tag:blogger.com,1999:blog-823812124595837320.post1050022584980645770..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ලෝකයේ ආශ්චර්යමත් ස්ථාන රැසක නෙත් පිනායන පින්තූර - Amazing Places.සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-823812124595837320.post-32262830051337484932022-10-04T19:34:15.810+05:302022-10-04T19:34:15.810+05:30http://www.dolabuy.ru/belt-bag-c-157_168_175/gucci...http://www.dolabuy.ru/belt-bag-c-157_168_175/gucci-high-quality-gg-marmont-matelass%C3%A9-leather-belt-476434-bag-p-1137.html>q5a86x3t67 c6v61k7o99 x5s11s9i78 a5d61h5n87 p0p35q2i89 d2x90k8y90nedeighshhttps://www.blogger.com/profile/11460120784540200799noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-5636006183544538422022-07-10T10:21:10.030+05:302022-07-10T10:21:10.030+05:30replica radley bags replica hermes handbags n2y33f...replica radley bags replica hermes handbags n2y33f6e15 replica bags london web link b7w51c1g97 bag replica high quality zeal replica bags visit this web-site h1t85k7d85 high replica bags replica bags hong kongsithethttps://www.blogger.com/profile/11895837011718916012noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-72666093536014547302016-02-16T04:36:14.523+05:302016-02-16T04:36:14.523+05:30මෙන්න මෙතැනත් තියෙනවා....
http://abirahas.blogspo...මෙන්න මෙතැනත් තියෙනවා....

http://abirahas.blogspot.ca/2012/07/blog-post_4621.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31387723682884588682012-07-05T22:03:30.550+05:302012-07-05T22:03:30.550+05:30අර ඇමෙරිකාවේ නගරාධිපතිවරයා හා නගරය පිරිසිදු කරන්නා...අර ඇමෙරිකාවේ නගරාධිපතිවරයා හා නගරය පිරිසිදු කරන්නා පුදුම සන්තෝසෙන් ඉන්න ඇත්තේ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-41564087419539085552012-07-05T10:36:15.444+05:302012-07-05T10:36:15.444+05:30ඔව් මා සිතන්නේ මෙහි මුල් පරිවර්ථනයේ ගැටළුවක් තිබෙන...ඔව් මා සිතන්නේ මෙහි මුල් පරිවර්ථනයේ ගැටළුවක් තිබෙන හැඩයි. මේ ලිපියේදී මා කළ වරදක් තමයි මේ පින්තූර වල විස්තර ඒ තිබුන සැටියෙන්ම පළ කිරීම. කෙසේවෙතත් ඉදිරියේදී පින්තූරයකට විස්තරයක් එක් කරන්නේ නම් ඒ ගැන සොයා බලා පමණක් විස්තර එකතු කරනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39475807063459542942012-06-30T16:55:54.263+05:302012-06-30T16:55:54.263+05:30හරිම අපූරුයිහරිම අපූරුයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-12480211795574861002012-06-29T16:07:11.388+05:302012-06-29T16:07:11.388+05:30ඔක්කොම පින්තුර නොවුනත් සමහර ඒවා මීට කලින් දැකල තිබ...ඔක්කොම පින්තුර නොවුනත් සමහර ඒවා මීට කලින් දැකල තිබුන, එත් දීපාල් දාල තියෙන විස්තර කියවන ගමන් ආයෙමත් ඔක්කොම පින්තුර බැලුව එකක් නෑරම..,

එත් අර ලිතුවේනියාව සම්ම්බන්ධ පින්තුරය ගැන නම් යමක් කියන්න ඕන , මම හිතන්නේ එතැන කියල තියෙන පැහැදිලි කිරීම නිවැරදි නෑ. නිකම් හිතන්න එකම තැනකට කොහොමද එකවිට දවල් සහ රාත්‍රිය එක වර උදා වෙන්නේ, අනිත් එක ලිතුවේනියාව කියන්නේ බොහොම මෑතකදී යුරෝපා සංගමයේ ශේන්ගොන් රටවල් වලට එක වුන පුංචි එත් ලස්සන , ඒ වගේම වේගවත් දියුණුවක් පෙන්වන රටක්, කලින් රුසියාවේ වගේම , ජර්මනියේ නාසි පාලන වලට යටත් වෙලා තිබුන පුංචි රටක් ..

