tag:blogger.com,1999:blog-823812124595837320.post6756999827754812889..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: රාවණා නැවත "ඉපදුන" පසු අපේ සියළු ප්‍රශ්න විසදෙයිද?සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-823812124595837320.post-32576669578047495802018-06-08T10:02:19.868+05:302018-06-08T10:02:19.868+05:30
Pathum Herath oba lankaweda amma , thaththa, ane ...
Pathum Herath oba lankaweda amma , thaththa, ane manda gihin nadda sigiriye ehi ihalata jalaya genichcha widiha ema thakshanaya kawda dunne.wari thakshanaya,uman thakshanaya,bumiya winasa nokara gowithan karana kramaya,hela wedakama,yantra mantra gurukam,me dewal me angampora adi satan krama mewa loketa dayada kale kawda ipaduna bima gama hageemak nathiwa hoyanne balanne nathiwa nigaru karana ubalanam barak be bumiyataAnonymoushttps://www.blogger.com/profile/00384143179164834290noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70060484551523712582017-09-06T16:53:25.341+05:302017-09-06T16:53:25.341+05:30athhama kathawa oyata danaganna one nam oya adyath...athhama kathawa oyata danaganna one nam oya adyathmika wenna 100% awankawama oyage hithataAnonymoushttps://www.blogger.com/profile/00384143179164834290noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-60900250460745717252017-09-06T16:51:03.753+05:302017-09-06T16:51:03.753+05:30Mr Ravi tell me your full name Mr Ravi tell me your full name Anonymoushttps://www.blogger.com/profile/00384143179164834290noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-57820233611699281812017-05-12T15:17:58.899+05:302017-05-12T15:17:58.899+05:30rawana gana eka eka aya kiyanne wenas visiye kata....rawana gana eka eka aya kiyanne wenas visiye kata.galapimak naheAnonymoushttps://www.blogger.com/profile/08549505159986624688noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-84662943852507516452012-08-31T15:21:23.065+05:302012-08-31T15:21:23.065+05:30මම මෑතකදි තමයි සිංහලෙන් ලියන ලිපි කියවල ප්‍රතිචාර ...මම මෑතකදි තමයි සිංහලෙන් ලියන ලිපි කියවල ප්‍රතිචාර දැම්මෙ. මම LCN හා වර්ගපූර්ණිකා යන දෙකේ මගේ ප්‍රතිචාර දැම්මෙ විශේෂ දෙයක් කීමට මිසක් ඒ අය අනුමත කරන නිසා නොවෙයි. අද සිංහලෙන් විකාර ලියන එවුන් ගැන මට තියෙන්නෙ පිළිකුලක්. තමන් දන්නවද නොදන්නවාද කියනවාට වඩා තමන් ඇහිඳගත් මතය සැබෑ කිරීමට දරන උත්සාහය දැක්කම ඒක සිංහලයන්ට කරන අපරාධයක්.

මම ලංකාවෙ අය සමඟ කිසිදු ගණුදෙනුවක් නැතිව හදිසියෙ සිංහල අතීතය සොයා ගත්ත කෙනෙක්. ඒ වගේම සිංහල කියන වචනයේ අරුතත් දැන ගත්තා. ඒ අතින් සිංහලයන් සේ රඟන අය සිංහලයන් නොවන බව කිව හැකි තරමට අමන දේවල් කියන බව දැක, දැන් ඒවා බලන එකත් අතහැරීමටයි සැරසෙන්නේ. ඇත්තටම අනුන්ගෙ දේ ගැන කතා නොකර හිටිය නම් අපූරුයි නේද?

මේක ලියන්නේ අර රවී කියන දෙමළ කියන ද්‍රවිඩ කෙප්පය දුටු නිසයි. ඔය දෙමළ කියන වචනෙත් සිංහල එකක්. දෙමළ ගතියක් තමයි අනුන්ගෙ දේට උරුම කීම. ඉරාණය පැත්තෙන් ආපු දෙමළ වෙස්ගත් සංක්‍රමණිකයන්ගෙ ඉතිහාසයත් අවුරුදු 4000කට අඩුයි.

