tag:blogger.com,1999:blog-823812124595837320.post8625471007903531233..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: The Godfather - “The Greatest Movie of all time” - Episode Iසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-823812124595837320.post-24912448896803820662011-12-29T21:46:18.485+05:302011-12-29T21:46:18.485+05:30God Father චිත්රපට තුනම බලා තිබෙනවා.මොකද මන්දා නැ...God Father චිත්රපට තුනම බලා තිබෙනවා.මොකද මන්දා නැවත වරක් බලන්නට නම් සිතුනේ නැහැ.තීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-74270580142225907322011-12-04T12:42:57.053+05:302011-12-04T12:42:57.053+05:30චිත්රපටය අද්විතීය සිනමා නිර්මාණයක් කියල අවිවාදයෙන...චිත්රපටය අද්විතීය සිනමා නිර්මාණයක් කියල අවිවාදයෙන් ම පිළිගන්න ඕනෙ..මොකද මමත් එය කීප වරක් ම නරඹපු නිසා..නමුත් ඒ වගේ නිර්මාණ වලත් නිර්මාණකරුවන්ගේ ඇස නොගැටුණු අතපසුවීම් තියෙන්න පුලුවන්..
එක් තැනක් තමා...චිත්රපටයේ මාලන් බ්රැන්ඩෝ රඟන Don Vito Corleone ගේ දියණියගේ ස්වාමියාට Don Corleone ගේ ම පුතා වූ Sonny විසින් පහර දෙන දර්ශනයක් තියෙනවා..එහිදී Sonny එල්ල කරන නිදහස් අත් ප්රහාරයකට අනෙකා විසි වෙන දර්ශනයක් තිබේ..මෙය කා විසින්වත් නිරීක්ෂණය නොවී..සංස්කරණය නොවී තිබීම පුදුමයකි..චිත්රපටය ඇත්නම් නැවත සැළකිල්ලෙන් බලන්න..ඔබටද පැහැදිලිව පෙනේවි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-83113768291127851312011-03-08T13:59:18.968+05:302011-03-08T13:59:18.968+05:30@පිටස්තරයා- හරි දැන් තමයි මට තේරුනේ. මෙම ඇල්බම් තු...@පිටස්තරයා- හරි දැන් තමයි මට තේරුනේ. මෙම ඇල්බම් තුන් වර්ගයේම තියෙන්නේ එකම පින්තූර සහ විස්තර තමයි. වෙනසකට තියෙන්නේ ඒවායේ නිමාවයි. ඒ කියන්නේ පිට කවරයට භාවිතා කරල තියෙන Material එක වගේ දේවල්. කොහොම වුනත් මුල් ඇල්බම් දෙවර්ගයම විකිනිලා අවසන් ඇති. දැන් බොහෝ වෙලාවට Advertising කරල තියෙන්නේ මෙම $69.99 එක තමයි. මොකද මුල් ඒවායේ අධික මිල නිසා ඒවානම් ගන්න පුළුවන් වෙන්න ඇත්තේ High class අයට වෙන්න ඇති. මම මේ නොබෝදිනකට පෙර පල කරපු මොහොමඩ් අලි ගැන තියෙන Album එක මේ Album වලටත් වඩා මිල ඉතා අධික වෙන බව තමයි දැක්කේ....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-67727226198006729032011-03-08T11:31:53.766+05:302011-03-08T11:31:53.766+05:30@දීපාල්
නැහැ. පහල කොටසින් කියවෙන ඇල්බම් එක.
//කෙ...@දීපාල්
නැහැ. පහල කොටසින් කියවෙන ඇල්බම් එක.

