tag:blogger.com,1999:blog-823812124595837320.post6817940167114026837..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: මී හරකා, වීසිදැල තවත් සිංහල චිත්‍රපටි ගණනාවක් අසභ්‍ය නිර්මානද? සහ පෙර ලිපියට තවත් ඇමුණුමක්... The attachement to previous post +18 (දහ අටට වැඩි ඈයොන්ට විතරයි)සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-823812124595837320.post-39996486053675633162013-05-02T19:24:05.386+05:302013-05-02T19:24:05.386+05:30ගොඩක් ස්තූතියි දිනේෂ් ...ගොඩක් ස්තූතියි දිනේෂ් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-12493381104540637652012-01-10T20:49:09.342+05:302012-01-10T20:49:09.342+05:3018 අඩු අයට කියෙව්වට අවුලක් නැද්ද????????18 අඩු අයට කියෙව්වට අවුලක් නැද්ද????????Anonymoushttps://www.blogger.com/profile/13128650465979651103noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-80968641972276626102012-01-10T18:24:13.137+05:302012-01-10T18:24:13.137+05:30ඒලියන් කතා ගැන කිව්වොත් නම් ඒලියන් 2 වන කතාව නම් න...ඒලියන් කතා ගැන කිව්වොත් නම් ඒලියන් 2 වන කතාව නම් නියම කතාවක්. Sigourney Weaver ලස්සන නැති උනත් දක්ශ නිලියක්. ඒලියන් 3 වෙනි එක ඒ තරම් සාර්තක ලෙස නිමවා නෑ. ( බලාපොරොත්තු කඩ කරපු එකක් ) ඒලියන් අලුත්ම කොටස මේ අවුරුද්දේ තිරගත වෙනවා . ( මට මත විදියට පොමෙතේරස් නම )ashen malindanoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-26790059246047105752012-01-10T16:50:58.930+05:302012-01-10T16:50:58.930+05:30//කලාවට සක්‍රීය වෙනසක් කිරීමේ ශක්තිය නෑ. කලාවට කරන...//කලාවට සක්‍රීය වෙනසක් කිරීමේ ශක්තිය නෑ. කලාවට කරන්න පුළුවන් ක්‍රියා කිරීමට අවශ්‍ය උද්යෝගය මතු කිරීම පමණයි. කලාව හරියට තවුසෙක් වගේ. ලෝකයා දුශ්චරිතවත් පොත් කියල හඳුන්වන්නෙ ලෝකයාගේ සළුපිළි ගලවල උන්ව හෙළිදරව් කරන පොත්වලටයි.//

උපුටනය- තරුණ රුව හා සිත්තම නමින් රන්ජිත් ධර්මකීර්ති විසින් පරිවර්තනය කරන ලද ඔස්කා වයිල්ඩ්ගේ The Picture of Dorian Gray ග්‍රන්ථය ආශ්රයෙනි.

මං කැමතියි ඉහත පාඨයේ අවසන් වාක්‍යය මේ විදිහට වෙනස් කරන්න.

//ලෝකයා අසභ්‍ය චිත්‍රපට කියල හඳුන්වන්නෙ ලෝකයාගේ සළු පිළි ගලවල උන්ව හෙළිදරව් කරන චිත්රපටවලටයි.//උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-67290576443201706112012-01-10T11:40:19.355+05:302012-01-10T11:40:19.355+05:30@Pisakkaatuwa :ඔයාට අමතක වුනු නම තමයි taare zamee...@Pisakkaatuwa :ඔයාට අමතක වුනු නම තමයි taare zameen par

ඔය ලැයිස්තුවටම දාන්න පුලුවන් කෙනෙක් තමයි රොෂාන් රණවන...

