නෙ ඒනිසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-76082393140661258512011-12-28T20:13:57.035+05:302011-12-28T20:13:57.035+05:30Anonymous, දකුණු හා අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවල්...Anonymous, දකුණු හා අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවල් වන මාලදිවයින, මැලේසියාව ඉන්දුනීසියාව වගේ රටවල් මුස්ලිම්කරණය වුනේ මෝගල් අධිරාජ්‍ය නිසා නෙවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-4017615604151891602011-12-24T00:12:02.675+05:302011-12-24T00:12:02.675+05:30සුද්දා ලංකාවට ආවෙ නැත්නම් ලංකාව මුස්ලිම් රටක් වෙයි...සුද්දා ලංකාවට ආවෙ නැත්නම් ලංකාව මුස්ලිම් රටක් වෙයි කියන එකනම් පිලිගන්න බැරි දෙයක්. මොකද මෝගල් අධිරාජ්‍යයෙන් කෝට්ටෙ රාජධානිය අල්ල ගත්තත්කවදාවත් උඩරට රාජධානිය අල්ලගන්න ලැබෙන්නෙ නැහැ.මෝගල්වරු පරද්දලා ඉන්දියාව මුලුමනින්ම අල්ල ගත්ත සුද්දන්ටත් 1815 වෙනකන් උඩරට යටත් කරගන්න බැරිවුනේ උඩරට ආරක්ෂාසහගත පිහිටීමත් ලංකාවෙ දක්ෂ ගරිල්ලා සටන් ක්‍රම නිසා.අන්තිමේදි පාවාදුන්න නිසා තමයි යටත් කරගන්න පුළුවන් වුණේ.

අනික ලංකාවෙ කොටසක් මෝගල් අධිරාජ්‍යයට අයිතිවුනත් ලංකාව මුස්ලිම් වෙන්නෙ නැහැ.මෝගල්වරු ඉන්දියාවෙ වැඩිහරියක් අල්ලගත්තත් ඉන්දියාව මුස්ලිම් රටක් කරන්න ඔවුන්ට බැරිවුන නිසා.

තායිලන්තය කවමදාවත් සුදු අධිරාජ්‍යවාදීන්ට යට්ත් වුනේ නැහැ.ඒත් බලන්න ථෙරවාදී බෞද්ධ රටක් විදිහට අදට ගැළපෙන විදිහට නවීකරණය වෙලා තිබෙන හැටි.ලංකාවත් සුද්දන්ට යටත් නොවුනානම්
ලංකාවත් අද තායිලන්තය වගේ තියෙවි.ලංකාවට් කාර්මික දියුනුව නැතිවුණත් මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මය හරි රැකිලා තියෙවි.

අනික ඔය සුද්දන් අද ලබා තියෙනවා යැයි කියන කාර්මික දියුණුව හරිම තාවකාලික එකක්.වැඩිවන ජනගහනය නිසා ඉදිරි සියවස ඇතුළත ලෝකයේ ඛනිජතෙල්,ලෝහ සම්පත් ආදිය සියල්ල අවසන් වෙනවා.තවමත්මේවාට සාර්ථක විකල්ප සොයාගෙන නැහැ.ඉදිරියට එයි කියලා හිතන්නත් බැහැ තියෙන ආර්ථික අර්බුදය නිසා. ඒ නිසා අපිට අර පරණ සරල ජීවන රටාවට නොබෝකලකින්ම යන්නටවේවි.

