tag:blogger.com,1999:blog-823812124595837320.post7835631939697544468..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: Power Supply Fan එක ට්‍රැක්ටරයක් වගේ සද්දෙද? මෙන්න විසදුම...සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-823812124595837320.post-43621144419710006502011-06-13T17:25:51.628+05:302011-06-13T17:25:51.628+05:30@සොඳුරු සිත - මේ බෙහෙතෙන් ලෙඩේ සනීපවේවායි පතමි...@සොඳුරු සිත - මේ බෙහෙතෙන් ලෙඩේ සනීපවේවායි පතමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-66164568531867162902011-06-13T16:06:28.356+05:302011-06-13T16:06:28.356+05:30ලෙඩේ ්කම තමයි... බෙහෙත් වලට ස්තූථියි.ලෙඩේ ්කම තමයි... බෙහෙත් වලට ස්තූථියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-88373048912469139682011-06-12T22:08:13.984+05:302011-06-12T22:08:13.984+05:30@නිශාන් & සාරංග - Thanks!!!@නිශාන් & සාරංග - Thanks!!!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-15440215006454904392011-06-12T22:04:50.396+05:302011-06-12T22:04:50.396+05:30පට්ට පට්ට...පට්ට පට්ට...සාරංගnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71136430810058522432011-06-12T21:51:44.890+05:302011-06-12T21:51:44.890+05:30පට්ටයි ඕන්පට්ටයි ඕන්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-87871701043444701172011-06-12T19:41:03.538+05:302011-06-12T19:41:03.538+05:30@hare :-) - ඔව් ඔව්... දැන් බලාගෙන ගියාම තෙල් වලට ...@hare :-) - ඔව් ඔව්... දැන් බලාගෙන ගියාම තෙල් වලට තව වැඩියෙන් ඉල්ලුමක් එයි වගේ...:Dසත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90140608859499602692011-06-12T19:34:22.645+05:302011-06-12T19:34:22.645+05:30කට්ටියටම මේ ප්‍රස්ණෙ තිබිල වගේ නේ... ඒ කියන්නෙ දැ...කට්ටියටම මේ ප්‍රස්ණෙ තිබිල වගේ නේ... ඒ කියන්නෙ දැන් අපේ යන්තර ටික තෙල්වලින් දුවන්නයි යන්නේ... :D :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-65726388381888430712011-06-12T15:10:05.057+05:302011-06-12T15:10:05.057+05:30@Akhila - ස්තූතියි! ඔබේ ගැටළුවත් නිරාකරණයවේ යයි ස...@Akhila - ස්තූතියි! ඔබේ ගැටළුවත් නිරාකරණයවේ යයි සිතමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31889775606652150822011-06-12T14:38:06.584+05:302011-06-12T14:38:06.584+05:30මාත් මැෂින් එක පිටිපස්සට තඩිබබා හිටියෙ, ෆෑන්වල සද්...මාත් මැෂින් එක පිටිපස්සට තඩිබබා හිටියෙ, ෆෑන්වල සද්දෙත් එක්ක ෆිල්ම් එකක්වත් බලන්න බැරුව, අද හෙටම තෙල් ටිකක් දාන්න ඕන, බොහොම ස්තුතියි උපදෙසට..Akhilahttps://www.blogger.com/profile/08428833746719035947noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-81886995877404053142011-06-12T14:23:49.859+05:302011-06-12T14:23:49.859+05:30@sameera - ස්තූතියි! ප්‍රවේශමෙන් කරල බලන්න...@sameera - ස්තූතියි! ප්‍රවේශමෙන් කරල බලන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-16631840812651380152011-06-12T14:22:29.732+05:302011-06-12T14:22:29.732+05:30@priyantha - ස්තූතියි ප්‍රියන්ත, ඔබ මට මඟහැරී ගොස්...@priyantha - ස්තූතියි ප්‍රියන්ත, ඔබ මට මඟහැරී ගොස් ඇති දෙයක් මතක් කර දීම හොදයි. Processor Cooler එක මොන වර්ගයට අයත්ද කියන එක ටිකක් අවධානය යොමුකරන්න වෙනවා. මම ලිපියෙත් කියල තියෙන විදියට හොද Cooling fan brand එකක් වීම වගේම හොද නඩත්තුවක් ඒ කියන්නේ දුහුවිලි ආදිය යම් කාලයකට සැරයක් ඉවත් කිරීම නිසා අනවශ්‍ය ශබ්ද නොනැගී භාවිතාකරන්න හැකියි. ඒ වගේම දුහුවිලි අධික වගේම තෙතමනය අධික පරිසරයක පරිගණකය තිබෙනවානම් එයින්ද fan දුහුවිලි ඇලීම වැඩි නිසා එය අයාසයෙන් ක්‍රියාකල යුතුවා මෙන්ම නිසි පරිදි වායු ප්‍රවාහය සිදුනොවීම හේතුවෙන් ශබ්දය වැඩියෙන් fan එකෙන් ඇසීමත් සිදුවෙන්න පුළුවන්.ඒ නිසා එවැනි පරිසරයක පරිගණකය භාවිතයේදී නිසි නඩත්තුව මෙවැනි කරදර වලින් ගැලවිමට මඟක් ලෙස කියන්න පුළුවන්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-7920969147201404832011-06-12T14:21:48.725+05:302011-06-12T14:21:48.725+05:30තැන්කු කීවා දීපු උපදේසෙට , වෙලාවක ඕක ගලවලා බලනවා ....තැන්කු කීවා දීපු උපදේසෙට , වෙලාවක ඕක ගලවලා බලනවා . මොකක් හරි මගුලක් වෙන්නෙ නැතෑ ........ ! කොහොමත් අත්හදා බැලීම් නොකර ඉගෙන ගන්න බෑනේ.................sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-29818079063850695992011-06-12T13:21:59.821+05:302011-06-12T13:21:59.821+05:30@ දීපාල්
මම උදාරට දුන් පිළිතුරට යමක් එකතු කරන්නම්....@ දීපාල්
මම උදාරට දුන් පිළිතුරට යමක් එකතු කරන්නම්.