නෑ..නෑ.. වැරදුනා.. මිනිහා ඒකෙ අනිත් පැත්තනෙ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-64061888538157687732012-01-10T09:59:16.756+05:302012-01-10T09:59:16.756+05:30වෙනද වගේම කියවල ඔලුවට යමක් ගන්න තියන ලිපියක්. අර ම...වෙනද වගේම කියවල ඔලුවට යමක් ගන්න තියන ලිපියක්. අර මාලාවෙනි ලැයිස්තුවට කුමාර තිරමාදුර වත් එකතු කරන්න මම කැමතියි. එයාට ලොකු පරාසයක් තියනවා. හාශ්‍ය චරිත, දුෂ්ට චරිත, සම්භාව්‍ය චරිත වගේම නොන්ජල් චරිතත් හරිම තාත්විකව රඟපානවා. බුවා අමීර් ඛාන් ගැන කියුවම මට මතක් වුනේ, අමිට් ඛාන් රඟපාපු හෝ අධ්‍යක්ෂණය කරපු, ලගාන්, ෆානා, ත්‍රී ඉඩියට්ස්, මන්ද මානසික ළමයාගේ චරිතය තියන චිත්‍රපටිය (මට නම මතක නැහැ) වගේ ගොඩක් ඒවා, පෙම්වතාගේ චරිතයෙන් එහාට ගියපු ආදර්ශයක් ගන්න පුළුවන් ඒවා. ලංකාවේ හැදෙන ගොඩක් චිත්‍රපටි හා ටෙලි නාට්‍ය බලන වෙලාවට මට හිතෙනවා දැන් පැත්තකින් කැමරාවක් අටවාගෙන ඉන්නවා නේද, මේ නළු නිලියෝ රඟපානවා නේද කියල. සමහර ඉන්දියානු නිර්මාණ බලන වෙලාවටත් මේ හැඟීම එනවා. ඒත් බටහිර නිර්මාණයක් බලන වෙලාවට රඟපානවා කියන හැඟීම එන්නේ නැ.Pisakkaatuwanoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-89000122378633850352012-01-10T03:59:28.948+05:302012-01-10T03:59:28.948+05:30වෙනද වගේම හොද ලිපියක් ! මම නම් ඔබේ අදහස් වලට එකගයි...වෙනද වගේම හොද ලිපියක් ! මම නම් ඔබේ අදහස් වලට එකගයි දිනේශ්.Gihan.noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33352669850155302212012-01-10T03:55:13.853+05:302012-01-10T03:55:13.853+05:30මෙතනට මෙය අදාල නොවුනත් මිතුරාගේ ඉල්ලීම සලකා ලින්ක්...මෙතනට මෙය අදාල නොවුනත් මිතුරාගේ ඉල්ලීම සලකා ලින්ක් එක පලකරමි- නිත්තෑවුන් වනාහි නූතන මිනිසාට සමාන ලක්ෂණ වලින් යුත් ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත පුරාතන ලංකාවේ ජීවත් වූ මිනිස් කොට්ඨාසයකි.
http://raawana.blogspot.com/2011/07/nittaewo-gena-dannawada.htmlGihan.noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61173896057038123732012-01-09T22:46:13.018+05:302012-01-09T22:46:13.018+05:30එදා රජ දවස නිට්ටාවෝ නම් වූ ජනකොට්ටාසයක් විසු බව අ...එදා රජ දවස නිට්ටාවෝ නම් වූ ජනකොට්ටාසයක් විසු බව අසා ඇත . වැඩි දුර තොරතුරු දැනගැනීමට කැමැත්තෙමි .ඔවුන් ගැන සඳහන් වන ලින්ක් එකක් සොයා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-40141121368317794702012-01-09T21:24:59.682+05:302012-01-09T21:24:59.682+05:30ලිපිය කියෙව්වා දිනේශ්...
ලංකාවේ චිත්‍රපටි වල ලිංග...ලිපිය කියෙව්වා දිනේශ්...

ලංකාවේ චිත්‍රපටි වල ලිංගිකත්වය පෙන්නනෙත්, කතා කරන්නෙත් හංගලා.. ඒකට එක් එක් වාරණ හා සමාජීමය පසුබිමත් බලපානවා ඇති..සමහර වෙලාවට 18+ චිත්‍රපටියක් බලන්ඩ ගියා කිව්වම ඇහැ කරකෝලා ඌ දිහා බලන තත්ත්වයක් තමා තියෙන්නේ...

ඒත් දිනේශ් කීවා වගේ ඉන්දියාවේ අපිට සමාන සංස්කෘතියක් තිබුනද ඔවුන් එලිපිටම චිත්‍රපටි වලින් ලිංගිකත්වය ගැන කතා කරනවා.. කාම සූත්‍ර, ෆයර් හොඳ උදාහරණ.. ලිංගිකත්වය විතරක් නෙමේ ඔවුන් ප්‍රසිද්දියේම දූශණ වංචා ගැනත් කතා කරනවා.. පොලිසියට, දේශපාළුවන්ට එහෙම බඩ පැලෙන්ඩ ගහනවා... ඒත් අපේ චිත්‍රපටි වල එවැනි තත්ත්වයක් දකින්ඩ නැහ... තිබ්බත් හරිම අඩුයි.. ඇයි ඒ කියලා මට හිතා ගන්ඩ බැහැ..