අනික මේ කාර්මික විප්ලවය නිසා ලෝකයෙ දේශගුනය වෙනස් වෙලා, ආහාර අර්බුදයකට ලෝකය තල්ලු වී ගොසින්.ලෙඩරෝග වලට නිපදවූ ප්‍රතිජීවක වලට එරෙහිව නව බැක්ටීරියා වර්ග බිහිවේගෙන යනවා.අලුත් ලෙඩරෝග ඇවිල්ලා.මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මය විනාශ වෙලා.ලෝකයට ඇතිවෙලා තියෙන වාසිවලට වඩා අවාසිවැඩියි.මොනතරම් භෞතික වශයෙන් දියුනුවුනත් වැඩක් නැහැ මිනිසුන්ගෙ මනස දියුනු වෙලා නැත්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-24015452792352014152011-11-30T23:55:33.750+05:302011-11-30T23:55:33.750+05:30මම නම් එකගය් ...අපිගව ඔය ටරන් දැනුමක් තිබ්බනම්
සු...මම නම් එකගය් ...අපිගව ඔය ටරන් දැනුමක් තිබ්බනම්
සුද්දා තුවක්කු අරන් සටනට එනකොට අපි මොනවින්ද සටන් කලේ කඩු පොලු වලින්...
උන් අවේ නැත්තන් කවදාවත් අපිට කෝච්චියක් දකින්නවත් ලැබෙන නැCaptain Haddockhttps://www.blogger.com/profile/07655025181791362659noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-87017168089991579312011-11-14T20:02:31.088+05:302011-11-14T20:02:31.088+05:30සුද්දා නාවානම් .........................!
මට හිතෙ...සුද්දා නාවානම් .........................!
මට හිතෙන දේවල්ද ගොඩක් ඇත. ඇත්තම කීවොත් ලියන්න තියෙන කම්මැලිකම නිසාම තමයි මගේ කොමෙන්ට් හා ලිපි මෙතරම් කෙටි. මහ වේදනා සමගත් ඔබ සමගත් සමහර කරුණු වලදී මම එකඟ උනත් මගේ හිතෙත් ඕක නොවුනානම් සිද්ද වෙන දේ ගැන වෙනමම චිත්‍රයක් තියෙනවා පස්සේ දවසක ලිපියක් ලෙසම ඔය ගැන ලියන්නම්. මොනවා උනත් ඔහොම හිතන එකම ලොකු දෙයක්.itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90680687624918463082011-11-12T06:06:19.671+05:302011-11-12T06:06:19.671+05:30බුවාත් සමඟ මාත් එකඟයි. ලංකාව යුරෝපීයන්ට යටත් නොවුන...බුවාත් සමඟ මාත් එකඟයි. ලංකාව යුරෝපීයන්ට යටත් නොවුනා නම් මුස්ලිම් ආක්රමනිකයින්ට යටත් වෙලා මුස්ලිම් රටක් වෙන්න ඉඩ තිබුනා . උන්ට යටත් වෙනවාට වඩා ඉංග්රිසින් හොඳා.උදාහරණ කලාපයේ ඕන තරම්.Gihan.noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-35102467637983982042011-11-08T10:03:24.331+05:302011-11-08T10:03:24.331+05:30@ඉන්දික උපශාන්ත - නේපාලය යනු හතරවටින් ගොඩබිමින් වට...@ඉන්දික උපශාන්ත - නේපාලය යනු හතරවටින් ගොඩබිමින් වටවී ඇති රටක්. ඒවගේම ඉන්දියාවේ බලපෑමට අතීතයේ සිටම නතුවූ රටක්. ඉන්දියාවේ සුද්දන්ගේ පාලනය තිබූ නිසා නේපාලයත් එයට හසුවීම නිරායාසයෙන්ම සිදුවන්නකි.