මම මිනිස් ඉතිහාසයටත් එහා ගිය දේවල් සොයාගෙන ඉන්නෙ. ඔය මහාවංශ රාවණවංශ කෙප්ප කෙලින අය අනන සැබෑ ස්වාභාවික ඉතිහාස දෙකක් නෑ. ඒක සොයන අළුත්ම ක්‍රමයක් තියෙනවා. ඒ විස්තර ලබන වසරේ සිංහලයන්ට කියනවා. එතකන් ඔයාලට කෙප්ප කෙලල සිංහලයන්ට මඩ ගැසීමට පුළුවන්. තමුන්නැහේල සිංහලකමට මහා නින්දාවක්. ලැජ්ජාව නැති අයට නිරුවත හොඳ ය.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-64688940501204167512012-08-30T21:09:46.373+05:302012-08-30T21:09:46.373+05:30දිනේෂ් මල්ලි.... ඔය නියම විදිහට විද්‍යානුකුලව මෙන්...දිනේෂ් මල්ලි.... ඔය නියම විදිහට විද්‍යානුකුලව මෙන්ම තාර්කිකව උත්තර දීලා තියනවා.
මුලින්ම මම එකට ඔයාට සුබ පතනවා..
එත් එක දෙයක් කියන්න ඕනේ.. මේ ලිපි මාලාව මෙතනින් නවත්තන්න. එක කියන්නේ ඔය රවන ගන කියන කට්ටියට පරද වේවි කියල හිතලනම් නෙවේ.
ඔය රාවනා වාදීන් ඉන්නේ සිතින් මව ගත්ත සිහින ලෝකෙක...එක නිසා පන්ටසි එකක ඉන්න යත් එක්ක තර්ක කරලා වැඩක් නේ කියන පෞද්ගලික මතයේ තම මම ඉන්නේ..
අනිත් අතට ඔයාගේ වටිනා කියන ලිපි කියවන පිරිසකට කරන අසාදාරනයක් වෙනවා තව දුරටත් මේකේ එල්ලිලා ඉන්න එක..එක නිසා සිහින ලෝකෙක ජිවත් වන්නන් එක්ක
තර්ක නොකර අලුත් ලිපි ටිකක් ලියල ඉක්මනට දාන්න මල්ලි අපිට බලන්න.....Anonymoushttps://www.blogger.com/profile/15780001725424598047noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82714117931042304322012-08-30T09:06:29.301+05:302012-08-30T09:06:29.301+05:30ඔබ ඇසු ප්‍රශ්නයෙන් ඇත්ත මොකක්ද කියලා වැටහෙනවා. ඇත්...ඔබ ඇසු ප්‍රශ්නයෙන් ඇත්ත මොකක්ද කියලා වැටහෙනවා. ඇත්තෙන්ම ලෝකේ "ශ්රෙස්ටතම ජාතිය" වන අපි ලෝකෙ දියුණුව පිණිස දුන්න දේ මොනවාද?
ලෝකේ අනික් ජාතීන් අපට ගරු කීරිම සදහා අප ලෝකයට කල සේවය කුමක්ද? ශ්රේස්ටත්වය, උතුම් කම, ගෞරවය වැනි දේ නිකම් පිනට නොලැබේ. බලෙන් ඇතිකර ගැනීමටද නොහැක.
රාවන අදහන්නවුන්ගෙන් ගෙන් මා ඉල්ලා සිටින්නේ මෙයයි. කරුනාකර ඔබ සතු යම් දැනුමක් වෙතොත් එය ලෝකයට යහපත් වන නිර්මාන බිහි කිරිම සදහා භාවිතා කර ප්‍රායොගිකව අපගේ හැකියාව ලොවට පෙන්වන්න. ඒවිට ඔය රාවනයා නැගිට්ටත්/ නැතත් ලෝකය අපට ගරු කරනු ඇත.ThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13002317476030024682012-08-29T21:26:43.219+05:302012-08-29T21:26:43.219+05:30අපේ ඔය රාවණා පාක්ෂික(අප රාවණාගෙන් පැවත එන අති ශ්‍ර...අපේ ඔය රාවණා පාක්ෂික(අප රාවණාගෙන් පැවත එන අති ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි කියන) මහත්වරුන්ගෙන් මම සරල දෙයක් දැන ගන්න කැමතියි.. මෙච්චර කාලෙකට අප විසින්(ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය විසින්) ලෝකයේ හෝ මිනිස්වර්ගයාගේ යහපත හෝ දියුණුව පිණිස කර ඇති දේවල් 5ක් කියන්න පුළුවන් ද?

