tag:blogger.com,1999:blog-823812124595837320.post1036815409531915010..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ආසියාවේ හෘදසාක්ෂිය නොමැති භීෂකයා - පොල්පොට් හෙවත් Cambodian guerrilla (the Khmer Rouge) commander Pol Potසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-823812124595837320.post-37060411240747049182012-11-01T07:12:44.190+05:302012-11-01T07:12:44.190+05:30කෙමරූජ් භිෂණය
Lanka Web
http://www.lankaweb.com/...කෙමරූජ් භිෂණය
Lanka Web
http://www.lankaweb.com/news/items/2011/11/27/ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31703869743011672612012-09-16T17:52:22.975+05:302012-09-16T17:52:22.975+05:30රෝහණ විජේවීරත් පොල්පොට් ගේ ක්‍රමයට බිහි වුන නායකයෙ...රෝහණ විජේවීරත් පොල්පොට් ගේ ක්‍රමයට බිහි වුන නායකයෙක නේද? පාඨමාලවද අසාර්ථක කරගෙන විප්ලවය පටන් ගත්තේ,,, හොඳ වෙලාවට අවසානයක් උනේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-46192356296891443972011-10-27T16:31:28.962+05:302011-10-27T16:31:28.962+05:30බොහෝම වැදගත් ලිපියක් සහෝ.. මමත් සමග මේ කොමන්ටුව ලි...බොහෝම වැදගත් ලිපියක් සහෝ.. මමත් සමග මේ කොමන්ටුව ලියන මොහොතේත් කම්බෝඩියන් මිතුරන් 5දෙනෙක් මෙතන ඉන්නව. මම ලිපියේ කරුණු ඔවුන් සමග සාකඡ්චා කරමින්මයි මේක කියෙව්වෙ(මටද යම් තරමකට ඔවුන්ගේ භාෂාව කතාකල හැක) මේ සියලු කරුණු සත්‍ය බව ඔවුන් මට පැවසුවා.. ඒ විතරක් නෙවෙයි, හදවත කීරිගැහෙන ඔවුන්ගේ ඥාතීන්ගේ සජීවි අත්දැකීම් සම්භාරයකුත් ඔවුන් ගෙනහැර පෑව.. බොහෝම ස්තූතියි ලිපියට.amal p.samaraweerahttps://www.blogger.com/profile/11866823426106332220noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-22288044708586961852011-09-08T14:56:32.841+05:302011-09-08T14:56:32.841+05:30ස්තුති සහොදරයා අපිව දැනුවත් කලාට.... මගෙ බ්ලොග් 1ක...ස්තුති සහොදරයා අපිව දැනුවත් කලාට.... මගෙ බ්ලොග් 1ක තාම වැඩ ඉවර නැහැ, තව මසෙකින් විතර පටන් ගන්නව, එතකොට මමත් දන්න දෙවල් ඔයාලත් එක්ක බෙදා ගන්නම්...Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-91613673860714729772011-04-03T10:01:23.562+05:302011-04-03T10:01:23.562+05:30@Roshan - ස්තූතියි! රොෂාන් ඉදිරියේදිත් අපි කතා කරම...@Roshan - ස්තූතියි! රොෂාන් ඉදිරියේදිත් අපි කතා කරමු...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-18390994838469607032011-04-03T09:23:04.855+05:302011-04-03T09:23:04.855+05:30(Roshan)
hoda lipiyak. digatama liyanna.(Roshan)
hoda lipiyak. digatama liyanna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33915334205824169092011-03-31T11:47:06.358+05:302011-03-31T11:47:06.358+05:30@Theekshana - ඔන්න තැන්කිව් කිව්වා... ආයේ එහෙනම් ව...@Theekshana - ඔන්න තැන්කිව් කිව්වා... ආයේ එහෙනම් වරෙන්, හොද හොද ඒවා ලියල තියන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-41420896251489456972011-03-31T11:34:44.451+05:302011-03-31T11:34:44.451+05:30නියමයි යලුවා. මම අඩ තමා ඉස්සෙල්ලාම මෙ පැත්තට අවේ. ...නියමයි යලුවා. මම අඩ තමා ඉස්සෙල්ලාම මෙ පැත්තට අවේ. කාම්බොජය ගැන