//කෙසේ වෙතත් මේවායේ අධික මිල සහ සීමිත පිටපත් සංඛ්යාුව වැනි හේතු නිසා බොහෝදෙනෙකුට මේවා ලබා ගැනීම තබා දැක ගැනීමටවත් නොහැකිවීමේ දුෂ්කරතාවය වටහා ගත් TASCHEN සඟරාව US $ 69.99 ක් වූ තෙවන වර්ගයේ Album ක්ද ලබා දීමට කටයුතු කර තිබෙනවා.//පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-78908335790761447732011-03-07T08:10:37.182+05:302011-03-07T08:10:37.182+05:30@පිටස්තරයා - මම හිතන්නේ මේ ලිපියේ තෙවන කොටස වෙන්නැ...@පිටස්තරයා - මම හිතන්නේ මේ ලිපියේ තෙවන කොටස වෙන්නැති කියල හිතනවා. එය මෙහි තියෙනවා.පෙබරවාරි මාසේ මුල්ම post එක ඒකතමයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-69316331304533978382011-03-06T21:17:37.709+05:302011-03-06T21:17:37.709+05:30@පිටස්තරයා- තෙවැනි ඇල්බම් එක කිවුවේ Godfather III ...@පිටස්තරයා- තෙවැනි ඇල්බම් එක කිවුවේ Godfather III Movie එක ගැනද?සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-54089273909491652602011-03-06T16:34:33.294+05:302011-03-06T16:34:33.294+05:30ගෝඩ් ෆාදර් අවිවාදයෙන්ම විශිෂ්ඨතම නිර්මාණයක්. මම මා...ගෝඩ් ෆාදර් අවිවාදයෙන්ම විශිෂ්ඨතම නිර්මාණයක්. මම මාස තුනකට සැරයක්වත් නැවත නැවත බලා රස විඳින චිත්රපටියක්. රොබට් ඩි නීරෝ, මාලන් බ්රැන්ඩෝ සහ මගේ ප්රියතම නලුවෙක් වෙන අල් පචීනෝගේ අද්විතීය රංඟනයන් එක්ක මේ චිත්රපටි පෙල පරාද කරන්න පුලුවන් චිත්රපටියක් තවම නිපදවිලා නැහැ කියලයි මම හිතන්නෙ.

ලිපි පෙලට ස්තුතියි. අර තෙවැනි ඇල්බම් එක ගැන විස්තර හොයා ගන්න පුලුවන් වෙයි ද?පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-30071509662900115432011-02-10T08:55:55.771+05:302011-02-10T08:55:55.771+05:30@ Blog gadol & h : තව තව සපෝට් ඉදිරියේදිත් දෙන...@ Blog gadol & h : තව තව සපෝට් ඉදිරියේදිත් දෙන්න.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-1358862265054269712011-02-01T08:49:54.442+05:302011-02-01T08:49:54.442+05:30ස්තූතියි! මම Word Verification අයින් කරන්නම්. මමත්...ස්තූතියි! මම Word Verification අයින් කරන්නම්. මමත් වසර 18 ක සමුදුර පාඨකයෙක්. ඇත්තෙන්ම මමත් ඒකෙන් තමයි ගොඩක් මේ ගැන දැනගත්තේ. Al Pacino ගැන Episode III දී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-23080125791963374772011-01-31T21:41:07.814+05:302011-01-31T21:41:07.814+05:30ගොඩ් ෆාදර් මම නැවත නැවත නරඹමින් රස විඳපු නිර්මාණ ත...ගොඩ් ෆාදර් මම නැවත නැවත නරඹමින් රස විඳපු නිර්මාණ ත්රිත්වයක්. අවුරුදු 15කට විතර කලින් සමුදුර පුවත්පතේ මේ ඇමරිකානු මාෆියා කල්ලි ගැන සඳහන් වුණ ලිපි කියවපු කාලෙ ඉඳන් බලන්න පෙරුම් පුරපු චිත්රපටි ටිකක්. මමනම් මුලින් ආස වුණේ මේකෙ දෙවෙනි එකට. රොබට් ඩි නීරෝගෙ රඟපෑමේ විශිෂ්ඨත්වය නිසාමයි ඒ... පස්සෙ මාලන් බ්රැන්ඩෝව අඳුනගත්තට පස්සෙ පළවෙනි එක ආයෙත් අළුත් ඇහැකින් බලන්න පුළුවන් වුණා. අල් පැශිනෝව තාමත් හොඳින් රස විඳින්නෙ මේ ත්රිත්වයෙන් ඔහු ගැන ඇතිකරගත්තු හැීම නිසා...

නියම සටහනක් දිනේෂ්... ඉදිරියෙදිත් කියවන්න දෙයක් බලාපොරොත්තු වෙනවා.... :D

ආ... මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලානම් ලසෙියි :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-66476098439075093462011-01-31T18:23:30.937+05:302011-01-31T18:23:30.937+05:30වැදගත් ලිපියක් සහෝ! දිගටම මේ වගේ ලියන්න
plz remov...වැදගත් ලිපියක් සහෝ! දිගටම මේ වගේ ලියන්න

plz remove the word verificationBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com