දේශපාලන හෝ විවිධ කුමන්ත්‍රණ නිසා කරගන්න බැරි වූ සහ විදේශිකයින් විසින් අපව (ශ්‍රේෂ්ඨතම ජාතිය) රවටා හොරකම් කළ අපේ දේවල් ගැන නොව.. වර්තමාන ලෝකයේ අප එදිනෙදා බාවිතා කරන භාන්ඩ සහ සේවාවනගෙන් සිරි ලංකාවෙ අප විසින් සාදන ලදී(මේඩ් ඉන් ශ්‍රී ලංකා) කියල කියන්න පුළුවන් දේවල් ගැනයි මම අහන්නේ

(තේ,පොල්,රබර්,කුළුබඩු ඉබේ හැදෙනව කියල උපකල්පනය කරමු)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-28220065817165679982012-08-29T13:59:40.650+05:302012-08-29T13:59:40.650+05:30කරුණාකර නිර්නාමික නාමයකින් තොරව අදහස් පළ කරන්න...කරුණාකර නිර්නාමික නාමයකින් තොරව අදහස් පළ කරන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-91121673273202786022012-08-29T13:06:30.431+05:302012-08-29T13:06:30.431+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51510320499025287432012-08-28T10:57:51.867+05:302012-08-28T10:57:51.867+05:30@ThinkTwice - Thanks!@ThinkTwice - Thanks!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-53996471651049523872012-08-28T07:57:30.122+05:302012-08-28T07:57:30.122+05:30Hello, I enjoy reading through your article. I lik...Hello, I enjoy reading through your article. I like to write a little comment to support you.
Also visit my blog ... my blog guestAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-22967260131221713402012-08-27T22:31:29.394+05:302012-08-27T22:31:29.394+05:30ස්තුතියි මහත්මයා...ස්තුතියි මහත්මයා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-28377482259427445322012-08-27T22:28:56.488+05:302012-08-27T22:28:56.488+05:30ස්තුතියි උදාර, ඇතැම්විට යමෙකුට මෙවන් මාතෘකාවකට කාල...ස්තුතියි උදාර, ඇතැම්විට යමෙකුට මෙවන් මාතෘකාවකට කාලය වැයකරමින් උත්තර බැදීම අර්ථ ශුන්‍ය දෙයක් ලෙස වුවද පෙනීමට ඇතත්, සමහර විට ලිපියට අඩංගු කිරීමට බැරිවූ කරුණුද මෙම ස්ථානයේ සටහන් වනවා ඇත...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-65852381768942616122012-08-27T22:25:31.903+05:302012-08-27T22:25:31.903+05:30//පකිස්ථානෙ අවුරුදු 11ක මන්ද මානසික කතොලික දරුවෙක්...//පකිස්ථානෙ අවුරුදු 11ක මන්ද මානසික කතොලික දරුවෙක් කුරානයේ පිටු කිහිපයක් ඉරපු නිසා උහුට ලැබුනු දඬුවම ඔහුගේ ශරීර අවයව අපා කොටා පුළුස්සා අමානුෂික විදියට මරා දැමීම// මිලේච්ඡත්වයෙන් යුතු මූලධර්මවාදී, ආගම්වාදී මෙවැනි ක්‍රියා තරයේ හෙලා දකිම්. සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-11657736522067985592012-08-27T22:13:48.843+05:302012-08-27T22:13:48.843+05:30Well said DineshWell said DineshThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-89655545615332940902012-08-27T20:11:26.530+05:302012-08-27T20:11:26.530+05:30පංසල් වත්තෙ පල්ලි හදන්න එනකොට, පංසල් කඩල ඩෝසර් කරන...පංසල් වත්තෙ පල්ලි හදන්න එනකොට, පංසල් කඩල ඩෝසර් කරන්න එනකොට, තවත් ඉවසගෙන බලන් ඉන්නෙ නැතුව ඒක වළක්වන්න කටයුතු කරන එක භීෂණයද? දීඝවාපිය ඩෝසර් කිරීම, කූරගල විහාරයේ බෞද්ධ විහාරයක නටබුන් තවමත් තියෙද්දි ඒක මුස්ලිම් පල්ලියක් කිරීම, මුහුදු මහා විහාරය අල්ලා ගැනීම සහ නැගෙනහිර පළාතේ තවත් බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම වගේ දේවල් වෙද්දි ඔබ හිටියෙ නිදාගෙනද? ඒව භීෂණය නෙවෙයිද? ලබ්බට තියපු අත පුහුලටත් තියන්න යද්දි දඹුල්ල සිද්දිය වෙනුවෙන් හඬ නගපු එක භීෂණයද?