අහල තිබුනට මෙච්චර ගොඩක් තොරතුරු දැනගෙන හිටියෙ නැ.තව ඉස්සරහටත් මෙහෙම ලිපි ලියපන් .(ආයෙ මෙ පැත්තෙ එන්ට ඔනේ)Theekshanahttps://www.blogger.com/profile/00636148312309799846noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-67434452106231220902011-03-31T10:30:38.066+05:302011-03-31T10:30:38.066+05:30@අරුණි ශපීරෝ - මා ඔබට බොහෝ ස්තූතිවන්ත වෙනවා බාධක ම...@අරුණි ශපීරෝ - මා ඔබට බොහෝ ස්තූතිවන්ත වෙනවා බාධක මධ්‍යයේ වුවද මා මෙන්ම හිතවත් සත් සමුදුර පාඨකයන්ද ඔබ මේ පිළිබදව සත්‍ය වශයෙන් ලබා ඇති අත්දැකීමකින්ම අප දැනුවත් කලාට. ඇත්තෙන්ම කොහේ ජීවත් වූවත් උත්සහවන්තයා ජයගන්නවා නිසැකයි. අපේ රටේ බොහෝදෙනෙක් කෙටි මාර්ගවලින් හා කෙටි කලකින් පොහොසතුන්වීමට උත්සහ දැරීම සහ තමන්ගේ අධ්‍යාපන සහතික වලට පමණක් විශ්වාසයතබා රැකියාව තමන්ගේ දෙපතුල ගාවට පැමිනෙන තෙක් බලා සිට දොස් පවරණවා මිස එක් දොරක් වැසුනොත් තව දොරවල් කිහිපයක්ම විවෘතකර ගැනීමට හැකියාව තිබෙන බව අමතක කර සිටිම. නැවතත් හැකි සෑම විටකම සත් සමුදුරට පිවිස වටිනා අදහස් වලින් අප දැනුවත් කරන මෙන ඉල්ලා සිටින අතරම අදාල තාක්ෂනික ගැටළුව නිරාකරණය කිරීමට අවශ්‍ය පරීක්ෂාවන් කරන බවද දන්වා සිටිමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19752224872069156362011-03-31T10:24:12.191+05:302011-03-31T10:24:12.191+05:30කිසියම් තාක්ෂනික ගැටළුවක් නිසා අරුණි ශපීරෝ තබන ලද...කිසියම් තාක්ෂනික ගැටළුවක් නිසා අරුණි ශපීරෝ තබන ලද කමෙන්ටුව පල නොවූ නිසා විද්‍යුත් තැපෑලට එවන ලද කමෙන්ටුව මෙතන පල කරමි.

අරුණි ශපීරෝ ---
මම ඉන්න ගෙදරට ඉස්සරහා ගෙදර පදිංචි වෙලා ඉන්න තාන් සහ තොන් දෙදෙනා කාම්බෝජයෙන්. ඔවුන්ගෙ කුඩා පුතා වීයෙන්. ෆොන් කියන්නෙ ඥාති සහෝදරයෙක්. ගිම්හානයේ සවස් කාලයේ සරම් ඇඳගෙන එළියට වී කතාබහේ යෙදෙන ඔවුන් මට ලංකාව මතක් කරනවා. ඔවුන් කෙමර් නොවේ. ඒක අහන්න ගියාම පොඩ්ඩක් මුලින් මා දිහා වපර ඇහැකින් බැලුවා. බය වුනා ද දන්නෑ. සරණාගත බව ලබා ඇමෙරිකාවේ පදිංචියට ආ අය. දැන් අවන්හල් පවා හිමි ධනවතුන්. අස්වාභාවික බාධක නැත්නම් මිනිසා ස්ව උත්සාහයෙන් දියුණු වන්නට හැකියාව ඇත්තෙක් බව සක් සුදක් සේ පැහැදිලි වන්නෙ මේ අය අධ්‍යාපන සහතික නැතිව, භාෂාව පවා හරියට හසුරුවන්නට නොහැකිව මෙවැනි රටක ඉහළට නඟින්න වරම් ලැබූ බව දැකීමෙන්.

දිනේශ් දීපාල්, සටහන විස්තරාත්මකව ලිවීමට ස්තූතියි.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82520198450419248392011-03-31T10:20:11.595+05:302011-03-31T10:20:11.595+05:30@චමිලා - ස්තූතියි! හැකියාවක් තිබුනොත් ඒ ගැන සලකා බ...@චමිලා - ස්තූතියි! හැකියාවක් තිබුනොත් ඒ ගැන සලකා බලන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-81920094286066154552011-03-30T20:41:35.415+05:302011-03-30T20:41:35.415+05:30ජනප්‍රිය සියල්ල හොඳ වන්නේද හොඳ සියල්ල ජනප්‍රිය වන්...ජනප්‍රිය සියල්ල හොඳ වන්නේද හොඳ සියල්ල ජනප්‍රිය වන්නේද නැත .