අපි අපේ නියම ස්වභාවය චිත්‍රපටි වළින් පෙන්නනවා අඩුයි වගේ නේද... ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-89070568685363135202012-01-09T17:35:26.515+05:302012-01-09T17:35:26.515+05:30මී හරකා චිත්‍රපටයේ ලින්ටන් සේමගේ රඟපාන්නෙ ලංකාවේ ස...මී හරකා චිත්‍රපටයේ ලින්ටන් සේමගේ රඟපාන්නෙ ලංකාවේ සැබෑවටම ජීවත් වුණ පුද්ගලයෙකුගේ චරිතයක්. ඒත් ගැටලුව වෙන්නෙ මේව දකින සමහරු හිතනව මේ වගේ දේවල් ලංකාවේ ගම්වල වෙන්නෙ නැහැ කියල. ඒ වගේම චිත්‍රපටයක ලිංගික කරුණු කාරණාවන් ඉස්මතු වෙනකොට ඊට බරපතල විරෝධයක් මතුවීම පිටුපස තියෙන්නෙ රට තුළ තියෙන සංස්කෘතියේ බලපෑමයි. අක්ෂරය මේ යටතේ දක්වන්න පුළුවන් එක නිදසුනක්. ඒත් නිර්මාණකරණයේ දි යම් නිර්මාණකරුවෙක් මේ කියන සංස්කෘතිය හේතුවක් කරගෙන තමන්ට යම් සීමා මායිම් දාගත්තොත් එතන දි බිහිවෙන්නෙ විකෘති නිර්මාණයක්.

තනි තටුවෙන් පියාඹන්න සහ අක්ෂරය යන චිත්‍රපට පිළිවෙළින් Boys Don't Cry(1999) සහ Birth(2004) යන චිත්‍රපට අනුසාරයෙන් නිර්මාණය වෙලා තියෙනව කියල මං අහල තියෙනවා.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-11369724709912617062012-01-09T17:11:29.447+05:302012-01-09T17:11:29.447+05:30ඔබේ පලවෙනි ලයිස්තුවට , ඒ කියන්නේ රූපය නැතත් රංගන ද...ඔබේ පලවෙනි ලයිස්තුවට , ඒ කියන්නේ රූපය නැතත් රංගන දක්ෂතාවය තියන අය අතරට . හේමසිරි ලියනගේ හා සෞම්‍ය ලියනගේත් ඩබ්.ජයසිරිත් යෝජනා කරන්න කැමතියි . ෂාරුක් ඛාන් කියන්නෙ මගේ ප්‍රියතම නලුවා වුනත් , මම හිතන්නේ අමීර් ඛාන් ඊටත් වඩා දක්ෂයෙක් කියල . මහේන්ද්‍ර පෙරේරාගේ එක් සාකච්ඡාවකදිත් ඔහු අමීර් ඛාන්ගේ තියන රංගන දක්ෂතාවය ගැන සඳහන් කලා මතකයි .

ශෘංගාරාත්මක රසය අපේ සිනමාවේ ඇත්තෙම නැති තරම් . සුලඟ එනු පිණිස වගේ චිත්‍රපටි වල ශෘංගාරය රසයක් විදිහට ඉස්මතු කෙරෙන්නෙ නැනේ . ශෘංගාරය රසයක් කරගන්න පුලුවන් බහු භාර්යා වගේ චිත්‍රපටි වලත් ඒ ගතිය හොඳටම මදි .Original Sin , Jude , Reader වගේ චිත්‍රපට මේ ශෘංගාරාත්මක රසය උපරිමයෙන් දෙන චිත්‍රපටි (මම බලපු ,නම් මතක ඒවා ) කියල කියන්න පුලුවන් . නිරුවත භාවිතා කිරීමේ තහංචි රාශියක් මැද වුනත් සමහර බොලිවුඩ් නිර්මාන තියනව ඒ රසය මතු කරන .නිරුවත පෙන්වන ප්‍රමානයට වඩා වැදගත් ඒක සිනමා රූපිව ඉදිරිපත් කරන එක තමයි අදාල රසය මවන්න . ලංකාවේ නිර්මාණ වල මේක හොඳටම අප්සෙට් . එකමත් එක රටක චිත්‍රපටිය යම්තාක් දුරකට හොඳයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-87428400421133465292012-01-09T15:14:10.070+05:302012-01-09T15:14:10.070+05:30ඔබ සඳහන් කළ කරුණු බොහොමයකට එකඟයි....
@Nirmala :ඔය...ඔබ සඳහන් කළ කරුණු බොහොමයකට එකඟයි....

