tag:blogger.com,1999:blog-823812124595837320.post8177625416875866475..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම - iiසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-823812124595837320.post-45830156306771884252022-07-29T09:31:23.980+05:302022-07-29T09:31:23.980+05:30view website Check This Out Get More Information... view website Check This Out Get More Information gucci replica handbags site Dolabuy Pradasoughnhttps://www.blogger.com/profile/13656748904075418406noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-66477200105159649672022-06-01T13:28:41.267+05:302022-06-01T13:28:41.267+05:30click here for info his comment is here Learn Mo... click here for info his comment is here Learn More Here look here image source right heresmutahttps://www.blogger.com/profile/15929624780559233061noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86437966068754545332017-04-06T07:24:36.136+05:302017-04-06T07:24:36.136+05:30මේ තුන් දෙනාම එක් කෙනෙක්මේ තුන් දෙනාම එක් කෙනෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-84876588647947851322013-10-21T12:02:00.268+05:302013-10-21T12:02:00.268+05:30ස්තූතියි ඔබටත් ඔබගේ රුචිකත්වයට ගැලපෙන පරිදි මෙහි ල...ස්තූතියි ඔබටත් ඔබගේ රුචිකත්වයට ගැලපෙන පරිදි මෙහි ලිපි ලියවී තිබීම ගැන දැනගැනීමත් සතුටකි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-81263781286191881662013-10-21T12:00:48.291+05:302013-10-21T12:00:48.291+05:30ඒ පිළිබදව නම් පිළිතුරක් දීමට මාගේ දැනුවත්භාවය ප්‍ර...ඒ පිළිබදව නම් පිළිතුරක් දීමට මාගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවේසත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-1748014254791635412013-10-21T11:59:07.775+05:302013-10-21T11:59:07.775+05:30ස්තූතියි උදාර...ස්තූතියි උදාර...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-78028748974317204262013-10-21T11:58:49.339+05:302013-10-21T11:58:49.339+05:30තාප්පය හැදුවේ බර්ලිනය නම් නගරයේ බටහිර කොටස, එනම් ඇ...තාප්පය හැදුවේ බර්ලිනය නම් නගරයේ බටහිර කොටස, එනම් ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ පාළනයට ලක්වු කොටස වටකරයි. අනෙක් කරුණ නම් බර්ලින් නම් නගරය පිහිටියේ නැගෙනහිර ජර්මනිය නම් කොටසේය. ඒ කියන්නේ බර්ලිනය නම් නගරයට පිටතින් පිහිටියේ නැගෙනහිර ජර්මනියයි. ජර්මනිය දෙකට බෙදුනේ තාප්පය පිහිටුවීමටත් පෙරයි. එය දෙවන ලෝක යුද්ධයට පෙරාතුවම ගත් තීරණයක්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-40869489273048239802013-10-21T11:55:59.453+05:302013-10-21T11:55:59.453+05:30ස්තූතියි ඔබටත්....ස්තූතියි ඔබටත්....