tag:blogger.com,1999:blog-823812124595837320.post7212725746106424559..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: නැවත ලියන්නට සිදුවූ "සයවැනි විඥානයෙන් තාක්ෂනය හැසිරවීම - SixthSense Technology by Pranav Mistry"සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-823812124595837320.post-19665361360791045712015-10-14T14:15:35.123+05:302015-10-14T14:15:35.123+05:30JSME nihon kikai gakkai walath meweni weda tiyeida...JSME nihon kikai gakkai walath meweni weda tiyeida Udarathhttps://www.blogger.com/profile/03781887892100218803noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-36261424078936915722011-08-30T10:01:41.035+05:302011-08-30T10:01:41.035+05:30@තිලකා රන්දෙනි මහත්මිය - බොහොම ස්තුතියි! ඒ වගේම කි...@තිලකා රන්දෙනි මහත්මිය - බොහොම ස්තුතියි! ඒ වගේම කියනවා අමනාප වෙන්න එපා පිළිතුරු දෙන්නට ප්‍රමාදවීම ගැන. මොකද පසුගිය දින කිහිපයේම වැඩ කටයුතු අධික වීම නිසා බ්ලොග් එකට දෙන දායකත්වය අඩුවෙලා තිබුනේ. ඔබතුමියගේ ලිපියත් මම කියෙව්වා. ඇත්තටම අපිට භෞතිකව ස්පර්ශකල හැකි ඉන්ද්රින් පහට අමතරව අදෘෂ්‍යමාන ඉන්ද්‍රියක් තිබේද යන සැකය තිබෙනවා. සමහර දේවල් වලට අපි දක්වන ප්‍රතිචාර ඒ මත තීන්දුවෙන බවක්ද අපට බොහෝවිට හැගෙන කරුණක්. මෙම ලිපියනම් තාක්ෂනික කරුණක් අරඹයා ලියන ලද්දක් නිසා ඒ ලිපිය හා මෙය අතර වෙනස්කම් තියෙනවා තමයි. ලිපියේ සැකසීම ගැන කතා කලොත් ලිපියට අවශ්‍ය වෙතැයි සිතෙන සියළු කාරණා සොයාගන්නා තෙක් ලිපිය සංස්කරණය කිරීම මෙන්ම පින්තූර ඊට අවශ්‍ය පරිදි සෙවීමත් කරනවා. අනිත්කරුන තමයි මා හට පොතක් කියවන විට මෙන්ම ලියන විටද එම අන්තර්ගතයට අදාල චිත්තරූපය සිතේ මවා ගැනීමට ඇති හැකියාව. හොදම උදාහරණය නම් මම ලියන ලද Operation Entabbe ලිපියේදී සිතේ ඇදගන්නා ලද රූපයම තමයි ඊයේ නැරඹූ Raid on Entabbe චිත්රපටියේත් තිබුනේ, සුළු වෙනස්කම් කිහිපයක් හැරුන කොට. ඒවගේම ඔබතුමිය කියන අනාවැකිය යම්තාක් දුරකට දැනටමත් සත්‍ය වෙලා තිබෙන බවත් නිහතමානීව කිව යුතුයි. මන්ද දැනටමත් සත් සමුදුරේ ඇතැම් ලිපිවල කරුණු සිංහල විකිපිඩියාවට ඇතුළු කරන මෙන් එහා සම්බන්ධවී ඇති මිතුරන් පවසා තිබෙනවා. කොහොමවුනත් මගේ වැඩ රාජකාරී බහුල බව නිසා එය නම් තවම සාක්ෂාත්කරගන්න ලැබුනේ නැහැ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-29369070471674937822011-08-24T16:52:08.075+05:302011-08-24T16:52:08.075+05:30ලිපිය දැක්කාම මට මතක් වුණා 2007 ඔක්.7 වනදා ඉරිදා ල...ලිපිය දැක්කාම මට මතක් වුණා 2007 ඔක්.7 වනදා ඉරිදා ලක්බිමට මා ලියූ ‘දියුණුවත් සමග සැගවී ගිය මිනිසාගේ හයවැනි ඉන්දි්රය’ කියන ලිපිය. ඒක මගේ වෙබ් අඩවියේ විවිධ කියන තීරුවට දාලා තියෙනවා.
කමෙන්ට් එකක් දාන්න ඉ්සෙල්ලා ඒක බැලුවා. දැන් බලනකොට මගේ ලිපිය අහසට පොළව වගේ.
ඔයාගේ ලිපිය අති විශිෂ්ඨයි. එයගේ බ්ලොග් එකේ තවම හැම ලිපියක්ම බලන්න බැරි වුණා. ඒ වුණත් කියවපු ඒවා දැකලා මෙය නම් නොඅසාම බැරිය. ඔයාගේ ලිපි මෙතරම් සර්ව සම්පූර්ණ වූයේ කෙසේද? ඒ කියන්නේ ලිපියට අවශ්‍ය පින්තූර, වීඩියෝ පට මෙතනින් ගන්න ඔ්න කියලා දැන ගත්තෙත් ඔයාගේ හයවැනි ඉන්දි්රයෙන්ද?
