tag:blogger.com,1999:blog-823812124595837320.post8147787127928135024..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitlerසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-823812124595837320.post-81852991874031429762023-07-15T08:38:15.863+05:302023-07-15T08:38:15.863+05:30නියුරෙම්බර්ග් නඩු විභාගය කියවන්නනියුරෙම්බර්ග් නඩු විභාගය කියවන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44151340208900685162017-05-16T15:32:32.577+05:302017-05-16T15:32:32.577+05:30danne nati dewal godak igana gatta.danne nati dewal godak igana gatta.Anonymoushttps://www.blogger.com/profile/08549505159986624688noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-830876743521363392016-09-28T08:02:14.462+05:302016-09-28T08:02:14.462+05:30ස්තූතියි!ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13277563359394136862016-09-28T08:01:02.963+05:302016-09-28T08:01:02.963+05:30Thanks!Thanks!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-75847727014676808342016-09-27T15:40:32.737+05:302016-09-27T15:40:32.737+05:30Meka nam hodama ekkak..meka o/l walata godak watin...Meka nam hodama ekkak..meka o/l walata godak watinwa .....Anonymoushttps://www.blogger.com/profile/01012255136245441442noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-59809707187575298742015-05-09T22:06:50.177+05:302015-05-09T22:06:50.177+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/13276090179778050564noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-17608544686536353952014-07-26T13:02:03.731+05:302014-07-26T13:02:03.731+05:30niyamai blog ekaniyamai blog ekanipunhttps://www.blogger.com/profile/14497442863655117979noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42031424671586736272013-12-15T00:42:43.706+05:302013-12-15T00:42:43.706+05:30ඇනෝ ගොන් කතා කියන්න එපා
වර්තමාන චින සමූහාන්ඩුව එද...ඇනෝ ගොන් කතා කියන්න එපා
වර්තමාන චින සමූහාන්ඩුව එදා මාවෝ සේතං ඇතිකල ආර්ටික ක්‍රමය අනුගමනය නොකරන අතර මේසා දියුණුවක් ලැබීමට ප්‍රධානතම හේතුව වන්නේ මෑතකදි ඇතිකරන ලද ආර්ථික ප්රතිසංස්කරණයයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-87408457723172802032013-10-24T16:30:59.577+05:302013-10-24T16:30:59.577+05:30නියමයි යාළුවා පොස්ට් එක .... නැවතත් හිට්ලර් බිහිවේ...