tag:blogger.com,1999:blog-823812124595837320.post7762830117861147208..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty Enlightening the Worldසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-823812124595837320.post-72720608333565447802012-01-24T15:56:11.230+05:302012-01-24T15:56:11.230+05:30තිලකා රන්දෙනි
හරිම අගෙයි. මට මතක් වුණේ අපේ රටේ පැර...තිලකා රන්දෙනි<br />හරිම අගෙයි. මට මතක් වුණේ අපේ රටේ පැරණි නිර්මාණ. නිර්මාණයයි වැදගත්. නිර්මාණකරුවා නොවෙයි. හැබැයි ඒ කාලේ හිටිය අයට ඒ තරම් නිහතමානී වෙන්න පු`ඵවන් වුණාට අපට එහෙම වෙන්න බැරි එකට ලජ්ජා විය යුතුයි නේද? පුංචි නිර්මාණයක් කරලා අප ප්රචාරයට කොයි තරම් සද්දයක් දානවාද?<br />බලාගෙන යනකොට අනන්‍යතාවය හංගා ගත් නිර්මාණයි සදාකාලික වී තිබෙන්නේ.<br />thilakarandeni.lkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-65519207398193079522011-05-25T22:21:51.291+05:302011-05-25T22:21:51.291+05:30@හරී - ස්තූතියි! ඔව් පින්තූර පමණක් නැතිව සුළුවෙන්...@හරී - ස්තූතියි! ඔව් පින්තූර පමණක් නැතිව සුළුවෙන් හෝ විස්තරයක් සටහන් කල යුතුයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-18544323054491206872011-05-25T22:19:20.906+05:302011-05-25T22:19:20.906+05:30@hare :-) - මේක ඇමරිකන්කාරයන්ගේ ජාතික සංකේතයක්වගේ ...@hare :-) - මේක ඇමරිකන්කාරයන්ගේ ජාතික සංකේතයක්වගේ දෙයක්. ඔවුන්ගේ මට පේන විශේෂත්වය තමයි තමන්ගේ ඉතිහාසය වසර 200 වගේ කාලයක් වුනත් තමන්ට හිමිවෙලා තියෙන සුළු ඓතිහාසික වටිනාකමෙන් යුතුදේවල් ඉතා කැපවීමෙන් රැකබලාගැනීම. අපිට ඕනැවටත් වඩා එවැනි සිහිවටන තිබුනත් ඒවා ආරක්ෂාකිරීම පිළිබදව තිබෙන තත්වය අමුතවෙන් කිවයුතු නැතුව ඇති...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86731022912316686132011-05-25T19:16:25.609+05:302011-05-25T19:16:25.609+05:30thank youthank youAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-16922966017990768652011-05-25T18:47:54.034+05:302011-05-25T18:47:54.034+05:30වැදගත් ලිපියක්... නිකන්ම පින්තූර දානවට වඩා විස්තර ...වැදගත් ලිපියක්... නිකන්ම පින්තූර දානවට වඩා විස්තර දාපු එක වටිනවා.....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70742602500884999812011-05-25T18:40:52.066+05:302011-05-25T18:40:52.066+05:30මුලදි ප්රංශයයි එංගලන්තෙයි දෙකම ඇමරිකාව වෙනුවෙන් ග...මුලදි ප්රංශයයි එංගලන්තෙයි දෙකම ඇමරිකාව වෙනුවෙන් ගහගත්තා නේද? ඒකෙන් එංගලන්තෙ දිනුව. ප්‍රංශ කට්ටියට අකුලං එන්න වුණානේ... ඊට පස්සෙ තමයි ප්‍රංශෙ ඇමරිකාවට සපෝට් කරන්නෙ එංගලන්තෙට විරුද්ධව. ඒකෙ ප්‍රතිඵලයක් තමයි ඔය පිලිරුව.... මොනව වුණත් අපේ රටේ වුණත් පොඩි එකෙක්ගෙ පවා මතකයෙ රැඳුන නිර්මාණයක්. ඇමරිකන් චිත්‍රපටි වලත් සෑහෙන්න පෙන්නනවනෙ ඕක....hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-36675268110358651862011-05-25T14:57:38.737+05:302011-05-25T14:57:38.737+05:30@Bindi - ස්තූතියි! හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඇමර...@Bindi - ස්තූතියි! හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඇමරිකාව ප්‍රංශයට ඔවුන් අමාරුවේ වැටුන අවස්ථාවල සෑහෙන්න උදව් කලා. විශේෂයෙන් දෙවන ලෝක යුද්දයේදී ඇමරිකාව උදව් කල නිසා තමයි ප්‍රංශයට ජර්මන් පාලනයෙන් මිදෙන්නටත් හැකියාව ලැබුනේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51724896371458433632011-05-25T14:36:42.285+05:302011-05-25T14:36:42.285+05:30අනගි ලිපියක්. දැන් නම් ප්‍රන්සෙට හිතෙනවා ඇති දුන්න...අනගි ලිපියක්. දැන් නම් ප්‍රන්සෙට හිතෙනවා ඇති දුන්න මෝඩ කම කියලBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-52650843422713677892011-05-25T11:08:30.878+05:302011-05-25T11:08:30.878+05:30@Theekshana - මෙන්න මේ තර්කය තමයි ඒකියන දේට ගොඩනග...@Theekshana - මෙන්න මේ තර්කය තමයි ඒකියන දේට ගොඩනගන්න වෙන්නේ ප්‍රංශය ඒ කාලයේ එංගලන්තය සමග තරහ නිසා එංගලන්තයෙන්, ඇමරිකාව නිදහස ලබා ගැනීමේ ප්‍රීතියට වෙන්න ඇති ප්‍රතිමාව දෙන්න ඇත්තේ. දෙවනියට අහල තියෙන දේ නම් බැරෑරුම් කාරණයක් නිසා ඒකට උත්තරටක් දෙන්න අපහසුයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71174751280002390992011-05-25T10:35:59.196+05:302011-05-25T10:35:59.196+05:30ඇයි දන්නැ ප්‍රන්සෙ කට්ට්ය මේක උන්ගෙ රටෙ තියාගන්නැත...ඇයි දන්නැ ප්‍රන්සෙ කට්ට්ය මේක උන්ගෙ රටෙ තියාගන්නැතුව වෙනරටකට දුන්නෙ නේද. දිනෙශ් අය්යා ඇත්තටම 1million dollar කොලයක් තියනවද තියනවනම් ඒකෙන් 1ක් හොරට ගහ ගත්තනම් කොහොමට තියෙයිදTheekshanahttps://www.blogger.com/profile/14057322621447107142noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-52468274728319243672011-05-25T08:21:20.110+05:302011-05-25T08:21:20.110+05:30@උදාර - ස්තූතියි!!!@උදාර - ස්තූතියි!!!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-58637221243991239602011-05-25T07:30:50.252+05:302011-05-25T07:30:50.252+05:30ලිපිය කෙටි වුණත් පින්තූර ටිකයි විස්තරෙයි හුඟක් වටි...ලිපිය කෙටි වුණත් පින්තූර ටිකයි විස්තරෙයි හුඟක් වටිනව.උදාරnoreply@blogger.com