ජය වේවා!!!සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42818667526877419372012-06-29T15:27:30.189+05:302012-06-29T15:27:30.189+05:30මම හිතන්නෙ එතන තියෙන්නෙ පුංචි පරිවර්තන පැටලැවිල්ලක...මම හිතන්නෙ එතන තියෙන්නෙ පුංචි පරිවර්තන පැටලැවිල්ලක්... මේක ලිතුවේනියාවෙ Kaunas කියන නගරයෙ තියෙන ප්‍රතිමාවක්... මේකෙ නිර්මාපකය හරි වෙන කෙනෙක් හරි රාත්‍රියෙ මේකෙ සෙවනැල්ල වැටෙන තාප්පෙ හරියටම අත ලඟින් පටන් ගන්න විදිහට යම් දෙයක් ඉසින විදිහට පේන්න තිත් වගයක් ඇඳල තියෙනව තාප්පෙ...ඉතින් දවල්ට කිසිම සම්බන්දයක් නැති තාප්පෙයි ප්‍රතිමාවයි රෑට හෙවනැල්ලෙන් එකතු වෙලා අපූරු චිත්‍රයක් මවනව.... මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්න " The monument of day and night " කියලයි... මම හිතන්නෙ දිනේශ් ට ඔය මේල් එක එවපු කෙනාට පරිවර්තනයෙදි පැටලීමක් වෙලා ඇත්තෙ ඒ නිසා...
එහෙම නැතුව රටකට දවාලයි රැයයි එකවර යාන්තමින් හරි බටහිර නැගෙනහිර කොන් දෙකේදිවත් පේන්න ඒ රට තියෙන අක්ෂාංශය අනුව ඒ අක්ෂාංශයෙන් බාගයක් වත් පලලට පැතිරෙන්න ඕන නේද... ලිතුවේනියාව ලංකාවටත් වඩා කුඩා රටක්..
- සපතේරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-68423950276227581232012-06-29T12:05:39.306+05:302012-06-29T12:05:39.306+05:30මටත් ඒක තේරුනේ නෑ.. දිනේශ් ඔබ ඒ ගැන වැඩිදුර යමක් ද...මටත් ඒක තේරුනේ නෑ.. දිනේශ් ඔබ ඒ ගැන වැඩිදුර යමක් දන්නවනම් විතරක් ඒ ගැන පැහැදිලි කරන්න කියලා ඉල්ලා සිටිනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-1648027649689382212012-06-29T11:37:55.608+05:302012-06-29T11:37:55.608+05:30What is this Lithuania Scene? I cannot understandWhat is this Lithuania Scene? I cannot understandKAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71518406257083086202012-06-29T10:43:40.647+05:302012-06-29T10:43:40.647+05:30හොදයි, එහෙනම් පිස්සු හැදෙන ඒවා නැවතත් බලාපොරොත්තුව...හොදයි, එහෙනම් පිස්සු හැදෙන ඒවා නැවතත් බලාපොරොත්තුවන්න....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-22336111699189287102012-06-29T10:36:48.328+05:302012-06-29T10:36:48.328+05:30ඔව් මට මේක සත්‍ය වශයෙන්ම මේල් එකකින් තමයි ආවේ. අවශ...ඔව් මට මේක සත්‍ය වශයෙන්ම මේල් එකකින් තමයි ආවේ. අවශ්‍යනම් ඒක ඔබටත් Forward කරන්න පුළුවන්. ඒ මොක වුනත් මේක තිබුන මුල් තැන සටහන් කරපු එක ගැන ඔබට මම ස්තූතිවන්තවෙනවා. මම එතනට ගිහිල්ලා මේ ගැන පොඩි සටහනක් දැමුවා..සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-35520785254526550532012-06-29T10:35:04.771+05:302012-06-29T10:35:04.771+05:30ස්තූතියි!ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-6394211834893953392012-06-29T00:31:34.446+05:302012-06-29T00:31:34.446+05:30මේ ලාමු දූපත ජලයෙන් යටවෙලාද තිබෙන්නෙ.මමත් ඩුබායිවල...මේ ලාමු දූපත ජලයෙන් යටවෙලාද තිබෙන්නෙ.මමත් ඩුබායිවල ඉදල තිබෙනව ඒත් අඩ සද ගොඩනෑගිල්ලක්නම් දෑකල නෑහෑ.රාවනාhttps://www.blogger.com/profile/13966782954287437803noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45066203113787733502012-06-28T23:29:09.325+05:302012-06-28T23:29:09.325+05:30මේක තාම ඩ්‍රෝවින් බෝඩ් එකේ තියන එකක් මම හිතන්නෙ..මේක තාම ඩ්‍රෝවින් බෝඩ් එකේ තියන එකක් මම හිතන්නෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42550577808142072412012-06-28T21:30:53.583+05:302012-06-28T21:30:53.583+05:30හරි ලස්සන පින්තුර ටික.යන්න වාසනාව තාම ආවේ නැති එකේ...හරි ලස්සන පින්තුර ටික.යන්න වාසනාව තාම ආවේ නැති එකේ මෙහෙම දකින්න ලැබුන එකත් ලොකු දෙයක්.ලිතුවේනියාවේ පින්තූරේ හරි පුදුමයක් මට. භුගෝලේ ඉගෙන ගත්තට ඔහොම දෙයක් කලින් දැකලා තිබුනේ නෑ.අහලා නම් තිබ්බා. අපෝයි අර ප්‍රදීපාගාරෙ නම්.. ඒක හරි භයංකාර පෙනුමක් තියෙන තැනක්. කොහොම උනත් මේ ටික හරි වටින පිංතුර ටිකක්.PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-91031226211132676282012-06-28T20:31:34.388+05:302012-06-28T20:31:34.388+05:30මෙන්න මම අර කියපු ලිංක් එක. මම ඔය ටික ඉස්සරවෙලාම ද...මෙන්න මම අර කියපු ලිංක් එක. මම ඔය ටික ඉස්සරවෙලාම දැක්කෙ මෙතනින්.