පකිස්ථානෙ අවුරුදු 11ක මන්ද මානසික කතොලික දරුවෙක් කුරානයේ පිටු කිහිපයක් ඉරපු නිසා උහුට ලැබුනු දඬුවම ඔහුගේ ශරීර අවයව අපා කොටා පුළුස්සා අමානුෂික විදියට මරා දැමීම...ඒක එක උදාහරණයක් පමණයි..ඒව වෙද්දි ඔබ නිදිද කියල මම දන්නෙ නෑ..ඔබේ වචනයට අනුව එය භීෂණය නොවිය යුතුයි..ඔබ භීෂණය කියන්නෙ පන්සල් වත්තේ පල්ලියක් හදන්න යනකොට එයට විරුද්ධව විරෝධතාවයක් දියත් කිරීම...

මක්කම නගරයට වැද්දගන්නේ උප්පැන්න සහතිකයත් බලලා මුස්ලිම් නම් විතරයි..ඒත් බෞද්ධයාගේ මුදුන් මල් කඩ වූ ශ්‍රී දළදා මාලිගය තියන නගරයේ මාලිගාව අවටම මුස්ලිම් පල්ලි කීයක් දාන්න ඉඩ දීල තියනවද? එකදු මුස්ලිම් ජාතිකයෙක්වත් ලංකාවෙ පොළවෙ පය ගහල නැති කාලෙක ඉඳන් අපේ මිනිස්සු දිවි පරදුවට තියල ගිහින් වැඳපු ශ්‍රී පාදස්ථානයට ඔවුන්ටත් ගිහින් අල්ලා වඳින්න අපේ මිනිස්සු ඉඩ දීල තියනවා...කෝ ඔබ ඔය කියන භීෂණය එතන? හැබැයි එච්චර දේවල් කරන්න දීලත් පංසල් වත්තේ පල්ලි හදන්න එනකොට තවත් ඉවසන් ඉන්න අපේ බෞද්ධ කම කෙසේ වෙතත් සිංහල කම ඉඩ දෙන්නේ නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70065409634832558552012-08-27T19:19:28.246+05:302012-08-27T19:19:28.246+05:30ගොඩක් දේවල් දැනගත්තා. ලියුම්කරු ගේ සංයමය කියවන ...ගොඩක් දේවල් දැනගත්තා. ලියුම්කරු ගේ සංයමය කියවන අයටත් කාන්දු වෙලා. හොඳ බ්ලොග් එකක්.gayanmmhttps://www.blogger.com/profile/13455607896210632890noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-69789716686394369612012-08-27T17:41:18.056+05:302012-08-27T17:41:18.056+05:30ලිපිය වගේම සංවාදය හරහාත් වටිනා කියන දේවල් රැසක් එක...ලිපිය වගේම සංවාදය හරහාත් වටිනා කියන දේවල් රැසක් එකතුවෙන හැඩයි.......