නියමයි යාළුවා පොස්ට් එක .... නැවතත් හිට්ලර් බිහිවේවා යයි මා ප්‍රාර්ථනා කරමි. නැවත දහස් ගණන් යුදෙව්වන්ගේ මරණය උදෙසා. ඔබට සුබපැතුම්.thoughts of a geek (let the heart celebrate its festival everyday)https://www.blogger.com/profile/07020855180298380574noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-12714252546940985512013-09-30T12:31:03.664+05:302013-09-30T12:31:03.664+05:30කමෙන්ට් ටිකත් එක්ක ඉතාම වැදගත් ලිපියක් දිනේෂ්.. කම...කමෙන්ට් ටිකත් එක්ක ඉතාම වැදගත් ලිපියක් දිනේෂ්.. කමෙන්ට් වලින් අදහස් කියපු සියලු දෙනාටත් බොහොම ස්තූතියි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-41187471327771948262013-09-20T09:49:43.124+05:302013-09-20T09:49:43.124+05:30දිනේශ් අය්යේ, ඇත්තටම කියන්න මන් මගේ දැනුම සැහෙන ප්...දිනේශ් අය්යේ, ඇත්තටම කියන්න මන් මගේ දැනුම සැහෙන ප්රමාණ්යක් වර්ධනය කරගත්තෙ අය්යගෙ බ්ලොග් එක බලල කියන්නන ඕන.මට මෙ බ්ලොග් එක ලන්ගදි තමා හමු උනේ.මන් බ්ලොග් එක කියෙව්වෙ පිස්සෙක් වගේ කිව්වොත් තමා හරියටම හරි සමහර දවස් වල බ්ලොග් එක කියවල නිදා ගන්නෙත් ගොඩාක් රැවෙලා.ඔයා නම් මාරම ගෙමක් දෙනව නෙද අය්යේ.නෙට් ගියොත් අනිවා බ්ලොග් එක පැත්තෙ එනවම තමා.සුපිරි අයෙ දෙකක් නෑ.හිට්ලර් ගැනද,ඇපල් ගැනද,වෙල්ලස්ස ගැනද,ඉශ්‍රායල් ගැනද,ලිබියාවද,චර්බිනොල්ද,සිගිරියද,පොල් පොට්ද,ඉඩිඅමින්ද,ට්ජ් මහල්ද, පිරමිඩද,අයෙත් ඉතින් කියන්න තියෙන්නෙ සුපිරිම තමා...Anonymoushttps://www.blogger.com/profile/11077603196537667877noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45938403763051549082013-01-12T19:18:02.142+05:302013-01-12T19:18:02.142+05:30පොත් ගුල්ල මහතා
ඔබ තුමාගේ විචාරය අති විශිෂ්ට එකක් ...පොත් ගුල්ල මහතා
ඔබ තුමාගේ විචාරය අති විශිෂ්ට එකක් ලෝකේ ගොඩක් දෙන ඔය පිලිබඳ දන්නේ නැ, American සහ බටහිරයන්ගේ news තමි සත්‍ය කියල මිනිස්සු හිතන්නේ. සුද්දෝ මේ ලෝකේ,යටත්විජිත කාලේ කෝටි කියක් අහිංසක මිනිස්සු මැරුවද > ඇමෙරිකානුවන් million කියක් ඉන්දිඅන්ස් ල මැරුවද.kanchanahttps://www.blogger.com/profile/10875600653131338001noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-32672461764474948282012-12-03T17:54:47.738+05:302012-12-03T17:54:47.738+05:30වැදහත් ලිපියක් වැදහත් ලිපියක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-9717589142388694372012-09-15T14:10:22.871+05:302012-09-15T14:10:22.871+05:30වැරදිලාවත් Odessa file ෆිල්ම් එක බලන්න එපා ඒක Od...වැරදිලාවත් Odessa file ෆිල්ම් එක බලන්න එපා ඒක Odessa file කියන පොතේ චරිත් ටික අරගෙන ගොතපු කතාවක් ඒකේ තියන ඒකේ තියන වැඩිහරියක් බොරු ලොකුම බොරුව එදුවාඩ් රොච්මාන්ව පීටර් මිලර් මරනවා. නමුත් පොතේ පීටර් මිලර්ට රොච්මාන්ව මරන්න වශ්‍ය නෑ නීතිය අනුව දඩුවම් කරන්න විතර්යි අවශ්‍ය . ඒත් රොච්මාන් පැනගන්නවා ඒක තමයි හැබෑවටම වෙලාතියෙන්නෙත්. එදුවාඩ් රොච්මාන් කියන්නේ රීගා කදවුරේ අන දෙන නිලදාරියා ඔහු යුදෙවුවන් 40000ක් පමන් එම කඳවුරේ මරලා තියනවා. හරිම අපූරු කතාවක් පොත හොයාගෙන කියවලා ඊට පසු ෆිල්ම් එක බලන්න එම ෆිල්ම් එකෙ Torrent file එකක් තියනවාharshahttps://www.blogger.com/profile/10726918368772333793noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13902035550895673952012-09-15T13:09:30.810+05:302012-09-15T13:09:30.810+05:30ඉංග්‍රීසි පොතේ නම Until the Final Hour: Hitler'...