ලංකාව යනු දූපතකි. එය ඉන්දියන් සාගරයේ සමුද්‍ර ගමන් මගේ සුවිශේෂ නැවතුම් පොලක් බව ඇත්තකි. එහෙත් ආක්‍රමණ හෝ වෙනත් දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් සදහා මොන ජාතියක් හෝ මෙහි පැලපදියම් නොවෙන්නට මුළු දිවයිනටම බලපාන විදේශික සංස්කෘතියකට නතුවීමට සෑහෙන්න කාලයක් ගතවේ. මන්ද නේපාලයට එවරස්ට් නැගීමට සුද්දන් ගියාට ලංකාවට සිරීපාදේ නගින්න හෝ පිදුරුතලාගල නගින්නට සුද්දන් නොපැමිනේ. ඉතින් මටද ගැටළුවක් වී ඇති පසුකාලෙක යුරෝපීයකරණයකට ලංකාව ලක්වෙන සැටි තර්කානුකූල උපකල්පන මගින් පැහැදිලි කරන මෙන් ඉල්ලමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13676909008230432802011-11-08T09:53:22.105+05:302011-11-08T09:53:22.105+05:30@Sujeewa Kokawala - කරුණාකර සුද්දාකරණයට ලංකාව යටත්...@Sujeewa Kokawala - කරුණාකර සුද්දාකරණයට ලංකාව යටත්විජිතයක් නොවී ලක්වන ආකාරය පැහැදිලි කරන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-30677664791817875572011-11-06T09:05:55.082+05:302011-11-06T09:05:55.082+05:30deepal ufo gana lipiyak liyannakodeepal ufo gana lipiyak liyannakoranatungahttps://www.blogger.com/profile/12455830843945157286noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-47196903282414810242011-11-06T03:57:46.852+05:302011-11-06T03:57:46.852+05:30නේපාලෙට සුද්ද ගියෙ කඳු නඟින්න විතරයි, පාලනය කරේ නෑ...නේපාලෙට සුද්ද ගියෙ කඳු නඟින්න විතරයි, පාලනය කරේ නෑ, අල්ලගත්තෙත් නෑ! ඉතින් උන්ට තාම ඉන්නෙ අස් ගව හමුදාද?
සුද්ද නාවනම් මුස්ලිම් වෙන එක අනිව, ඒත් අනික්ව වෙනව!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39606285721631778332011-11-06T01:18:48.720+05:302011-11-06T01:18:48.720+05:30හ්ම්ම්.. හරවත් වගේම තර්කයට බඳුන්කලහැකි මාතෘකාවක්.....හ්ම්ම්.. හරවත් වගේම තර්කයට බඳුන්කලහැකි මාතෘකාවක්... සමහර ඔබේ කාරණා ගැන මට එකගවෙන්න බැරි උනත් කොමෙන්ට් කියවගෙන යනවිට ඒ කාරණා මට නිරාකරණය කරගන්න ඉඩ ලැබුනා.. බොහොම ස්තුති.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-66810263231908867022011-11-05T13:43:56.010+05:302011-11-05T13:43:56.010+05:30බුවාගෙ කතාව 100% හරි
සුද්ද දිගටම හිටියනම් හොදයි මි...බුවාගෙ කතාව 100% හරි
සුද්ද දිගටම හිටියනම් හොදයි මිට වඩා
සුද්ද තමයි මොලකරයා අපෙ මොඩ සින්හලයො නෙවෙයි
සුද්ද හම්බයන්ට ගගහ පන්නද්දි අපෙ බුරු සින්හලයො තමයි ඔය හම්බයන්ව බේරගෙන ඔව්න්ට ඉඩම් කඩම් එහෙම දිල බලගත්තෙත් උන් ඒකට දක්වන කෙලෙහිගුනෙ පෙනවා ඇතිනෙ දැන්
මොනා උනත් සුද්ද ලන්කාවට අවෙ නැත්තම් මෙක මෙලහකටත් හම්බ රාජ්‍යක් එක නිසා සින්හල අපි සුද්දට සදා ණය ගැතියි කෙලහිගුනෙ දන්න කෙනෙක් නම් කවදාවත් සුද්දන්ට බනින් නෑ

~Bat Man~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-73935942630747226532011-11-04T14:50:12.462+05:302011-11-04T14:50:12.462+05:30سیبسبسبسیبسبسبAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-64081758273383550962011-11-03T20:41:00.389+05:302011-11-03T20:41:00.389+05:30සුද්ද එන්න කලින් තිබ්බ කරණය = සුද්ද එන්න කලින් තිබ...සුද්ද එන්න කලින් තිබ්බ කරණය = සුද්ද එන්න කලින් තිබ්බ ක්‍රමයSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-6713961018081693992011-11-03T20:39:15.827+05:302011-11-03T20:39:15.827+05:30අම්මෝ මේක හෙට එළිවෙනකම් තර්ක කල හැකි දෙයක්. ඉතාමත්...අම්මෝ මේක හෙට එළිවෙනකම් තර්ක කල හැකි දෙයක්. ඉතාමත්ම කෙටියෙන් මගේ මතය ලිව්වොත්.

- සුද්ද එන්න කලින් තිබ්බ කරණය දිගටම පවතියි කියන ඔබේ මතයට මා එකඟ නැහැ. ඒවා කාලයත් එක්ක වෙනස් වෙනවා. සුද්ද නාවත් අපි ලෝකය ගැන දැන ගන්නවා. ඔබේ විවරණය සුද්දට පෙර ලංකාවේ ස්ටටික් චිත්‍රයක් වීම ගැන මගේ එකඟත්වයක් නැහැ. ඩයිනමික් එවන්න ඕනේ මිනිස් ශිෂ්ටාචාර.

- සුද්ද නොඑන්න අපි මුස්ලිම් රටක්. උදාහරණ කලාපයේ ඕන තරම්.

ජය වේවා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-63026370062022576782011-11-03T16:43:36.138+05:302011-11-03T16:43:36.138+05:30Some day i wanted to write a similar article. but ...Some day i wanted to write a similar article. but i'm so happy to see you have done it perfectly ! congrads ! well said & very impartial explenation. Most of the rasist leaders & people blame the west without any base just to increase their votes. But the reality is quite different ! when it comes to history, there's nothing RIGHT or WRONG ! all what happend has happened. we should study history without taking one side ! pls keep posting similar articles !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70782650096628511602011-11-03T15:12:09.441+05:302011-11-03T15:12:09.441+05:30no comments...no comments...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com