ඔබ කරන සේවයට බොහොම ස්තූතියි දිනේෂ්...උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44033597347421170742012-08-27T15:05:04.574+05:302012-08-27T15:05:04.574+05:30මට මෙහෙම දෙයක් හිතුනා ඔබ :) ලෙස සටහන් කර ඇති නිසා ...මට මෙහෙම දෙයක් හිතුනා ඔබ :) ලෙස සටහන් කර ඇති නිසා කිසියම් ව්යංගාර්ථයකින් යමක් කියන්නට අදහස් කරන් සිටින බව. ඒත් ඔබ, ඔබගේ ඔප්පු කිරීමට යොදා ගන්නා නිර්නායකයන් තවමත් ලාංකික සමාජයට සංවේදීව දැනෙන කරුණක්. එනම් මෙය හා ද්‍රවිඩ නිජබිම් සංකල්පය පිළිබදව යම් වැරදි අදහසක් බොරදියේ මාළු බාන්නන් ලබා ගත හැකියි. මොකද මේ රටේ ජනවාර්ගික ගැටළුව හා සම්බන්ධ කරුණු සහ බෞද්ධාගම සම්බන්ධ දේවල් වලදී අපි කල්පනාකාරීව අදහස් පළ කළ යුතුයි. ඔබ කරන්න යන දේ විද්‍යාත්මක වෙන්න පුළුවන්. ඒත් එහි අතුරු ප්‍රතිඵල ගැනත් සිතිය යුතු වෙනවා. මොකද අපි එක් කරුණක් නිදොස් කරන්න ලියන දෙයකින් ඊට වඩා අවධානය යොමු කළ යුතු කරුණකට සිදුවිය හැකි හානිත් තිබෙන නිසා.

ඔබට මඟහැරුනානම් මා කලින් ලිපියේ සන්සෝනි කොමිසම ගැන කියා තිබෙනවා. නැවත එය ගැන බලන්න. එහි තිබෙන්නේත් ද්‍රවිඩි නිජබිම් සංකල්පය ගැන සාක්ෂි විභාගයක්. ඒ වගේම අවාසනාවට මෙහි එම සාක්ෂි විභාගය පිළිබදව තිබුන අනෙකුත් තොරතුරු ඇතුලත් කළ නොහැක්කේ එය ඉතා දීර්ඝ ලෙස විස්තර කර ඇති නිසයි. ඒ නිසා රාවණා වගේ කරුණක දෝශ නිවාරණය කරන්න ඔබ කියන තර්කය මේ රටේදී භාවිතා කළොත් සමහර විට වෙන්නේ ලෙඩා මලත් බඩ සුද්දයි වගේ දෙයක් වෙන්නට පුළුවන්.

ඒ වගේම ඇත්තටම මට නම් රාවණා කියලා රජ කෙනෙක් හිටියත් එකයි, නැතත් එකයි. මම මෙහෙම ලිපියක් ලියන්නටත් හේතුවුනේ කාලෙකට ඉස්සෙල්ලා බොහෝ දෙනෙක් රාවණා ගැන ලිපියක් ලියන ලෙස ඉල්ලා සිටිනිසයි. ඉතින් එදා මම ඒ කාරනෙන් තරමක් ඇග බේරා ගත්තා. ඒත් කාලයත් එක්කම මේ කිව් කාරණේ මට ප්රථ්යක්ෂ වූ ආකාරයෙන් හේතු පැහැදිලි කිරීමක් කළා ඉතින් එයින් කවුරුවත් හිත රිදවා ගන්න එකකුත් නැහැ කියලා හිතන අතරේ මේ ලිපි දෙකේදී කියවුන අදහස් සහ ඒවාට දුන් පිළිතුරු වලිනුත් සංවාදශීලි බවක් ඇති කරන්නට ඇතියයි සිතනවා.

ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉතින් ආඩම්බර විය හැකිද? නැත්ද? එය කොතරම් ප්‍රමාණික වෙයිද යන්න මා ලියූ ලිපි දෙකෙන් සහ එහිදී ලබා දුන් පිළිතුරු ගැඹුරින් සිතිමෙන් සනාථ වේ යයි සිතනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-36064453406124225672012-08-27T14:36:47.375+05:302012-08-27T14:36:47.375+05:30ඔබ නිදිද ?
පසු ගිය දා දඹුල්ලෙ සිද්ද උනේ මොකක්ද ? ග...ඔබ නිදිද ?
පසු ගිය දා දඹුල්ලෙ සිද්ද උනේ මොකක්ද ? ගිනිබත් කරල නම් නෑ තමයි. ඒත් අවිහිංසාවාදය ඉදිරියට දමාගන ඒ අය මොන තරම් භිෂනයක් පතුරවනවද ?
දැන් ඔබ කියයි මේක බෞද්ධ රටක් නිසා, ඒ අයට වැඩි අයිතියක් තියනවා කියල.
මහත්මයෝ, සතරවන කෝණයෙන් බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-9523075726935896622012-08-27T14:11:31.304+05:302012-08-27T14:11:31.304+05:30සංවාදය බලාසිටීමෙන් දායක වෙමි ....සංවාදය බලාසිටීමෙන් දායක වෙමි ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61878293963582824212012-08-27T11:52:23.379+05:302012-08-27T11:52:23.379+05:30මම හිතන්නේ ඔබ මෙතෙක් කියූ කරුණු වලට වඩා වෙනස් හා ක...මම හිතන්නේ ඔබ මෙතෙක් කියූ කරුණු වලට වඩා වෙනස් හා කාලීන තොරතුරු මෙන්ම සාධනීය ලෙස වෙනස් විය යුතු කරුණු කිහිපයක්ම මෙහි දක්වා තිබෙනවා. ඉතින් ඒ ගැන නම් වැඩි දුර යමක් නොකියන්නට යන්නේ ඒවා ගැන ඕනෑ තරම් අද සමාජයෙත් කතා කළත් වැඩක් වී ඇත්ද යන සිතුවිල්ලද සමගයි. කොහොමවුනත් මම ඔබට ඉදිරියේදිත් විවිද මාතෘකාගැන කතා කරන ලිපි බලන්නට එන්නට ඇරයුම් කරනවා ඒ එක්කම ඔබගේ මතයන් මේ කියෙව් මොහොතේම වෙනස් කර මා දරන මතයන් හෝ තර්කයන් මතට එළඹීමේ අධිකාරීත්වයක් එල්ල කිරීමට නොවෙයි. මේ අදහස් කියවලා දැනුවත් වෙළා, යාවත්කාලීන කරගන්න ඕන නම් එහෙම කරගෙන, නොදන්නා කාරණයක් තිබෙනම් ඔබගේ අදහස් දැක්වීම හරහා එය මට හා මෙම ලිපි කියවන්නට එන අයටත් දැන ගැනීමේ අවස්ථාව සලස ගැනීමටයි. ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39698548614327247012012-08-27T11:25:20.800+05:302012-08-27T11:25:20.800+05:30@ Dinesh,
සමාවෙන්න දිනේෂ්...ඔබ මා වැරදියට වටහාගෙන...@ Dinesh,

සමාවෙන්න දිනේෂ්...ඔබ මා වැරදියට වටහාගෙන ඇති හැඩයි..:)

/ මගේ මේ න්‍යාය සනාථ කරන්ට තිබ්බ සියළුම සාක්ෂි අවාසනාවකට විනාශවෙලා ගිහිල්ල...බොහෝම සුළු ප්‍රමාණයක් ඉතිරි වෙච්චි සාක්ෂිත් දැන් තියෙන්නෙ ඇමරිකාවෙයි එංගලන්තෙයි...ඒත් මගේ එකම අභිප්‍රාය කෙසේ හෝ එම සාක්ෂි නිරාවරණය කොට රාවණ උරුමයේ සත්‍ය තත්වය ලෝකයාට පහදලා දීමයි. :) :) /

