tag:blogger.com,1999:blog-823812124595837320.post8316075796191407107..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: රොකට් තාක්ෂනය මුලින් සොයා ගත්තේ ඇමරිකානුවන් නොව ජර්මානුවෝයි. යුද්දයෙන් උපන් නිපැයුම් - තෙවන කොටසසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-823812124595837320.post-38761803151963213352012-08-24T08:34:15.000+05:302012-08-24T08:34:15.000+05:30ඔව් ජර්මනියෙන් තමයි. අදටත් ප්‍රංශයේ තිබෙනවා ජර්මනි...ඔව් ජර්මනියෙන් තමයි. අදටත් ප්‍රංශයේ තිබෙනවා ජර්මනිය මිසයිල අහස්ගත කරන්නට යොදා ගත් ස්ථානය...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13466539245958292592011-10-21T11:32:46.868+05:302011-10-21T11:32:46.868+05:30ඡර්මනියෙන් ගෙනියපු රෙකට් තාක්ෂණය.....! අනේ මන්ද?ඡර්මනියෙන් ගෙනියපු රෙකට් තාක්ෂණය.....! අනේ මන්ද?Degahttps://www.blogger.com/profile/14997583432291190164noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-3477910507356382422011-06-09T23:38:51.351+05:302011-06-09T23:38:51.351+05:30@බුද්ධි - ස්තූතියි! මචං මේ තුන්වන නෙමෙයි. මම හිතන ...@බුද්ධි - ස්තූතියි! මචං මේ තුන්වන නෙමෙයි. මම හිතන විදියට 10 වන හෝ ඊටත් එහා ගිය තේම් එක විය යුතුයි. මම පළමු සහ දෙවන තේම් දෙකම මාරු කලේ ඒවා අදුරු ඒවා නිසා කියවීමේදී අපහසුබව කිහිපදෙනෙක්ම පැවසූ නිසයි. තෙවන තේම් එක නම් මාරු කලේ එහි කහ-තැඹිලි පැහැය මට අපහසුතාවයක් ඇතිවූ නිසයි. ඉන්පසු වෙනස්කරන ලද තේම් සියල්ලම මාරු කරන්නට සිදුවුනේ පසුගිය දිනවල බ්ලොගයට බ්ලොග්ර් කොම්පැනයි විසින් සිදුකරන ලද අපහසුතාවයේදී එයට ඒවා වෙනස් කිරීමෙන් හෝ පිළියමක් වේද යන්න අත්හදාබැලීමටයි. කෙසේවෙතත් මෙම තේමය බහුතරයකගේ ඉල්ලීමක් නොවුනහොත් කාලයකට නැවත මාරු නොකරන බවද කිවයුතුයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-29742993465099259772011-06-09T21:26:47.323+05:302011-06-09T21:26:47.323+05:30සිංහලෙන් මේ වගේ විස්තර පිළිවෙලකට යන එකම සයිට් එක ම...සිංහලෙන් මේ වගේ විස්තර පිළිවෙලකට යන එකම සයිට් එක මේක වෙන්නැති.

මේ උඔ තීම් මාරු කරන්නෙ මොකෝ මෙච්චර. මං දැනුවත්ත මේ 3 වෙනි එකද මන්දාBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-29847043339165460572011-06-08T01:39:06.794+05:302011-06-08T01:39:06.794+05:30@hare :-) - ඔව් ඔව් ඒ විතරක්ද රොකට් නිසා ඇල්කොහොල...@hare :-) - ඔව් ඔව් ඒ විතරක්ද රොකට් නිසා ඇල්කොහොල්වලට තව නිදහසට කාරණයකුත් ලැබුනානේ. මොකද ඇල්කොහොල් හිතන තරම්ම නරක නැහැ කියලා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61630959199339501442011-06-07T23:20:13.636+05:302011-06-07T23:20:13.636+05:30බලාගෙන යද්දි මේ ඇල්කොහොල් පාවිච්චි කරල පාවෙන්න පුළ...බලාගෙන යද්දි මේ ඇල්කොහොල් පාවිච්චි කරල පාවෙන්න පුළුවන් කියන කතාව වැරදි නෑ නේද? ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71282007978978079732011-06-07T18:46:10.440+05:302011-06-07T18:46:10.440+05:30@උදාර - ස්තූතියි මිතුර, ඇත්ත පෙරදී නම් විස්තරාත්මක...@උදාර - ස්තූතියි මිතුර, ඇත්ත පෙරදී නම් විස්තරාත්මකව ලිපි රැසක්ම සත් සමුදුරේ පල කරන්න හැකියාව ලැබූබව සතුටෙන් කියන්න පුළුවන්. මෑත කාලයේ එවැනි තොරතුරු සමුදායකින් යුතු ලිපියකට යෑමට නොහැකිව තිබුනේ බොහෝ කාරණා රැසක වගකීම දැරීමට සිදුවීම නිසයි. ඒකොහොම වුනත් ඉඩ ලැබෙන සෑම විටකම දිග ලිපියක් ලිවීමට වගබලාගන්නා අතරම ඉදිරි දින කිහිපය තුල එවැනි ලිපි පෙලක් ඉදිරිපත් කිරීමට සිතා සිටිනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-68267310475388607512011-06-07T18:41:29.851+05:302011-06-07T18:41:29.851+05:30@Dazu - මටනම් එහෙම විශ්වාස කරන්න අපහසුතාවයක් නැහැ....