@Nirmala :ඔය රැල්ලට යන එක සිංහල ගතියක්ද මන්දා...කවුරුහරි දෙයක් කරලා සාර්ථක වෙනවා දැක්කම අනිත් උනුත් කරන්න හදන්නෙ ඒකමනෙ...
හිතමුකො ඔන්න හංදියක එකෙක් වඩ විකුණනවා කියලා...හොඳට බිස්නස් එක නැගලා යනවා කියලා දකින තව එකෙක් ගෙනත් අටෝනවා වඩ කඩයක් පොඩ්ඩක් එහාට වෙන්න..ඊටපස්සෙ ඌටත් නෑ මූටත් නෑ....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-6780744805974230032012-01-09T14:31:25.219+05:302012-01-09T14:31:25.219+05:30ලංකාවේ අලුත් චිත්‍රපටි ගොඩකට වෙලා තියන දේ තමා ඒවා ...ලංකාවේ අලුත් චිත්‍රපටි ගොඩකට වෙලා තියන දේ තමා ඒවා නිපදවෙන්නේ රැල්ලට. කාලෙකට විහිලු චිත්‍රපටි රැල්ලක් එනවා, තව කාලෙකට ලමා චිත්‍රපටි රැල්ලක් එනවා, තව කාලෙකට sex චිත්‍රපටි රැල්ලක් එනවා. හැම චිත්රපටියකම තියෙන්නේ අඩු වැඩි වශයෙන් එකම දේ. ඉතින් එකක් බලපු කෙනෙකුට තව එකක් බලලා අමුතුවෙන් ලබන්න පුලුවන් වින්දනයක් නෑ. මේ විවිදත්වයක් නැති කම නිසා මිනිස්සු චිත්‍රපට ශාලා වලට යන්න පෙලබෙන්නෙ නෑ. උදාහරනයක් දක්වනවා නම්, කොල්ලුපිටියේ Liberty චිත්‍රපටි ශාලවට නිතරම විවිද අංශයන්ගෙන් (Genre) යුතු ඉංග්‍රීසි චිත්‍රපට ගෙන්වලා ප්‍රදර්ශනය කරනවා. ඒ නිසා එය හැමදාම House full. එක චිත්‍රපටයක් බලපු කෙනෙක් ඊලඟ එක බලන්න යනව හේතුව ඒක වෙනස් මතෘකාවක්. මේ විවිදත්වය සිංහල චිත්‍රපටිවල දක්නට ලැබුනොත් නැවතත් ප්‍රේක්ශකයො චිත්‍රපටිශාලා කරා එන්න පටන් ගනී කියලයි මගෙ අදහස. අනික් කරුන තමා හොඳ චිත්‍රපටි විචාරයක් නැතිකම. දැනට පේන්න තියෙන්නෙ කවුරු හරි චිත්‍රපටයක් නිර්මානය කරල තමන්ගෙ හිතවතෙකුට කියල ඒක තමා මෙතෙක් බිහි උන විශිශ්ටම චිත්‍රපටය ආදී වශයෙන් විචාරයක් ලියවගෙන ඒක බලන්න යන්න කියල කියනව. නමුත් එහෙම කිව්වට මිනිස්සු බලන්න යන්නෙත් නෑ විතරක් නෙවෙයි, එහි ඇති අඩුපාඩු නිවැරදිව පෙන්නල දීල නැති නිසා එම අධ්යක්ශවරය අතින් නිමවෙන ඊලඟ චිත්‍රපටියෙත් පෙර තිබ්බ අඩුපාඩු (සහ තවත් ඒවා) අඩංගු වෙනවා. මේ හේතුව නිසා මිනිස්සුන්ට අලුත් චිත්‍රපටියක් චිත්‍රපට ශාලාවට ගොස් නවබන්න ආසාවක් ඇති වන්නෙ නෑ.Anonymousnoreply@blogger.com