මම කියන්ට ඕන උනේ මේ රාවණ ගවේෂකයො කියන කට්ටිය තම හිතළු ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන ක්රමයම අනුගමනය කරල මටත් ඕන නම් රාවණ ද්‍රවිඩයෙක් කියල කියන්ට පුළුවන්ය කියල විතරයි..බොහොම ලේසියිනෙ..පුස්කොල පොත්වල තිබ්බ අනේ ඔය ඔක්කොම ....මාර වැඩේනෙ සුද්ද ඔක්කොම අරං ගියානෙ එවුංගෙ රටට කියන එක විතරයි කියන්ට ඕන..අනික් හැමෝම අනේ ඇත්තද?...බලන්ට අපේ ප්‍රෞඩ ඉතිහාසෙ...මෙ සුද්දො මාර ජරා ජාතියක්නෙ..අපේ ඉතිහාසයම එවුං අරගෙනනෙ ගිහිල්ල තියෙන්නෙ කියල සුද්දට බැණල ඔය කියන එව්ව ඔක්කොම විස්වාස කරන්ට ඕනය කියලයි.

/ එහෙම ඔවුන් රාවණ වර්ණනා කරනකොට හුදෙක් පොතක චරිතයක් මත පිහිටල ජාතියක අතීතය ගැන අදහස් පලකරන එක කොයි තරම් විද්‍යාත්මකද ඒ වගේම බුද්ධි ගෝචරද කියල විමසන්න වෙන්නෙ රාවණ ගෙන්ම තමයි....:) :) /

රාවණ කියල කෙනෙක් හිටියද නැද්ද කියල මම දන්නෙ නෑ...ඉන්නත් ඇති නොඉන්නත් ඇති..ඒත් මේ අද කරන විගඩම නම් කිසිසේත්ම අනුමත කරන්න බෑ.අනික සත්‍යය කියන්නෙ ඔබට මට අපි කිසිකෙනෙකුට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ දිනේෂ්....මම රාවණ කියල කෙනෙක් හිටියෙ නෑ කිව්වට රාවණ හිටියනම් ඒක වෙනස් වෙන්නෙ නෑ...ඒ වගේම ඔබ රාවණ හිටියයි කියල කිව්වත් රාවණ හිටියෙ නැත්නම් ඒක වෙනස් වෙන්නෙත් නෑ..

අනික අපි අද කරන්න ඕන කවුරුවත් හරි හැටි නොදන්න රාවණයෙක් අල්ලගෙන උඩ පනින එකද?...ලෝකෙ අනික් රටවල් එක්ක බැළුවම අපි ඉන්නෙ කොතනද?..කිසිම දේකින් අපිට ශ්‍රී ලාංකිකයො හැටියට ආඩම්බර වෙන්න පුළුවන් තත්වයක් තියනව කියල දිනේෂ් හිතනවද?

මේ අවුරුද්දෙ අන්තිමට රාවණ නැඟිටියිද නැද්ද කියල නම් මම දන්නෙ නෑ...හබැයි නැඟිට්ටොත් රටටම ඇහෙන්ට කෑ ගහල කියන එක නම් මම දැන්මම කියන්නම්....හෙහ්, හෙහ්,