@Dazu - මටනම් එහෙම විශ්වාස කරන්න අපහසුතාවයක් නැහැ. මොකද විසිවන සියවසේ හෝ ඊට ආසන්න කාලයේ සොයාගත් සමහර මිනිසාට දැනුන සොයාගැනීම් ඊට බොහෝකාලයකට පෙර භාවිතාවුන බවට විශ්මය ජනක සාක්ෂිලෝකය පුරා තිබෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-76954056021366013302011-06-07T18:37:55.232+05:302011-06-07T18:37:55.232+05:30@Mahesh Nishantha - ස්තූතියි! ලිපිය සැකසීමට යම් වෙ...@Mahesh Nishantha - ස්තූතියි! ලිපිය සැකසීමට යම් වෙහෙසක් යොදවන්න සිදුවුනා තමයි. ඒවගේම හැකිතාක් දුරට මව්බස නොමරා භාවිතා කිරීමටත් ප්රයත්නයක් දරනවා. මම ඔබගේ බ්ලොග් අඩවියටත් අනිවාර්යයෙන්ම එනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-22753072152929978002011-06-07T16:59:55.027+05:302011-06-07T16:59:55.027+05:30මං හිතන්නෙ හුඟ කාලෙකින් තමයි මේ තරම් විස්තරාත්මක ක...මං හිතන්නෙ හුඟ කාලෙකින් තමයි මේ තරම් විස්තරාත්මක කරුණු අඩංගු ලිපි මාලාවක් සත් සමුදුරේ පල වෙන්නෙ. ඒක ලොකු සතුටක්. ඉස්සර නම් මේ වගේ ලිපි රැසක්ම සත් සමුදුරේ වරින් වර පල වුණා මතකයි. කොහොම වුණත් ඉදිරියටත් හැකි අයුරින් මෙවැනි ලිපි පල කරන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-41852453449982857902011-06-07T16:09:19.490+05:302011-06-07T16:09:19.490+05:30රොකට් තාක්ෂණය ජර්මනියට ගිහින් තියෙන්නෙ ටිබේටයේ සගව...රොකට් තාක්ෂණය ජර්මනියට ගිහින් තියෙන්නෙ ටිබේටයේ සගවා තිබුණ සංස්කෘත පොත් වලින්. විමානක ශාස්ත්‍ර කියලා සංස්කෘත පොතක් තියෙනවා රොකට් හා ගුවන් යානා තාක්ෂණය ගැන ලියැවුණ.
ලංකාව කේන්ද්‍ර කරගත්තා වූ අසුර අධිරාජ්‍යෙය් රජවරු තමයි මුලින්ම රොකට් තාක්ෂණය හා මියිසයිල අවි භාවිතා කරලා තියෙන්නෙ. විශ්වාස කරන්න අමාරු නම් අන්තර්ඣාලයේ සොයලා බලන්න.
http://seuslsla.blogspot.com/2011/05/ancient-nuclear-warfare-made-by-sri.htmlDasunhttps://www.blogger.com/profile/17914029845317647194noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39080309708784949792011-06-07T15:56:36.560+05:302011-06-07T15:56:36.560+05:30හුගක් වටින , වැදගත් ලිපියක් , තොරතුරු සොයා ගැනීමට ...හුගක් වටින , වැදගත් ලිපියක් , තොරතුරු සොයා ගැනීමට වූ වෙහෙස ගැනත් “සිංහල“ භාෂාව නිවරදිව භාවිත කිරීමත් වෙනුවෙන් ඔගේ ගෞරවය පුදකරමි ,

හැකියාවක් වෙතොත් එන්න මගේ බ්ලාග් සටහන වෙතත්
http://nursingschool.tkමහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-57141762970167859092011-06-07T15:55:28.447+05:302011-06-07T15:55:28.447+05:30@Prasanna & sameera - ස්තූතියි!@Prasanna & sameera - ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-80157622117825833802011-06-07T15:02:03.635+05:302011-06-07T15:02:03.635+05:30නැවත පැමිනීම සතුටක් , අදයි 1 ක ආපසු දැක්කෙ .
මෙව...නැවත පැමිනීම සතුටක් , අදයි 1 ක ආපසු දැක්කෙ .
මෙවැනි ලිපි පල ලබා දීමට ස්තුතියිsameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51449306745986754392011-06-07T13:12:26.464+05:302011-06-07T13:12:26.464+05:30නියමයි අයියා...නියමයි අයියා...Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.com