tag:blogger.com,1999:blog-823812124595837320.post6789855056410841484..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ඔබ සොයමින් සිටියේ ඔබ සතුව ඇති Images, Audio & Video Format වැඩි සංඛ්‍යාවක් Open කර ගැනීමට අවශ්‍ය මෘදුකාංගයක්ද? මෙන්න එය...සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-823812124595837320.post-8202323878005004762012-10-11T18:56:59.658+05:302012-10-11T18:56:59.658+05:30ස්තුතියි හැමෝටම.. පියුමි කියා තිබෙන software ගැනත්...ස්තුතියි හැමෝටම.. පියුමි කියා තිබෙන software ගැනත් යමක් භාවිතා කර බලා කියන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13337317648601405312012-10-10T20:36:11.610+05:302012-10-10T20:36:11.610+05:30මම කාලයක ඉදන් විඩියො කන්වෙන්ට් පාවිච්චි කලේ මේ ඉෂු...මම කාලයක ඉදන් විඩියො කන්වෙන්ට් පාවිච්චි කලේ මේ ඉෂුවින් විඩියො කන්වෙන්ටර් එක. වැඩට යන කාලේ මං කම්මැලි කමට බලන්න 2GB මතකයක චිත්‍රපට තුනක් හතරක් විතර දා ගන්නවා.(මගේ ළඟ තිබ්බ සිංදු ටිකට අමතරව) ඒක හුඟක් මට ප්‍රයොජනවත් උනා.
මංදා දිනෙෂ් අයියා කියන එක තරම් මේ කිව්ව එක හොදද කියලා. කොහොම උනත් ස්තුතියි අයියේ. මාත් අරන් බලන්නම්.

http://www.eusing.com/free_video_converter/updatev15.htm

ඒවගේම ෆොටෝ වෙනුවෙන් http://www.faststone.org/ කියන තැනින් ගත්ත සොෆ්ට්වෙයාර් එකත් පාවිච්චි කරනවා.

දිනෙෂ් අයියේ මේවගේ ගුණ අගුණ දන්නවාද?PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-36654160198730884252012-10-10T18:14:44.601+05:302012-10-10T18:14:44.601+05:30කාලයක් මාත් පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එකක්.... මේ...කාලයක් මාත් පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එකක්.... මේ ගැන ආයේ මතක් කළ එක හොඳයි. ලිපියට බොහොම ස්තූතියි දිනේෂ්...උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-20276996931093162062012-10-10T07:13:03.833+05:302012-10-10T07:13:03.833+05:30මාත් හොය හොය හිටියේ ,,ස්තූතියි ඔබට මේ ගැන කිව්වට :...මාත් හොය හොය හිටියේ ,,ස්තූතියි ඔබට මේ ගැන කිව්වට :)රූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45274241140149621412012-10-08T17:30:02.211+05:302012-10-08T17:30:02.211+05:30හොද ලිපියක්. බොහෝම ස්තුතියි අයියා.හොද ලිපියක්. බොහෝම ස්තුතියි අයියා.Tharanga Darshanahttps://www.blogger.com/profile/11188442046113248675noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-91347473087860176572012-10-08T13:11:58.186+05:302012-10-08T13:11:58.186+05:30නියමයි මේ ලිපිය මට ගොඩක් වටිනවා
එන්න සමකය වටේ රවු...නියමයි මේ ලිපිය මට ගොඩක් වටිනවා
එන්න සමකය වටේ රවුමක් යන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-60679086323853222392012-10-08T12:39:17.576+05:302012-10-08T12:39:17.576+05:30මට නම් ඉස්සර ගොඩක්ම අවුල් වෙච්ච වැඩේ සමහර වීඩියෝ ෆ...මට නම් ඉස්සර ගොඩක්ම අවුල් වෙච්ච වැඩේ සමහර වීඩියෝ ෆෝමැට් ප්ලේ කරගන්න ප්ලේයර් එකක් තිබුණෙ නැතිකම. දැන් නම් මම ඒකට යූස් කරන්නෙ වීඑල්සී ප්ලේයර් එක. ඒකෙ ගොඩක් ෆෝමැට් වැඩ කරනවා. මේකත් අරන් බලමු කොහොමද කියල, ස්තූතියි දිනේෂ්.
DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com