.අන්කොර් වැට් චායාරුප ටිකක් සොයා ගන්න උත්සහ කරන්නම්. ශ්‍රී ලාංකිකයන්ට අපහසු වුනාට ඉන්දියානුවන්ට පවා පහසුවෙන් විසා ගන්න පුළුවන් . අපේ කට්ටිය අර පරණ ආයුද ගන්න යන එක වලක්වන්න අපේ රජයෙන්ම කරපු ඉල්ලීමක් නිසයි ඔය අපහසුව.
ඔබ හරි මම ඉන්නේ ඔය කිව රටක තමයි
චමිලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-50188729018267064112011-03-30T17:21:58.515+05:302011-03-30T17:21:58.515+05:30@Chamila - ස්තූතියි! මම හිතන්නේ ඔබ සිටින්නේ තායිලන...@Chamila - ස්තූතියි! මම හිතන්නේ ඔබ සිටින්නේ තායිලන්තය හෝ වියට්නාමය හෝ චීනයේ විය යුතුයි. මමත් එක පාරක් රූපවාහිනියේ ගිය වැඩ සටහනක දැක්ක විදියට කාම්බෝජයට යෑමට අපහසුබව තේරුනා. සෑහෙන්න මුරකපොලු සහ රෙගුලාසි බොහෝමයක් තියන බව තමයි ඒ වැඩසටහන කරපු මාධ්‍යවේදියාත් කිවුවේ. ඒවගේම හිස් කබල් මිනීඇට ආදිය ගොඩගැසූ තැනුත් සෑහෙන්න තිබුනා. ඔබට එම රටට යාමට හැකිවුනොත් සහ එහිදි විශේෂයෙන් අන්කෝර් වැට් යන්න පුළුවන්වුනොත් කරුණාකර ඡායාරූප කිහිපයක් එවන ලෙසද ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් ඔබ කියපු කතාව මමත් පූර්ණවශයෙන්ම පිළිගන්නවා. මෙම ලිපිය ජනප්‍රියත්වයෙන් අඩුම එකක් තමයි. අද දිනයේ මේ සටහන තබන මොහොතේත් බොහොම ටික දෙනෙක් තමයි බලල තියෙන්නේ. මේ තත්වය ගුලාග් ලිපි වලටත් තිබුනා.කෙසේනමුත් ජනප්‍රියත්වය තකා හරසුන් දෙයක් කරනවා වෙනුවට එක් අයෙක් බැළුවත් යමක් ඉගෙනගන්න හැකියාවක් තියෙනවා නම් ඒක කිරීම තමයි වඩාත් සුදුසු කියලයි හිතන්නේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-36213788744668070742011-03-30T17:10:13.292+05:302011-03-30T17:10:13.292+05:30මේ ගැන හුඟක් කියවල තිබෙනවා. එත් ඔබේ ලිපියත් කියවූව...මේ ගැන හුඟක් කියවල තිබෙනවා. එත් ඔබේ ලිපියත් කියවූවා.වෙනද වගේම අනර්ගයි . මේ වගේ භයානක අපරාධයන් නැවත නොවෙන්නට නම් සියලු පරම්පරාවන් මේවා ගැන දැන ගත යුතුමයි.
cambodia මායිමේ හිටියත් තවම යන්න බැරි වුණා. එකක් ලාංකිකයන්ට වීසා ගන්න අමාරුයි. අනික 'අන්ග්කොර් වැට්' වලට පුංචි ළමයි එක්ක යන එක ටිකක් දුෂ්කරයි. නැත්නම් ඉතාම ලස්සන බව අසා තිබෙනවා.
ජනප්‍රිය රැල්ලෙන් මිදුණු මෙවන් ලිපි තවත් ලිවීමට දිරි!

ChamilaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-81067307623110321692011-03-30T16:27:43.455+05:302011-03-30T16:27:43.455+05:30@AmilaDG - Thanks!@AmilaDG - Thanks!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-14042290176468393562011-03-30T09:35:57.609+05:302011-03-30T09:35:57.609+05:30@Pravin Indranama - ස්තූතියි! ප්‍රවීන්, ඉදිරියේදී ...@Pravin Indranama - ස්තූතියි! ප්‍රවීන්, ඉදිරියේදී සිතියම් පොතේ කම්පුචියාව ගැන වගේම අන්කෝර් පන්සල ගැනත් ලියන්න හිතාගෙන ඉන්නේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31382539971096637632011-03-30T09:31:00.192+05:302011-03-30T09:31:00.192+05:30පොල්පොට් ගැන අසා තිබුනත් ඔහු කල දේවල් ගැන සවිස්තරා...පොල්පොට් ගැන අසා තිබුනත් ඔහු කල දේවල් ගැන සවිස්තරාත්මකව දැන ගත්තේ මේ ලිපියෙන්. ස්තූතියි දිනේෂ් ලිපියට. තවදුරටත් කම්පූචියාවේ ඉතිහාසය ගැන කියවන්නට හිතුනා.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-22725535424629053082011-03-30T08:28:26.848+05:302011-03-30T08:28:26.848+05:30@උදාර - ස්තූතියි උදාර මිතුරේ, ඇත්තටම මේ ලිපිය වුනත...@උදාර - ස්තූතියි උදාර මිතුරේ, ඇත්තටම මේ ලිපිය වුනත් කොටස් දෙකකට කඩන්න තිබුනත් කොටස් වලට ලිපි කැඩීම ගැන සුළු විරෝධතාවයක් තිබෙන නිසා ඒගැනත් සලකා තනි කොටසකට ගත්තා. ඒ වගේම භීෂනත්වය පිළිබද කරුණු තව ගෙන හැර පෑමට හැකි වුනත් එය එතරම් රසවත් නොවේයන අදහස නිසා එයත් සිතට දැනෙන ප්‍රමාණයට පමණක් අඩුකරා. තවද මේ වන විටත් වෛද්‍ය රුවන් ජයතුංග මහතාගේ ලිපිය ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේ තිබෙන නිසා එයට සමානවම ලිපියක් සකසනවාට වඩා එහි අඩංගු කරුණුද සැලකිල්ලට ගෙන එහි නොමැති කරුණුද ගෙන සහ එහි ඇති ඇතැම් කරුණු තව ටිකක් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම වඩා යෝග්‍ය යයි සිතුවා. කෙසේ නමුත් අද දිනයේද සුළු සංස්කරණ කිහිපයක් ලිපියට එක් කිරීමට සිතා ඉන්නවා. විශේෂයෙන් ඉංග්‍රීසියෙන් දක්වා ඇති කරුණු බොහෝමයක් පාඨකයන්ගේ පහසුව පිණිස සිංහලට සංක්ෂිප්තව පරිවර්ථනය කිරීමටත් අදහස් කරගෙන ඉන්නවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-27275307910081496742011-03-30T08:12:09.939+05:302011-03-30T08:12:09.939+05:30මම හිතුවේ මෙම ලිපිය කොටස් කීපයක් දක්වා දීර්ඝ වෙයි ...මම හිතුවේ මෙම ලිපිය කොටස් කීපයක් දක්වා දීර්ඝ වෙයි කියල යි. කොහොම වුණත් අවශ්‍ය කරන සියලුම කරැණු නිවැරදිවත් සංක්ෂිප්තවත් අඩංගු වී තිබෙන නිසා තව කොටසකට හෝ දෙකකට යෑමේ අවශ්‍යතාවයක් නැති බවයි පේන්නෙ.ඉදිරියටත් වටිනා දුර්ලභ දෑ ගැන ලියන්න ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා යැයි මම පතමි.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-35064169670756524202011-03-30T08:11:59.558+05:302011-03-30T08:11:59.558+05:30@බංඩාර - ස්තූතියි! ඔබ හොද තොරතුරක් ලබා දුන්නේ ඒ ගැ...@බංඩාර - ස්තූතියි! ඔබ හොද තොරතුරක් ලබා දුන්නේ ඒ ගැනත් සොයා බලනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-29251583464806357782011-03-30T07:05:52.858+05:302011-03-30T07:05:52.858+05:30මම ඊයෙත් රහස් පරික්ෂය්ගේ උපකරණ ගැන ලිපිය බැලුවා.කම...මම ඊයෙත් රහස් පරික්ෂය්ගේ උපකරණ ගැන ලිපිය බැලුවා.කමෙන්ටි එකක් දාන්න බැරි වුනා.කාමිබෝජය ගැන බොහො තොරතුරැ දැන ගත්තා.මට දවසක් සද මත තිබෙන ගොඩ නැගිලි ගැන ලිපියක් කියවන්න ලැබුා.එවනි තොරතුරැ ලැබුොත් පල කරන්න.බංඩාරnoreply@blogger.com