Processor Cooler එකේ ඇත්තේ ball bearing මේවාද Sealed type නිසා ඒවාට තෙල් දැමීම අනවශ්‍යයයි. එහෙත් පරණ 486 වල නම් Sleeve bearing භාවිතා වෙනවා. ඒවාට මෙසේ තෙල් දාන්න පුළුවන්. විශේෂයෙන් Original Intel Cooler එක නම් ball bearing වලින් සැදී ඇත්තේ. එය නිසි නඩත්තුවක් වේ නම් මුළු ආයු කාලය පුරාම ශබ්ද ඇතිවන්නේ නෑ.
හොඳ ලිපියක්. බොහෝ දෙනෙක්ට වැඩක් ගන්න පුළුවන් වෙයි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-83650415959152890282011-06-12T12:49:09.230+05:302011-06-12T12:49:09.230+05:30@Anonymous - ස්තූතියි! පිළිතුර දෙන්න ප්‍රමාදවුනේ එ...@Anonymous - ස්තූතියි! පිළිතුර දෙන්න ප්‍රමාදවුනේ එය සරලව වගේම තේරෙන විදියට දෙන්න අවශ්‍ය නිසා ටිකක් වෙලාව ගන්න වුනා. මම ඒක මෙහෙම පැහැදිලි කරන්න පටන්ගන්නම්. ඔබ දන්නවත් ඇති linear power supply කියන එක ඒකෙදි කරන්නේ Transformer එකකට විදුලිය මුලින් ලබා ගෙන එම විදුලිය අඩු හෝ වැඩි කරල එය රෙක්ටිෆයර් ඩයෝඩ මගින් ඍජුකරණය කරල එය ලොකු filter කැපෑසිටරයක ආධාරයෙන් Smooth කර ගැනීම තමයි කරන්නේ. මේ ක්‍රමය ගැටළුවක් නැහැ කුඩා ප්‍රමාණයේ බලසැපයුම් පද්දති වලට. ඒ කියන්නේ කුඩා වෝල්ටීයතාවයන් පදනම් කරගත් පද්දතිවලට. නමුත් එම වොල්ටීයතාවයන් විශාල පරිවර්ථනය කරන පද්දතිවලට මෙම ක්‍රමය උචිත නැහැ. මොකද ඒවගේ දෙයකදී භාවිතාකරන්න වෙන Transformer එක විශාලවගේම වියදමත් වැඩියි. දැන් ඔබ අසා සිටින Switching Power supply එකක කරන්නේ කෙලින්ම සෘජුකරණය කිරීම හා filter කරල ඒ ප්‍රතිධානය අඩු බරක්, කුඩා ප්රකමාණයකින් වගේම මිල අතින් linear power supply එකකට සාපේක්ෂව අඩු මිලෙන් යුතු Transformer කින් අවශළ්ය ප්‍රමාණයට වෝල්ටීයතාවය අඩුකරගැනීමයි. මේ ගැන වාසි අවාසි වගේ ගොඩක් විස්තර තියෙනවා.ඒවා ඉදිරියේදී ලිපියක් විදියට හරි පල කරන්නම්.

