tag:blogger.com,1999:blog-823812124595837320.post877100543324581666..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: CFL විදුලි බුබුළු භාවිතය ගැන නැවත සිතා බැලීම පිළිබදව ලියවුන වටිනා ලිපියක් සම්බන්ධයෙන් මෙම සටහන තබමි...සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-823812124595837320.post-18470509599780892232013-02-23T10:38:58.775+05:302013-02-23T10:38:58.775+05:30We don't have any alternative than CFL.
LED&...We don't have any alternative than CFL.

LED's have problems because they are so vulnerable to spikes and transients in
our power lines. These things are very common in Sri Lankan electricity gird.
So it requires expensive power drives to drive them. That made things more
expensive. I don't think simple circuits on the internet will last more than one
month.

Everything have it's limitations. CFL is not a RoHS product at all.
See : http://en.wikipedia.org/wiki/Restriction_of_Hazardous_Substances_Directive

Prefect Parasitehttps://www.blogger.com/profile/05760479445436109089noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44239539591454810082012-09-22T20:55:09.536+05:302012-09-22T20:55:09.536+05:30menna hadaganna
http://www.dinumadushan.tk/2012/08...menna hadaganna
http://www.dinumadushan.tk/2012/08/led-cfl-12v-108-led.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-68551739489460465402012-09-19T08:28:45.720+05:302012-09-19T08:28:45.720+05:30@සියල්ලන්ටම - ඇත්තටම මේ ලිපිය සවිස්තරාත්මකව ලියූ ග...@සියල්ලන්ටම - ඇත්තටම මේ ලිපිය සවිස්තරාත්මකව ලියූ ගැමුණූ සාලිය පෙරේරා මහතාට තමයි නියම ස්තූතිය ලැබිය යුත්තේ. අපි කෝකටත් ඉදිරියේදී මේ බුබුළු පරිහරණය ප්‍රවේශමෙන් කළොත් හොදයි. මම නම් සිතා සිටින්නේ නිවස තුළ තිබෙන CFL බුබුළු පිලිස්සුන පසු නැවත නිවස තුලට මෙම බුබුළු සවි නොකරන්නටත්, නිතර දැල්වෙන නිවසේ පිටත විදුලි පහන් සදහා පමණක් CFL භාවිතා කරන්නටත්ය...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-50850374330044318212012-09-19T08:26:30.295+05:302012-09-19T08:26:30.295+05:30email වලින් මේ ගැන ගෙන ගිය පණිවිඩය ගැන නම් මා දන්න...email වලින් මේ ගැන ගෙන ගිය පණිවිඩය ගැන නම් මා දන්නේ නැහැ. ඒ කොහොමවුනත් ඔබටත් මේ ගැන නිෂ්චිතවම සැකහැර දැනගැනීමට අවශ්‍යනම් අන්තර්ජාලයෙන් වුනත් සොයා බලන්න. රටවල් ගණනාවකම මෙම CFL බුබුළු පරිහරණය සීමා කරන්න තීරණය කර අවසන්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-4169133048228436652012-09-18T18:33:49.978+05:302012-09-18T18:33:49.978+05:30ඊ මේල් වලින් ගෙනගිය මේ ප්‍රවෘතිය සත්‍ය බව ඔබ හොඳා ...ඊ මේල් වලින් ගෙනගිය මේ ප්‍රවෘතිය සත්‍ය බව ඔබ හොඳා කාරවම දැනගෙනද මේ ලිපිය ලිව්වේ? නැත්තම් ඔබත් ලොකු බොරුවක් ප්රචාරයට උර දුන් එක් අයක් පමණක් වේවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90621674242705224472012-09-18T14:10:25.631+05:302012-09-18T14:10:25.631+05:30ගොඩක් ස්තුතියි දිනේෂ් සහෝ මේ ලිපිය පළ කරාට... ලිපි...ගොඩක් ස්තුතියි දිනේෂ් සහෝ මේ ලිපිය පළ කරාට... ලිපිය ලියූ මහත්මාට වගේම ඔබටත් අනේක වාරයක් ස්තුතියි මේ වගේ අනතුරක් ගැන දැනුවත් කලාට...

ඇත්තටම LED බල්බ් තමා හොඳම විසඳුම. අපිට රෑටත් දවල් වගේ මහ එළියක් ඕනේ නෑ නොවැ. LED එකේ එළිය ටිකක් අඩු වුනාට ඒ නිසා කමක් නෑ... අනෙක LED වලට යන්නේ CFL වලට යන විදුලියෙනුත් භාගයයි...!

සාධාරණ ලාභයක් තියාගෙන LED බල්බ් හදන්න දන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න චාන්ස් එකක්...!!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44915921594697333582012-09-18T13:13:11.404+05:302012-09-18T13:13:11.404+05:30CFL එකකින් වුන තුවාල ගැන ඊමේලයකින් ආවා. අනික රසදිය...CFL එකකින් වුන තුවාල ගැන ඊමේලයකින් ආවා. අනික රසදිය වලින් පරිසරය ගොඩක් විනාශ වෙනව කියලත් අහල තිබුනා. වටිනා ලිපියක් ස්තූයියි. Anonymoushttps://www.blogger.com/profile/03301636443308071704noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-57408293101081975122012-09-18T11:39:41.661+05:302012-09-18T11:39:41.661+05:30බුදු අම්මේ.. අපේ නැන්දම්මලා මුළු ගෙදරටම මේවා දාන්න...බුදු අම්මේ.. අපේ නැන්දම්මලා මුළු ගෙදරටම මේවා දාන්න යන්නේ....
මේක හෙටම පෙන්නන්න ඕනේ.... මම කිව්වට පිලිගන්නේ නෑ නේ.... LED lights වගයක් තියෙනවා කිව්වා.. ඒවත් ගනන් ලු... අනේ මන්දා...
කොහෙවත් මේ වගේ කතාවක් අහලා තිබුනේ නෑ මම.... මං හිතන් හිටියෙත් මේවා හොදයි කියලා.... නිදන කාමර වලටවත් සාමාන්‍ය බල්බ් දාන එක හොදයි වගේ.... ඒවයේ රිස්ක් එක වැඩියි නේ....

බොහොම ස්තූතියි මේ විස්තරේ දැම්මට....
හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13903711318160285542012-09-18T11:35:35.648+05:302012-09-18T11:35:35.648+05:30මෙවන් වටිනා කාලීන තොරතුරක් සිංහල පාඨකයන් හට ලබා දී...මෙවන් වටිනා කාලීන තොරතුරක් සිංහල පාඨකයන් හට ලබා දීම සම්බන්ධයෙන් මෙම ලිපිය ලියූ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය පෙරේරා මහතාටත්, මෙම ලිපිය පළ කළ ඔබ ඇතුළු සියළු හිත හොද මිනිසුන්ටත් අපගේ ප්රණාමයපෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51026859282448769502012-09-18T11:14:34.204+05:302012-09-18T11:14:34.204+05:30මමනං හිතන්නේ මේකට හොඳම විසඳුම මේ වෙනකොටත් ඇවිත් ති...මමනං හිතන්නේ මේකට හොඳම විසඳුම මේ වෙනකොටත් ඇවිත් තියෙන්නේ... LED Lights දැනුම තියනවනම් තමන්ටම උනත් අඩු වියදමකින් හදාගන්න උනත් පුලුවන්...සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.com