tag:blogger.com,1999:blog-823812124595837320.post6914321320709716733..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: මේවා අතින් ඇදි පින්තූර නොව කටින් ඇදි පින්තූරයි - Doug Landis’ Mouth Art by Pencilසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-823812124595837320.post-16781180724951678882011-09-21T10:54:06.428+05:302011-09-21T10:54:06.428+05:30@Bindi - හරියට කටින් බතල කොල සිටුවනවා වගේද?@Bindi - හරියට කටින් බතල කොල සිටුවනවා වගේද?සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-88502558658564987642011-09-21T10:52:29.524+05:302011-09-21T10:52:29.524+05:30@sameera - ඒක ඇත්ත කෙනෙකුගේ සැඟවී ඇති ඇතැම් දක්ෂා...@sameera - ඒක ඇත්ත කෙනෙකුගේ සැඟවී ඇති ඇතැම් දක්ෂාතාවයන් එළියට එන්නේ පුදුම විදියට ඇතැම් විට මෙම චිත්රශිල්පිය අනතුරට මුහුණපෑවේ නැත්නම් ඔහු ගැන අපි සමහරවිට කවදාවත් දැන නොදැන සිටීවි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-21862514831198792692011-09-21T10:46:13.259+05:302011-09-21T10:46:13.259+05:30@උදාර - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...@උදාර - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-59697542450852258682011-09-21T10:45:45.415+05:302011-09-21T10:45:45.415+05:30@hare :-) - හිත ඇත්නම් පත කුඩාද?@hare :-) - හිත ඇත්නම් පත කුඩාද?සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-62446769827627074812011-09-21T10:45:20.198+05:302011-09-21T10:45:20.198+05:30@නදී - වැඩකාරයට බොරු බෑ කියන්නේ නිකම්ද?@නදී - වැඩකාරයට බොරු බෑ කියන්නේ නිකම්ද?සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-2602655925181952462011-09-21T10:44:32.753+05:302011-09-21T10:44:32.753+05:30@මහේෂ් නිශාන්ත - රසවත් දේ රසවත් ලෙස අගය කරන්නට හැක...@මහේෂ් නිශාන්ත - රසවත් දේ රසවත් ලෙස අගය කරන්නට හැකි රසඥතාව ඇති ඔබට මම ස්තූතිකරමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31433411984072591402011-09-21T08:56:20.323+05:302011-09-21T08:56:20.323+05:30පුදුම හැකියාවක් . කෙනෙක්ගේ එක අංශයක් දුර්වල වෙද්දී...පුදුම හැකියාවක් . කෙනෙක්ගේ එක අංශයක් දුර්වල වෙද්දී තව දෙයක් තියුණු වෙනවලු. <br /><br />අපිත් ඉතින් කටින් නම් කොරන වැඩ කොච්චරද . එව්වගේ ප්රතිපල නැති එකනේ ප්රශ්නේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-55466292294845841592011-09-21T07:36:24.573+05:302011-09-21T07:36:24.573+05:30ලොකු හැකියාවක් වගේම ලොකු ඉවසීමකුත් තියෙන කෙනෙක් වග...ලොකු හැකියාවක් වගේම ලොකු ඉවසීමකුත් තියෙන කෙනෙක් වගෙයි.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-35878878564060087502011-09-20T20:10:05.235+05:302011-09-20T20:10:05.235+05:30ඇත්තටම විශිෂ්ඨයි....... අතින් ඇන්දත් ඔය තරම් ලස්සන...ඇත්තටම විශිෂ්ඨයි....... අතින් ඇන්දත් ඔය තරම් ලස්සනට අදින්න පුලුවන්ද ?sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-49877945673291146952011-09-20T19:19:01.611+05:302011-09-20T19:19:01.611+05:30ශක්තිමත් මනසක් කියන එක ශක්තිමත් ඇඟක් වගේම පාවිච්චි...ශක්තිමත් මනසක් කියන එක ශක්තිමත් ඇඟක් වගේම පාවිච්චි කරන්න පුළුවන් බවට හොඳම සාධක!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-30116370908080249182011-09-20T18:53:02.057+05:302011-09-20T18:53:02.057+05:30මාර නිර්මාණ හැකියාවක්.මාර නිර්මාණ හැකියාවක්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90575303455705467272011-09-20T18:19:59.597+05:302011-09-20T18:19:59.597+05:30විශිෂ්ඨ නිර්මාණයක් ගැන , රසවත් ලිපියක් කරන්නට , ඔබ...විශිෂ්ඨ නිර්මාණයක් ගැන , රසවත් ලිපියක් කරන්නට , ඔබ ගත් රසවත් වෙහෙස අගයමි.මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.com