tag:blogger.com,1999:blog-823812124595837320.post7115992847711171758..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-823812124595837320.post-41252568442272875232013-02-06T15:12:08.651+05:302013-02-06T15:12:08.651+05:30ඔව් එහෙමත් වෙන්න පුළුවන්. දැනුයි ජැන්ගෝ බලල ඉවර වු...ඔව් එහෙමත් වෙන්න පුළුවන්. දැනුයි ජැන්ගෝ බලල ඉවර වුනේ. හොඳ චිත්තර පටියක්. ස්තූතියි දැනුවත් කළාට.අමිලnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19665794165844628642013-02-06T09:39:13.756+05:302013-02-06T09:39:13.756+05:30සාමාන්‍යයෙන් මම චිත්‍රපටියක් බලන්නේ ඇගට දැනෙනවා නම...සාමාන්‍යයෙන් මම චිත්‍රපටියක් බලන්නේ ඇගට දැනෙනවා නම් විතරයි. ඉන්පසුව තමයි මම බොහෝවිට අධ්යත්ෂකවරයා සහ අනෙකුත් පාර්ශව ගැන සොයන්නේ (හැබැයි ඒ තියරිය ස්පිල්බර්ග් සහ කැමරන්ට සහ තවත් නමගිය නිර්මාණකරුවන්ට අදාල නැහැ. බොහෝවිට ඔවුන්ගේ චිත්‍රපටි බලන්නේ ඔවුන් නිසාමයි). ඉතින් බොහෝවිට මගේ රසයට ගැලපෙන්නෙත් ටිකක් නම්දරාපු අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපටි තමයි....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-5292751159320613022013-02-06T09:35:58.817+05:302013-02-06T09:35:58.817+05:30මම නම් අහලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත සුදු ජාතික පි...මම නම් අහලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත සුදු ජාතික පිරිමින්ගේ කෙලිබඩු වුන කළු වහල්ල ලදුන්ට ලැබුන දරුවන් තමයි අප්‍රිකානු කළු ජාතීන්ට වඩා සෞම්‍ය ලක්ෂන සහිතව ඇමරිකාවේ සිටන්නේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-6299902840158447312013-02-06T09:34:18.465+05:302013-02-06T09:34:18.465+05:30මගේ මතය අනුව ලෝකයේ මේ දක්වා නිපවපු කිසිම චිත්‍රපටි...මගේ මතය අනුව ලෝකයේ මේ දක්වා නිපවපු කිසිම චිත්‍රපටියක් සෑම අංශයකින්ම අංගසම්පූර්ණ නැහැ. ඒක සමහර විට අධ්‍යක්ෂක නොදැනුවත්ව හෝ සමහර විට කාලරාමුව ඔස්සේ චිත්‍රපටිය නිමාකරන්නට දැනුවත්ව හෝ සිදුවන දෙයක්. ඒ නිසා තමයි සමහර චිත්‍රපටි ආරම්භය මැද හොද වුනාට අවසානය ගන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් Western Cowboy චිත්‍රපටියක තේමාව හා කතාවට ගත්විට සමහරක මුල මැද අග නැහැ වගේ තිබෙනවා. කතාවත් මොකක් කියනවාද කියා තෝර ගන්න බැහැ. Eastwood ගේ ප්‍රධානම ගොපළු චිත්‍රපටි ත්‍රිත්වයේ වුනත් ඒ ගතිය තිබෙනවා. එහෙත් ගොපළු චිත්‍රපටිවලට වගේම ඔහු තුල තිබෙන පිරිමි පෞරුශය නිසා අපිට ඒ අඩුපාඩුව එතරම් දැනෙන්නේ නැහැ. ඒ අතින් ගත්තහම මේ චිත්‍රපටියේ ඔබ කියනා ඍන ලක්ෂන අඩුබවයි මගේ හැගීම. එකම දේ මේ චිත්‍රපටි හොද අවධානයෙන් බලන්න ඕන. එහෙම නැතිවුනොත් නම් ඔබ කියනා ආකාරයට අවස්ථා සම්බන්ධතාවය අඩුයි වගේම ප්‍රභල කතාවක් නැතිවුනා වගේ පෙනේවි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-58874536783988377052013-02-05T16:56:48.712+05:302013-02-05T16:56:48.712+05:30කුබ්රික්ගේ සිනමාපට නැරඹීම ම දිනේෂ්ගේ රහ ඉහළ මට්ටමක...කුබ්රික්ගේ සිනමාපට නැරඹීම ම දිනේෂ්ගේ රහ ඉහළ මට්ටමක තියෙන බවට දෙන හොඳ ඉඟියක්.බර්ග්මාන්,කිසලොව්ස්කි,හිච්කොක් ආදීන් ගැනත් පුළුවන් නම් සටහනක් තියමු. <br />උඩින් ම කියල තියෙන 2012 ෆිල්ම් එක මාත් බලන්න හිතාගෙනයි ඉන්නේ. කොහොමවුණත් ෆිල්ම් එක හදපු මහත්තය කිව්වෙ නම් එයා ඔය ෆිල්ම් එකෙන් පස්සෙ සිනමාවෙන් සමුගන්න බවයි. එහෙම වුණොත් අපිට තවත් විශිෂ්ටයෙක් අහිමි වන බව නම් නිසැකයි.කේ.යූ.ජී. උදාරhttps://www.blogger.com/profile/12010246133867795649noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82221252369650332822013-02-05T15:11:24.321+05:302013-02-05T15:11:24.321+05:30මේක මම කොහෙන් හරි කියවපු කතාවක්.
“සුද්දා වරද්ද ගත...මේක මම කොහෙන් හරි කියවපු කතාවක්.<br /><br />“සුද්දා වරද්ද ගත්තේ ඔය කළු එවුන් වහල්ලු හැටියට උන්ගේ රටට ගෙනල්ල. මොකද සුද්දා වැඩට ගියාම සුද්දියො ඔය ගෙනාපු වහල්ලු එක්ක නිදියල තමයි ඔය ඇමරිකාවේ දැන් ඉන්න කළු ජාතික පරම්පරාව හැදිල ඉන්නේ.“අමිලnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-55137560239447721512013-02-05T12:48:46.716+05:302013-02-05T12:48:46.716+05:30ඬි'ජැන්ගෝ මමත් මෑතකදී බලපු වෙනස් තාලේ චිත්‍රපට...ඬි'ජැන්ගෝ මමත් මෑතකදී බලපු වෙනස් තාලේ චිත්‍රපටයක්. ඒ වගේම එහි පසුබිම් සංගීතය ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ. චිතරපටියේ සමස්ත ධාවනකාලය පුරාම කම්මැලිකම ක් නෙතිව බලන් ඉන්න පුළුවන් වුණත් ප්‍රබල කතාවසතුවක් නම් චිත්‍රපටයේ නැහැ. අවස්ථා සම්බන්ධතා දුර්වලයි. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.com