ඉංග්‍රීසි පොතේ නම Until the Final Hour: Hitler's Last Secretaryharshahttps://www.blogger.com/profile/10726918368772333793noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-35554602573221354682012-09-15T13:06:00.034+05:302012-09-15T13:06:00.034+05:30harsha:
මම මේ ලිපියට මා දන්න ටිකක් එකතු කරන්න හිතු...harsha:
මම මේ ලිපියට මා දන්න ටිකක් එකතු කරන්න හිතුනා මම් මේ කියන්නේ හිට්ලගේ ලේකම්වරියන් අතුරින් ඔහුට සිටි ලාබාලම ලේකම්වරිය වු ට්‍රවුඩ්ල් ජුන්ග් <( )> විසින් ලියු පොත ඇසුරින් එහි ඉංග්‍රීසි පරිවතනයේ නම් < > නමුත් මා කියවුයේ ඇගේ ජර්මන් පොතින් සිංහලට පරිවර්තනය කල "ගිනිමැද සක්මන" කියන පොත. ඇය හිට්ලර් මියගියාට පසු හිට්ලර්ගේ බර්ලින් වල රයිෂ් චාන්සලරි කියන මූලස්තානයෙන් පිටවූ අවසන් කිහිපදේනාගෙන් කෙනෙක්. ඔවුන් යනවිටත් ගොබෙල්ස් එහි ඉඳතිබෙනවා. ඇය හිට්ලර්ට වසර තුනකට ආසන්න කාලයක් සෙවය කර තිබෙනවා හිට්ලර්ගේ සහ ගොබෙල්ස් ගේ අන්තිම කැමති පත්‍ර ටයිප් කර තිබෙන්නේ ඈ. එවිට ඇගේ වයස 25ක් බව කියවෙනවා. හිට්ලර් මෙම ලේකම් වරියට තම දරුවෙකුට වාගේ සැලකූ බව ඈ කියනවා
හිට්ලර් වැඩිකාලයක් ඉඳලා තියෙන්නේ පුරූසියාවෙ "වුල්ෆ් ලෙයාර්" කියන ආරක්ශිත කඳවුරේ. මම දන්න තරමින් පුරූසියාව තියෙන්නේ ජර්මනියේ නොවේ දැන් අප බොස්නියා හර්සගොවීනා කියන ප්‍රදේශයේ. ඊට පසු වැඩිකාලයක් ඉන්නදලා තියෙනෙන් ම්යුනික් ආසන්නයේ "බාර්ගෝෆ්" කියන ඔහුගේ නිවසේ.
හිට්ලර් අවසාන කාලයේ ඔහුසමග සිටි බොහෝ දේනෙකුට ඔහුව අත හැර යන්න ඉඩදීලා තියනවා. එවිට වසර 25ක් පමණ කලයක් ඔහු ලඟ සිටි. ඔහු ලඟ සිටි කියා විශ්වාසකළ ලේකම්වරියන් දෙදෙනා ඔහුව හැරගොස් තිබෙනවා. එවගේම තමන්ගේ මස්සිනා (ඊවාගේ නැගනිය විවහකරගෙන සිටි SS නිලදාරියා) තමන්ට ද්රෝහීවූනිසා වෙඩි තබා මරාදමා තිබෙනවා.
හිට්ලර් හා ඊවා මරණයට සූදානමු වූ ආකාරය හරිම පුදුමයි. ඔවුන් කලින් සූදනම්ව ඉතිරිව සිටි අයගෙන් සමුඅරන් කාමරයට ගොස් හිට්ලර් හිසට වෙඩි තබාගෙනත් ඊවා සයනයි කෑමෙනුත් සිය දිවි නසාගෙන තියනවා.
ගොබෙල්ස් තම දරුවන් හා බිරිඳ එම ස්තානයෙම ඉඳලා තිබෙනවා ඔහුගේ දරුවන් 6 දෙනා මරාදමා තිබෙනවා
මෙම පොත සොයාගෙන කියවන්න එහි අප නොදන්න හිට්ලර් කෙනෙකු ගැන කියවෙනවා මේ පොත පැරණි පොතක් නොවේ මෙම පොත (ජරිමානු කෘතිය ) නිකුත්කරලා තියෙන්නේත් 2002
