tag:blogger.com,1999:blog-823812124595837320.post7066002564226020495..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: කොකාකෝලා, මෝටර් රථ සහ බේස් බෝල් ගැන මිස යුද්ධයක උවමනාවක් නොතිබූ ඇමරිකානුවන්....සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-823812124595837320.post-69687911880810033612016-10-04T20:37:43.828+05:302016-10-04T20:37:43.828+05:30Personal Spy. බොහෝවිට ජනපතිවරයාට ඍජුවම රහස්, ඔත්තු...Personal Spy. බොහෝවිට ජනපතිවරයාට ඍජුවම රහස්, ඔත්තු යනාදිය සොයා බලා වාර්තා කිරීම වෙන්න ඇති. මොහු ඒ ඔත්තු සොය සොය යනවා වෙනුවට ඔහු යටතේ වෙනම කණ්ඩායමක් සිටින්න ඇති.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-8440601916296038022016-10-04T20:31:50.565+05:302016-10-04T20:31:50.565+05:30@මනෝජ් සහ සෙන්නා - ඔව් මේ යුද්ධ දෙකේදීම පැත්තක හිට...@මනෝජ් සහ සෙන්නා - ඔව් මේ යුද්ධ දෙකේදීම පැත්තක හිටිය ඇමරිකානුවන් ඍජුවම යුද්ධයට දායක කර ගත්තේ ජර්මනිය සහ ජපානයයි. එහි අන්තිම ප්රතිඵලය වූයේ ලෝකයටම බලපෑම කරන සුපිරි බලවතෙක් බිහිවීමයි.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-68598471589460238732016-10-04T20:28:53.585+05:302016-10-04T20:28:53.585+05:30ස්තූතියි!ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-67808158105924393202016-10-04T20:15:23.829+05:302016-10-04T20:15:23.829+05:30/ ෆ්රෑන්ක්ලින් ඩී රුස්වෙල්ට් ධවල මන්දීරයට පැමිණි .../ ෆ්රෑන්ක්ලින් ඩී රුස්වෙල්ට් ධවල මන්දීරයට පැමිණි පසු ජනපතිවරයාගේ පෞද්ගලික් ඔත්තුකරුවා ලෙසද කටයුතු කළේය. /<br /><br />මෙතන මේ පෞද්ගලික ඔත්තුකරුවා කියන්නෙ මොකක්ද දිනේෂ්? මට එතන පැහැදිලි නැහැ. ඉංග්රීසියෙන් කොහොමද තිබ්බෙ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-28309434658269205822016-10-04T20:01:46.618+05:302016-10-04T20:01:46.618+05:30දේවෙනි ලෝක යුද්ධෙත් වුනේ ඔහොමමයි නේද ? යුද්ධෙට නැත...දේවෙනි ලෝක යුද්ධෙත් වුනේ ඔහොමමයි නේද ? යුද්ධෙට නැතුව පැත්තක හිටපු ඇමෙරිකාවේ පර්ල් වරායට ගහලා නේද ඉල්ලන් කෑවේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-8269114317947662452016-10-04T14:15:47.865+05:302016-10-04T14:15:47.865+05:30අපුරු ලිපියක්.අහක හිටපු ඇමරිකාව යුද්ධයට ඇදගැනීමෙන්...අපුරු ලිපියක්.අහක හිටපු ඇමරිකාව යුද්ධයට ඇදගැනීමෙන් ජර්මනිය කරගත්තේ ලොකු වරදක් වෙන්න ඇති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-43055886434768709772016-10-04T13:31:12.082+05:302016-10-04T13:31:12.082+05:30godak honda, godak wadagath thorathuru samuhayak. ...godak honda, godak wadagath thorathuru samuhayak. godak sthuthiyi saho...අකිල https://www.blogger.com/profile/13348060450566306764noreply@blogger.com