'' දෙයියෝ සාක්කි, මගේ ලංකාද්වීපයට තොපි කරල තියන විනාසෙ.....මම තව එක මොහොතක් මෙ විකාර බල බල ඉන්නෙ නම් නෑ..අරං වරෙව් මට වහ ටිකක්..බීල මැරිලම යන්ට..ඒක දාහෙං සම්පතයි තොපේ මූණු දකිනවට වැඩිය... ''
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61961459638673113462012-08-27T11:14:23.290+05:302012-08-27T11:14:23.290+05:30පෙර කමෙන්ටුවටම - ඔබ අවසාන කොටසේදී කියා තිබෙන කෝට්ට...පෙර කමෙන්ටුවටම - ඔබ අවසාන කොටසේදී කියා තිබෙන කෝට්ටේ රාජධානිය තිබුන කාලයේ හරි තීරණ ගත්තේ නැති නිසා මේ මේ දේ වුනා කියන එක ප්‍රායෝගික හා තර්කානුකූල දෙයක් නොවෙයි. ඇයි අනුරාධපුර රාජධානියේ සිට පොළොන්නරුවට, දඹදෙනියට, යාපහුවට යනාදී වශයෙන් ඒ ඒ යුග වල රාජධානී මාරුවුනේ? සරලම උත්තරය තමයි පරසතුරු උපද්‍රව සමග ඒ කලින් රාජධානිය නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි කම. ඒ කියන්නේ සතුරා අපට වඩා ප්‍රභල නිසා අපේ පාලන භූමිය රැක ගන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ කියන්නේ කෝට්ටේ යුගය නොවෙයි. අනුරාධපුර යුගයේ අවසාන කාලයේ පටන් ක්‍රමිකව බිද වැටීම සිදුවෙලා තිබෙනවා. ඒ ඒ රාජධානි සමයන්ගේ දීප්තිමත්ව බැබළුන රජුන් සිටින්නට ඇති. නමුත් ඒ රජදරුවන්ගේ ඇවෑමෙන් ටික කාලයක් යන විටම අරාජික තත්ත්වයක් ඇතිවෙනවා කියන්නේ බිදවැටීම ඒ ශක්තිමක් රජදරුවන්ගේ කාලයේ තාවකාලිකව මන්දගාමී වෙලා කියන එක පමණයිනේ.

අනෙක එහෙම එක රාජධානි කාලේක නිසි තීරණ ගත්තේ නැති නිසා මෙහෙම වෙනවා යයි කියන්න යාම පිළිගන්න බැහැ. අපි බලන්නේ අද සිටින පරිසරයේ අද තිබෙන මිනුම් දඩු වලට අනුවයි. එදා ඔවුන් ඒ අපි අසාර්ථක යයි කියන තීරණ ගන්නට ඇත්තේ එදා කාලයට, සමාජයට, පාලන තන්ත්රයට උචිත ආකාරයටයි. ඒක අපිට අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා. හොදට බලන්න නැත්නම් රෝම අධිරාජ්‍ය බිදවැටීමටත් එකම හේතුව ලෙස මෙම සාධකයම දක්වන්න කෙනෙකුට පුළුවන්. වෙනකක් තබා ඉන්දියාවේ එදා අශෝක රජතුමා දිග්විජය ප්‍රතිපත්තිය අත්නොහැරියා නම් ඉන්දියාව මුස්ලිම් ආක්රමණවලට ලක්නොවී තිබෙන්නටත් ඉඩතිබුනා යයි කියන්නට පුළුවන්. එහෙම වුනා නම් ඉතින් අපේ රටේ බෞද්ධාගමේ නිල පිහිටුවීම වන මහින්දාගමනය ගැනත් කතාකරන්නට දෙයක් නොතිබේවි. ඒ නිසා වර්ථමානයේ ඉදන් ඈත අතීතයේ ගත් තීන්දු තීරණ සරලව විවේචනය කරන්නට යෑම කාලෝචිතනොවේවි. මොකද ඉතිහාසයෙත් සමහර අපි නොදන්නා රහස් තිබෙන්නට පුළුවන් ඔවුන් එම තීන්දු තීරණ වලට යොමු කරපු.

එසේ නම් ඔබගේ පළමු කමෙන්ටුවට දුන් මගේ පිළිතුර මෙතකින් අවසාන කරන අතර ඔබගේ දෙවන කමෙන්ටුවටද ඉක්මනින්ම පිළිතුරු සැපයීමට බලාපොරොත්තුවෙමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com