ට්‍රවුඩ්ල් ජුන්ග් මියගොස් තිබෙන්නේත් මෙමෙ පොත නිකුත් කරලා සතිකිහිපයකට පසු පිලිකා රෝගයෙන් එවිට ඇගේ වයස 80ක් ලුharshahttps://www.blogger.com/profile/10726918368772333793noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-12949434328398393142012-09-12T15:12:47.955+05:302012-09-12T15:12:47.955+05:30රුසියාව සිරියාව ගැන දරන මතය(මම හිතන විදිය)
1.බටහිර...රුසියාව සිරියාව ගැන දරන මතය(මම හිතන විදිය)
1.බටහිර ට අවශ්‍ය තමාට හිතවත් ෙනාවන පාලකයන් පන්නා දැමීම පමනි
(බහෙර්නය සවුදිය ගැන සිතන විට) Democracy ම ෙනාෙවි
2. රුසියාවට මැද ෙපරදිග මත වූ බලය කෙමෙන් අඩු ව යයි සිරියාෙවි Tartus වරාය Russian Black sea fleet හි අවසාන උනුසුමි ජලය අැති වරාය
3.අැමරිකාවට බිෙයන් තම මිතුරකු ඒක් වරම අත් හැරිම ට තරමි නිවට වීමක් රුසියාව දැන් ගොඩ නගා ෙගන අැති අාර්ථික හා යුධ බලයට ෙනාගැලෙප්A.L.D.Jayawardenahttps://www.blogger.com/profile/13969226449719155017noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90946496759232872882012-08-16T13:52:00.570+05:302012-08-16T13:52:00.570+05:30ඔව්, මෙතරම් අහිංසකයන් මරද්දී සිරියාවට යමක් කරන්න න...ඔව්, මෙතරම් අහිංසකයන් මරද්දී සිරියාවට යමක් කරන්න නොදෙන රුසියාව හා චීනය ඇතැම් දේවල් දැන් අවුල්කරන බව තමයි කියන්න වෙන්නේ. චිනය නම් පැත්තකට දැම්මත් රුසියාව දැන් මේ දේවල් වලට විරුද්දවීමෙන් ජනප්‍රිය වෙන්න හදන බව තමයි පේන්නේ. හරිනම් ඔවුන් විරුද්ද වෙන්න තිබුනේ ඉරාකයට පහරදෙන්න ගිය අවස්ථාවේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-77695486086534357302012-08-15T23:47:56.010+05:302012-08-15T23:47:56.010+05:30ස්තූතියි ආයෙත් වතාවක් සාරගර්භ ලිපියක් දැම්මාට.
20...ස්තූතියි ආයෙත් වතාවක් සාරගර්භ ලිපියක් දැම්මාට.

2012 දී සිරියාවේ අහිංසක වැසියන් මරනා අසාද් ව එළවන්නට එක්සත් ජාතීන්ට යමක් කරන්නට ඉඩ නොදෙන 2012 රුසියාව හා චීනය වගේ ම කිසිත් නොකියන ජර්මනියත් අතීතයේ ලෙසින් ම මිනිස් ජීවිතයක අගය නොදන්නා ජාතීන් ද කියලා මතක් වුනා.

1938 ටයිම්ස් සඟරාවෙන් හිට්ලර්ට "හොඳම මිනිසා" ලැබුන බව කියවද්දි සිහිවුනේ, 2009 දී නොබෙල් තෑග්ග ලැබුන ඔබාමා!! කරන්න බැරි හපන්කම් ලස්සනට ගොතන බොරු කතා වලට රැවටෙන අය එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් සිටිවී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-9476634467726247812012-01-27T21:00:40.528+05:302012-01-27T21:00:40.528+05:30වටින මෙන්ම සාරගර්භ ලිපියක්. ඒ වගේම සංවාදශීලී කොමෙන...වටින මෙන්ම සාරගර්භ ලිපියක්. ඒ වගේම සංවාදශීලී කොමෙන්ට් ගොඩක් එක්ක සැහෙන අදහස් ගොන්නක් ඇවිත් තියනවා. මගේ එක හොබී එකක් තම දෙවන ලෝක යුද්ධය ගැන විස්තර හොයන එක හදාරන එක. මොකද ඒ යුද්ධයෙන් ගන්න පුළුවන් පාඩම් ගොඩයි. ඒ වගේම ඒ යුද්ධෙදි ගොඩක් දේවල් එලි දැක්ක. හැමදාම දැන් මේ පැත්තේ එන්න අදහස් කරන් ඉන්නවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-47263932173083448572011-11-08T20:44:48.587+05:302011-11-08T20:44:48.587+05:30හිට්ලර්ට වැරදුනේ සෑම තැනකම යුද්ද කරන්න ගිය නිසා,රු...