http://janjaalachamara.blogspot.com/2012/01/blog-post_17.htmlDDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-3636116286964852682012-06-28T13:45:07.848+05:302012-06-28T13:45:07.848+05:30"ඉන්දියා සාගරයේ ලාමු දූපත" ගෑන නම් මම දන..."ඉන්දියා සාගරයේ ලාමු දූපත" ගෑන නම් මම දන්නවා. එය මාලදිවයිනේ දහසකට අධික දූපත් වලින් එකක්. මේ වගේම අනිත් දිවයිනුත් ඉතාම සුන්දරයි.

දෑනට ලාමු තරු පහේ හොට්ලයක් ලෙස පවත්වා ගෙන යනවා. මෙහි දෑක්වෙන්නේ එහි එක් කාමරයක්. එවෑනි කාමරයක දිනක් ගට කිරීමත ඈමරිකානු ඩොලර් 1000 පමණ (රුපියල් 100,000) වියදම් කිරීමට වෙනවා.

පහතින් දෑක්වෙන්නේ එහි වෙබ් පිටුව සදහා යොමුව.

http://www.sixsenses.com/sixsenseslaamu/chathurihttps://www.blogger.com/profile/10190220010034291967noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-21179663613109903872012-06-28T11:51:08.229+05:302012-06-28T11:51:08.229+05:30එයා උදේ කෑම නෙදර්ලන්තෙන් අරන් තමයි අනේ හැමදාම බෙල්...එයා උදේ කෑම නෙදර්ලන්තෙන් අරන් තමයි අනේ හැමදාම බෙල්ජියමේ වැඩට යන්නේ කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-9727170646828184082012-06-28T11:49:52.743+05:302012-06-28T11:49:52.743+05:30මේක ග්‍රැෆික් නිර්මාණයක් විතරයි.මේක ග්‍රැෆික් නිර්මාණයක් විතරයි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-62489178567649245312012-06-28T08:53:45.184+05:302012-06-28T08:53:45.184+05:30මාර පින්තූර ටිකක්නෙ.මාර පින්තූර ටිකක්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-54022315608037054992012-06-28T06:27:09.586+05:302012-06-28T06:27:09.586+05:30ලස්සන රූප ටික, සමහර ඒවා දැකල තිබුනත් සමහර ඒවා දැක්...ලස්සන රූප ටික, සමහර ඒවා දැකල තිබුනත් සමහර ඒවා දැක්කේ අද . අද මුලින්ම දැකපුවයින් කැමතිම අර දකුණු කොරියාවේ පාලමටබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-89169592260758126012012-06-28T03:01:10.304+05:302012-06-28T03:01:10.304+05:30දිනේශ්... "ඩුබායි අහස සිපගන්නා අඩසඳ කුළුණ&quo...දිනේශ්... "ඩුබායි අහස සිපගන්නා අඩසඳ කුළුණ" කියන කැප්ශන් එකත් එක්ක තියෙන පින්තූරෙ ගැන පොඩ්ඩක් හොයල බලන්න... එහෙම තැනක් ඩුබායි වල නෑ...මේක ග්‍රැෆික් නිර්මානයක් විතරයි...

- සපතේරු උන්නැහේ.. ඩුබායි සිට..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39968136152406488622012-06-28T02:36:22.413+05:302012-06-28T02:36:22.413+05:30මේ ගඟක් උඩ ගඟක් ෆොටො එක කලින් මම දැක්කත් හිතුවේ එඩ...මේ ගඟක් උඩ ගඟක් ෆොටො එක කලින් මම දැක්කත් හිතුවේ එඩ්ට් කරපු එකක් කියලනේ.. බැරිද අයියේ ඒ ගැන විස්තර එක්ක ලිපියක් ලියන්න...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-49355826324892836302012-06-28T00:07:39.370+05:302012-06-28T00:07:39.370+05:30හරිම ශොර්ක්. පිස්සු හැදෙනවහරිම ශොර්ක්. පිස්සු හැදෙනවSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com