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-11844333142117512462013-10-21T11:55:31.285+05:302013-10-21T11:55:31.285+05:30ඔව් පැනයාම අවහිර කිරීමට එවැනි ක්‍රියාමාර්ග රැසක් ග...ඔව් පැනයාම අවහිර කිරීමට එවැනි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුනා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61314377848212284832013-10-21T11:54:54.034+05:302013-10-21T11:54:54.034+05:30ස්තූතියී ශශී මම ඒ වීඩියෝව බැළුවා....ස්තූතියී ශශී මම ඒ වීඩියෝව බැළුවා....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86537527663962107062013-10-21T11:54:24.222+05:302013-10-21T11:54:24.222+05:30ස්තූතියි! ඔබට පමණක් නොවෙයි මමත් බර්ලින් තාප්පය ගැන...ස්තූතියි! ඔබට පමණක් නොවෙයි මමත් බර්ලින් තාප්පය ගැන සිතා සිටි බොහෝ දේ නිවැරදි වුනේ මේ ලිපිය සදහා කරුණු එක්රැස් කරන විටයි. ඒවගේම නැගෙනහිර ජර්මනියේ මනාපයක් නොවූ විට බටහිර බර්ලිනයට යා හැකි එකම මඟ ගුවන් මඟ පමනයි. එක සුපිරි බලවතෙකු අත්තනෝමතිකව ක්‍රියා කළ හැකි බව සත්‍යයක් මුත් සෝවියට් කොමියුනිස්වාදය අනෙක් රටවලටද බලහත්කාරයෙන් ක්‍රියාවට නංවන්න ගිහින් අහිමිවූ හෝ පීඩාවට පත්වූ ජීවිත ගණන 1945 සිට 1990 දක්වා අතිවිශාල වනවාට සැකයක් නැහැ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-69088436975269744312013-10-21T11:51:07.306+05:302013-10-21T11:51:07.306+05:30ස්තූතියි ඔබටත්....ස්තූතියි ඔබටත්....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-29031637027261213912013-10-21T11:45:02.628+05:302013-10-21T11:45:02.628+05:30ස්තූතියී ඔබේ තොරතුරු වලටත්. හැකියාව ලැබුන විගස මා ...ස්තූතියී ඔබේ තොරතුරු වලටත්. හැකියාව ලැබුන විගස මා එය බලනවා....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-12917291822988778372013-10-21T11:44:24.888+05:302013-10-21T11:44:24.888+05:30ස්තූතියි!ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-1902358664785526472013-10-19T20:57:45.807+05:302013-10-19T20:57:45.807+05:30එපා වෙන්නේ නැතුව කියවන්න පුළුවන් එකම බ්ලොග් එක. මේ...එපා වෙන්නේ නැතුව කියවන්න පුළුවන් එකම බ්ලොග් එක. මේ බ්ලොග් එකේ තියන හැම ලිපියක්ම වගේ මම කියවලා තියනවා. ලෝකේ වෙනස්ම පැති ගැන කතා කරන මේ බ්ලොග් එක දැනුම වැඩි කරගන්න විතරක් නෙවෙයි නිකම් facebook වගේ දේ වලට අපතේ යවන කාලෙනුත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ හැම ලිපියක්ම මම PDF විදියට save කරගන්නවා. ගොඩක් මහන්සියෙන් කරුණු අධ්‍යනය කරලා මේ ලිපි සකස් කරන Dinesh Guruge මහත්මයාගේ කැපකිරීමට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. Anonymoushttps://www.blogger.com/profile/03294163189548968323noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-2431269583105525252013-10-19T20:15:04.421+05:302013-10-19T20:15:04.421+05:30''යෞවනයා'' බොග මෙන්න මේ ''...''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
http://yawwnayaa.blogspot.com/

නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
http://yawvanaya.blogspot.com/

ඔය දෙකම ලියන්නේ

පුංචී කුමාරිහාමිද
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

මේ තුන්දෙනාම

එක්කෙනෙක්ද
දෙන්නෙක්ද
තුන්දෙනෙක්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-8299850161498407362013-10-18T19:16:37.909+05:302013-10-18T19:16:37.909+05:30නොදත් බොහෝ දේ දැනගතිමි............
බොහොම ස්තූතියි ...නොදත් බොහෝ දේ දැනගතිමි............
බොහොම ස්තූතියි දිනේෂ්.කේ.යූ.ජී. උදාරhttps://www.blogger.com/profile/12010246133867795649noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-72661041493654006122013-10-18T09:34:06.740+05:302013-10-18T09:34:06.740+05:30මට මේ තාප්පය ගහපු තැන ගැන තේරුමක් නෑ.අනිත් හරියනම්...මට මේ තාප්පය ගහපු තැන ගැන තේරුමක් නෑ.අනිත් හරියනම් තේරුනා.මේ තාප්පෙ ගැහුවහම කොහොමද් ජර්මනිය දෙකට බෙදුනෙ?Ranul Hashika Gomashttps://www.blogger.com/profile/09703960951403171874noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-34064727124656731972013-10-18T09:04:23.183+05:302013-10-18T09:04:23.183+05:30ස්තුතියි දිනේශ්
ස්තුතියි දිනේශ්
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-14732549040322197682013-10-17T22:04:14.670+05:302013-10-17T22:04:14.670+05:30මේ තාප්පයේ හැඩයත් විශේෂ එකක්. තාප්පයේ මුදුන හරියට ...මේ තාප්පයේ හැඩයත් විශේෂ එකක්. තාප්පයේ මුදුන හරියට මහා විශාල කොන්ක්‍රීට් පයිප්පයක් (අර බෝක්කු හදන ඒවා වගේ) දැම්මා වගේ කවාකාර හැඩයකින් යුක්ත වුනා. (හැමතැනම නෙවේ බොහෝ තැන්වල) එය ලිස්සනසුලු නිසා පැනයාම අමාරුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-53600330358440470452013-10-17T21:50:56.594+05:302013-10-17T21:50:56.594+05:30http://www.youtube.com/watch?v=n4RjJKxsamQ ලිපිය න...http://www.youtube.com/watch?v=n4RjJKxsamQ ලිපිය නියමයි දිනේශ් අයියා... මේ වීඩියෝ එකත් බලන්නකොශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-2775775905099858692013-10-17T20:44:12.176+05:302013-10-17T20:44:12.176+05:30අපූරුයි දිනේශ්.. මම මෙච්චර කාලයක් හිතෙන් මවාගෙන හි...අපූරුයි දිනේශ්.. මම මෙච්චර කාලයක් හිතෙන් මවාගෙන හිටපු වැරදි අදහස් ගොඩක් නිවැරදි කරගන්න ලැබුනා. ස්තූතියි.

ඒ කියන්නෙ බටහිර බර්ලිනය, බටහිර ජර්මනිය හා ගුවන් මගින් සම්බන්ධවී ඔවුන්ගේ පාලනය යටතේ තිබුන ප්‍රදේශයක් නේද ? මෝඩ අමන දේශපාලන තීන්දු නිසා, ජීවිත කාලෙටම වෙන්වුන පවුල් කීයක් ඉන්න ඇත්ද ? ඔවුන්ගේ දුක දේශපාලන අවශ්‍යතාවයන් ඉදිරියේදී බොහොම ලඝු වෙන බවක් තමා මේ කතාවෙනුත් පේන්නෙ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70791915223285051812013-10-17T19:34:02.114+05:302013-10-17T19:34:02.114+05:30වැදගත් ලිපියක් ...මා තාප්පය ගැන දැනගත්තා විස්තර ගො...වැදගත් ලිපියක් ...මා තාප්පය ගැන දැනගත්තා විස්තර ගොඩක්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-60642610953862698452013-10-17T18:44:19.162+05:302013-10-17T18:44:19.162+05:30දිනේෂ් මේ තියෙන්නේ එසේ පැනයාමට ගොස් දරුණු ඉරණමකට ප...දිනේෂ් මේ තියෙන්නේ එසේ පැනයාමට ගොස් දරුණු ඉරණමකට පත් වූ කෙනෙක්ගේ ජීවිත කතාවක්.. ඔබට හැකි වෙලාවක කියවල බලන්න ...සංවේදී කතාවක් බර්ලින් තාප්පයේ වේදනාව හොඳින්ම ඇහෙන ....
Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය )

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-34990551704267224322013-10-17T17:41:46.989+05:302013-10-17T17:41:46.989+05:30නොදත් බොහෝදේ ඔබේ ලිපියෙන් උගත්තා බොහෝම ස්තුතියි ඔබ...නොදත් බොහෝදේ ඔබේ ලිපියෙන් උගත්තා බොහෝම ස්තුතියි ඔබට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com