හිට්ලර්ට වැරදුනේ සෑම තැනකම යුද්ද කරන්න ගිය නිසා,රුසියාව එක්ක තිබ්බ ගිවිසුම තියන් බ්‍රිතාන්‍ය වගේ යුරෝපා රටවල් අල්ල ගත්තනම් පස්සේ රුසියාව අල්ල ගන්න තිබ්බා.එහම කරලා ලෝකය ගද නංගුවනම් හිට්ලර් අද වීරයෙක් .මධුකnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90038089886626437372011-09-12T12:44:34.674+05:302011-09-12T12:44:34.674+05:30@indi - සංඛ්‍යාත්මක අගයන්ගේ නිරවද්‍යතාවය ගැන නම්...@indi - සංඛ්‍යාත්මක අගයන්ගේ නිරවද්‍යතාවය ගැන නම් නොදනිමි. එසේම මිනී මැරූ ආකාරයද නොදනිමි. එහෙත් මේ කරුණ එනම් // ලෝකෙන් හංගන්න පුලුවන් සුලු දෙයක් නෙමයි// කියන දේ ගැන නම් කිව යුත්තේ බාහිර ලෝකයෙන් ඈත්වූ රටක මෙවැනි දේටත් වඩා දේවල් සිදුවිය හැක. බාහිර පාර්ශවයන්ට යම් රටකට ඇතුළු වීමට වලකා ඇති තත්වයක් මේ කරුණු වසංවීමට ඇති ඉඩකඩ වැඩිය. උතුරු කොරියාවේ වර්තමානයේ සිදුවන සිදුවීම් නිශ්චිත වශයෙන්ම බාහිර ලෝකය නොදනී. හිට්ලර්ගේ වදකාගාර හදුනාගත්තේ ඒවා මිත්‍ර හමුදා විසින් අල්ලා ගනු ලැබූ පසුවයි. හිට්ලර්ගේ අවුට්ස්විට්ස් වැනි කදවුරු ගුවනට දිස්වී ඇත්තේ කර්මාන්ත ශාලා ලෙසයි. පොල්පොට්ගේ නියම කෙරුම්කාරකම් දුටුවේ පොල්පොට් වියට්නාම් හමුදාව අතින් පරාජය වූ පසුවයි. ඔබ සමහර විට සිතන වර්තමානයේ මෙන් චන්ද්‍රිකා ආශ්රයෙන් මෙම කරුණු ඡායාරූප ගත කිරීම එදා නොතිබුනි. ඒවා වර්තමානයේ අත්පත්කරගත් තාක්ෂනික ජයග්‍රහණ වේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-18823105638061748012011-09-12T10:49:58.295+05:302011-09-12T10:49:58.295+05:30මං හිතන්නෙ ඉන්ටනෙට් පිංතූරෙ බොරු මිලියන විසි අටක් ...මං හිතන්නෙ ඉන්ටනෙට් පිංතූරෙ බොරු මිලියන විසි අටක් මරනව කියන එක ලෝකෙන් හංගන්න පුලුවන් සුලු දෙයක් නෙමෙයි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39422132225110215012011-09-12T10:34:57.663+05:302011-09-12T10:34:57.663+05:30@ඉෂාර ගුණවර්ධන - ස්තූතියි! පක්ෂ විපක්ෂ ඕනෑම අදහස...@ඉෂාර ගුණවර්ධන - ස්තූතියි! පක්ෂ විපක්ෂ ඕනෑම අදහසකට සත් සමුදර විවෘතයි. හැබැයි අන්තගාමී නොවී සිටීමද වැදගත්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-1579750540943736202011-09-12T09:44:15.761+05:302011-09-12T09:44:15.761+05:30දිනේෂ්
දිගු කාලයක් බලන් ඉඳලා අද තමයි මේ ලිපිය කිය...දිනේෂ්
දිගු කාලයක් බලන් ඉඳලා අද තමයි මේ ලිපිය කියවන්න ඉඩ ලැබුණෙ. ඇත්තටම හොඳ සාරගර්භ ලිපියක්. මේ වගේ ලිපියක් ලියන්න බොහොම මහන්සි වෙන් ඕනා. විවිධ අදහස් පළවෙලා තියෙනවා දැක්කා. ඒක හොඳයි. මොකද හැම දෙනාගෙම අදහස් එකතු වුණාම තමයි සාර්ථක බොහෝ දෙනෙකුට පිළිගන්න පුළුවන් දෙයක් බිහිවෙන්නෙ. ස්තුතියි.ඉෂාර ගුණවර්ධනhttp://www.apeahasa.blogspot.comnoreply@blogger.com