සාමාන්‍යයෙන් මට නොවරදින අනාවැකි කියන්න පුඵවන්. එකක් කියන්නද? කවදා හෝ දවසක සිංහලෙන් තම දැණුම සොයා අන්තර්ජාලය සැරිසරණ අය තවත් එවැනිම අයට කියාවි ඔය කාරණය දැනගන්න නම් යන්න දිනේශ්ගේ සත් සමුදුර බ්ලොග් එකට කියා.
සදා ජය.
තිලකා රන්දෙනි
www.thilakarandeni.lkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-322244713385763802011-05-23T15:44:30.734+05:302011-05-23T15:44:30.734+05:30මේ ගැන මාත් අහල තියෙනවා. කොහොම වුණත් ඔයා කියපු ෆිල...මේ ගැන මාත් අහල තියෙනවා. කොහොම වුණත් ඔයා කියපු ෆිල්ම් එක නම් සිරසෙන් මාත් බැලුව. ඒක නම් මැක්සා මූවි එකක්.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-18093962194165868842011-05-12T22:05:33.535+05:302011-05-12T22:05:33.535+05:30මෙන්න මිනිස්සුමෙන්න මිනිස්සුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-6607978163655663672011-05-12T21:06:19.663+05:302011-05-12T21:06:19.663+05:30@Bindi - ස්තූතියි! මේ ගැන තව කරුණු හොදින් දැක ගන්න...@Bindi - ස්තූතියි! මේ ගැන තව කරුණු හොදින් දැක ගන්න පුළුවන් link එක රත්ගමයාට දෙන ලද පිළිතුරේ තිබෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82679953445761008292011-05-12T20:55:04.729+05:302011-05-12T20:55:04.729+05:30හරිම අපුරුයි දිනේෂ්. මේක නම් එක හුස්මට කියෙවුව. දු...හරිම අපුරුයි දිනේෂ්. මේක නම් එක හුස්මට කියෙවුව. දු ඔය ගැන පාසලින්ද කොහෙද දැනගෙන යමක් මට කිව්වා. හරියට දැන ගත්තේ අද තමයි. good postBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-81804366981307960252011-05-12T19:46:43.430+05:302011-05-12T19:46:43.430+05:30@hare :-)- ඔව් ගොඩක් කාලයක් යන්න කලින් මෙය අපට අත්...@hare :-)- ඔව් ගොඩක් කාලයක් යන්න කලින් මෙය අපට අත්විදින්න හැකිවේවි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-65334844123139952652011-05-12T19:36:42.651+05:302011-05-12T19:36:42.651+05:30කාලෙකට කලින් Pranav Mistry විසින් TED වැඩසටහනකදි ම...කාලෙකට කලින් Pranav Mistry විසින් TED වැඩසටහනකදි මේ ගැන කරපු දේශනයක් දැක්කා. ඇත්තටම හීන සැබෑ කරන්න උත්සාහ දරන නිර්මාණකරුවෙක්. ඉතාම මෑත අනාගතේදි මේ නිර්මාණය වෙළඳපොලට එයි.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-23320392290563175392011-05-12T16:42:05.812+05:302011-05-12T16:42:05.812+05:30ඒක නම් පාට්ටා....මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමා ඒ...ඒක නම් පාට්ටා....මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමා ඒ...අපිටත් අනාගත අතන් එහෙම එව්ව මෙව්වා එහා මෙහා කරන්න පුලුවන් වේවි දේ අයියේ.. දැනුවත් කරාට තෑන්ක්ස්.
ඕපන් සෝර්ස් කරපු එක තවත් පට්ටා..උන් වගේ මිනිස්සු තමා ලෝකෙට ඕන..නැතුව බිල් ග්රේට්ස්ලා වගේ උන් නෙමේරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-34907188641921386812011-05-12T13:43:34.208+05:302011-05-12T13:43:34.208+05:30@චතුරංග පෙරේරා | chathuranga Perera,buwa,හිම කුමාර...@චතුරංග පෙරේරා | chathuranga Perera,buwa,හිම කුමාරි & Anonymous - ස්තූතියි!!!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-26112409971806413042011-05-12T13:31:45.441+05:302011-05-12T13:31:45.441+05:30good jobgood jobAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-83147360450796299582011-05-12T12:36:35.756+05:302011-05-12T12:36:35.756+05:30ස්තූතියි අය්යේ.. මාත් ඒක කියවල දැනගෙන හිටියට වැඩි ...ස්තූතියි අය්යේ.. මාත් ඒක කියවල දැනගෙන හිටියට වැඩි විස්තර දැන ගත්තෙ මේකෙන්... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-24785627270295768532011-05-12T12:18:48.132+05:302011-05-12T12:18:48.132+05:30ඇඩා නැ මාර පොරක්ඇඩා නැ මාර පොරක්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-12324568900718182732011-05-12T12:12:44.452+05:302011-05-12T12:12:44.452+05:30ස්තුතියි සහෝ... මමත් මේ ගැන අන්තර්ජාලයෙන් දැක්කා. ...ස්තුතියි සහෝ... මමත් මේ ගැන අන්තර්ජාලයෙන් දැක්කා. මාරයි නේ...චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-23169269675461385542011-05-12T09:56:04.322+05:302011-05-12T09:56:04.322+05:30vertual reality.......vertual reality.......Anonymousnoreply@blogger.com