ඔබ ඊලඟට අහල තිබෙන Dual power supply ගැන electronics විදියට කියනවා නම් සමහර electornic circuit වලට positive(+v), negative (-v) වගේම Zero voltage (0v) එකත් අවශ්‍ය වෙන වෙලාවල් එනවා. මෙන්න මේවගේ බල සැපයුම් වලට තමයි Dual power supply කියල කියන්නේ. හැබැයි සමහර වෙලාවට අප භාවිතා කරන Server වගේ availability, reliability වගේ සෛධාන්තික ගති ලක්ෂනන පවත්වාගතයුතු උපකරණ වලදී බලසැපයුම් පද්දති දෙකක් භාවතාකරන නිසා එහිදීත් සමහර අය එයටත් Dual power supply කියන අවස්ථා මම අහලා තියෙනවා. කොහොමවුනත් ඔබට වැඩි දුරටත් dual power supply ගැන දැන ගන්න මේ Link එකට ගිහිල්ලත් පුළුවන්. http://www.kpsec.freeuk.com/powersup.htm#dualසත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-40699777860801606012011-06-12T11:48:58.211+05:302011-06-12T11:48:58.211+05:30@Networkදිසා - ස්තූතියි! මිතුර...@Networkදිසා - ස්තූතියි! මිතුර...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-35754918397732446112011-06-12T10:54:55.594+05:302011-06-12T10:54:55.594+05:30මමත් මේකට වසදුමක් හොය හොය හිටියෙ. තැන්කිව් වේව මේ ...මමත් මේකට වසදුමක් හොය හොය හිටියෙ. තැන්කිව් වේව මේ දුන්නු උපදෙස් ටිකට.networkdisahttps://www.blogger.com/profile/10305337475482361321noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-48413875880251678972011-06-12T10:52:46.428+05:302011-06-12T10:52:46.428+05:30@දුකා - ස්තූතියි! මචං මේ solution එක හරියන එකක්. ප...@දුකා - ස්තූතියි! මචං මේ solution එක හරියන එකක්. ප්‍රවේශමෙන් වැඩේ කරල බලන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71306638950718029162011-06-12T10:21:30.258+05:302011-06-12T10:21:30.258+05:30@hare :-),Hishan Melanga,All in one.......,Praසන්ன...@hare :-),Hishan Melanga,All in one.......,Praසන්ன ,Kanishka | කණියා & උදාර - ස්තූතියි! මේක ඇත්තටම මට නම් සෑහෙන්න ප්‍රයෝජනවත් වුන උපක්‍රමයක්. ඒවගේම මේක අවශ්‍ය නම් ප්‍රොසෙසර් එකේ ෆෑන් එකටත් කරන්න පුළුවන්. හැබැයි සමහර Processor cooling fan වල ස්ටිකර් එක ප්‍රවේශමෙන් ගලවගන්න ඕන. හැකි සෑම වෙලාවකම මේ වගේ පොදුවේ පැන නගින ගැටළු ගැන ලිපි ලියන්නම්. ඔබටත් මේ වගේ ගැටළු තියෙනවා නම් කියන්න. එය බොහෝවිට අපි ගොඩක්දෙනෙකුට මුහුනපාන්න වෙලා තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. එවිට එයට දෙන විදසුම බහුතරයකටම ප්‍රයෝජනවත් වේවි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39665877275378943792011-06-12T10:18:40.738+05:302011-06-12T10:18:40.738+05:30තැන්කූ වේවා . . මටත් ඔය පුරස්නේම තිබේ . . අද හෝ හෙ...තැන්කූ වේවා . . මටත් ඔය පුරස්නේම තිබේ . . අද හෝ හෙට මේ විදිහට ගොඩ දාන්න ට්‍රයි කොරමි. තැන්කූ වේවාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39293868834250638232011-06-12T09:20:20.588+05:302011-06-12T09:20:20.588+05:30වැදගත් ලිපියක් මචං.. දිගටම ලියන්න..වැදගත් ලිපියක් මචං.. දිගටම ලියන්න..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-60514814564608442482011-06-12T09:16:06.073+05:302011-06-12T09:16:06.073+05:30ප්‍රොසෙසර් එකේ ෆෑන් එකටත් මේ දේම කරන්න පුලුවන්ද ?ප්‍රොසෙසර් එකේ ෆෑන් එකටත් මේ දේම කරන්න පුලුවන්ද ?උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19895411677888985062011-06-12T09:09:23.589+05:302011-06-12T09:09:23.589+05:30ගොඩක් දෙනෙකුට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි.ගොඩක් දෙනෙකුට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-88464346415051748992011-06-12T07:33:54.109+05:302011-06-12T07:33:54.109+05:30කියලා දුන්නට ඔන්න Thank you කිව්වා. මටත් මහා වදය...කියලා දුන්නට ඔන්න Thank you කිව්වා. මටත් මහා වදයක් වෙලා තිබුනේ මේ සද්දේ.All in one.......http://latapatalk.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44100878307034908282011-06-12T07:03:47.214+05:302011-06-12T07:03:47.214+05:30වැදගත් ලිපියක්. මට යමක් දැනගන්න පුළුවන්ද?
Switchi...වැදගත් ලිපියක්. මට යමක් දැනගන්න පුළුවන්ද?
Switching Power Supply එකක් යනු කුමක්ද? ඒ වගේම Dual power supply යනුවෙන් හැඳින්වෙන්නේ මොනවාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-652283835144492632011-06-12T06:56:29.661+05:302011-06-12T06:56:29.661+05:30මටත් මේ ප්‍රශ්නෙ තියෙනව. මේක කරල බලනව.මටත් මේ ප්‍රශ්නෙ තියෙනව. මේක කරල බලනව.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.com