tag:blogger.com,1999:blog-823812124595837320.post6422013942388146724..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? The Man Who wanted to know everything - The Life of Leanardo Da Vinciසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-823812124595837320.post-47716620123072206442019-07-13T11:54:48.577+05:302019-07-13T11:54:48.577+05:30gdk loku danumak meka..thwath me wage dewal karann...gdk loku danumak meka..thwath me wage dewal karanna suba patanwa.
Anonymoushttps://www.blogger.com/profile/14217133457128950462noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-43603168443981251722017-05-01T18:04:54.980+05:302017-05-01T18:04:54.980+05:30Mage campus assignment eka kale oyage lipiye udauw...Mage campus assignment eka kale oyage lipiye udauwenAnonymoushttps://www.blogger.com/profile/17670972092142482950noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-17398347541041143682012-09-25T14:38:18.108+05:302012-09-25T14:38:18.108+05:30හොඳ ලිපියක් . ස්තුතියි හොඳ ලිපියක් . ස්තුතියි Lalinduhttps://www.blogger.com/profile/09772350223839830454noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-5512415271550074702012-09-21T18:53:35.630+05:302012-09-21T18:53:35.630+05:30One Of The Greatest Articles I have ever Read. All...One Of The Greatest Articles I have ever Read. All the very best for your future Brother..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-59425225887282095052012-08-28T07:50:26.132+05:302012-08-28T07:50:26.132+05:30Thank you for some other excellent post. Where els...Thank you for some other excellent post. Where else may just anyone get that kind of information in such an
ideal manner of writing? I have a presentation subsequent week, and
I'm on the search for such info.
my web page - my blog sparkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-84434915870484242392012-08-23T15:09:15.344+05:302012-08-23T15:09:15.344+05:30හරි දැන් තමයි මට ඔබ මොකක් ගැනද මේ කියලා තියෙන්නේ ක...හරි දැන් තමයි මට ඔබ මොකක් ගැනද මේ කියලා තියෙන්නේ කියලා තේරුනේ. ඒ පින්තූරය මත click කරන්න. එවිට ඔබට එහි වම් පසින් සටහන් කර තිබෙන විස්තරය කියෙව්වාම මේ පින්තූරයෙන් අදහස් කළේ කුමක්දැයි වැටහේවි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-52121340125690520972012-08-23T13:53:33.966+05:302012-08-23T13:53:33.966+05:30මුලින් ඇති පින්තූරය කියලා මම කිව්වේ සටහනේ මුලින්ම ...මුලින් ඇති පින්තූරය කියලා මම කිව්වේ සටහනේ මුලින්ම තිබෙන දකුණු අත ඔසවාගෙන වම් අතින් පොතක් තබාගෙන ඉන්න වයසක පුද්ගලයාගේ රූපය. මට මතක විදිහට ඇතැන්සිහි ගුරු කුලය කියන චිත්රයේ තියෙන ප්ලේටෝගේ රූපයනේ ඒක. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-62829786979312383702012-08-23T13:43:11.741+05:302012-08-23T13:43:11.741+05:30මේ පින්තූරය මොවුන් දෙදෙනාගෙම නොව ලියනාඩෝ විසින් ඇද...මේ පින්තූරය මොවුන් දෙදෙනාගෙම නොව ලියනාඩෝ විසින් ඇදි යේසුස් වහන්සේගේ පින්තූරයක් තමයි මේ. මේ පින්තූරය 1950 ගණන් වෙනකම් අතුරුදහන් හෝ කාගෙවත් අවධානය යොමුනොවී තමයි තිබුනේ. වැඩි විස්තර ඕනේ නම් Da Vinci - The Lost Treasure (BBC) චිත්‍රපටිය බලන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-80326331767752565512012-08-23T12:51:25.395+05:302012-08-23T12:51:25.395+05:30විශිෂ්ඨ ලිපියක්. මට පොඩි ගැටළුවක් තියෙනවා. මුලින්ම...විශිෂ්ඨ ලිපියක්. මට පොඩි ගැටළුවක් තියෙනවා. මුලින්ම ඩාවින්සිගේ පින්තූරයක් කියලා දාලා තියෙන රූපය ප්ලේටෝගේ රූපයක් නේද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19621451547586669842012-08-23T08:23:44.901+05:302012-08-23T08:23:44.901+05:30You are welcome!You are welcome!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-50812180885510408842012-08-23T08:23:12.051+05:302012-08-23T08:23:12.051+05:30ස්තූතියි මිතුර, මෙන්න මගේ email ලිපිනය - dguruge@g...ස්තූතියි මිතුර, මෙන්න මගේ email ලිපිනය - dguruge@gmail.comසත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90444309395308639202012-08-22T23:31:34.851+05:302012-08-22T23:31:34.851+05:30මට ඊමේල් ලිපිනයක් එවන්න.මට ඊමේල් ලිපිනයක් එවන්න.ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-30771206411868405602012-08-22T23:28:01.393+05:302012-08-22T23:28:01.393+05:30ඔබ වෙනුවෙන් මම මගෙ ජංගම දුරකථන්යෙන් ලබා ගත්තා එහි ...ඔබ වෙනුවෙන් මම මගෙ ජංගම දුරකථන්යෙන් ලබා ගත්තා එහි සේයා රූ කිහිපයක්. ඒ වගේම ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය නැරඹීමට ගිය මාගේ මිතුරෙක් විසින් ඔහුගේ දහස් සංක්යාත චායාරූප අතරින් මට ලබා දුන් සේයා රූ කිහිපයක් එවන්නම්. ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-8463970778342502992012-08-22T23:03:24.291+05:302012-08-22T23:03:24.291+05:30ඇත්තටම සහෝ. අපි ක්‍රිකට් බලද්දි ටෝනි ග්‍රේග් එනවුන...ඇත්තටම සහෝ. අපි ක්‍රිකට් බලද්දි ටෝනි ග්‍රේග් එනවුන්ස් කරන්නෙ අපේ ක්‍රීඩකයන්ගෙ නම් "කුමාර් ධර්මසීන, රොමේශ් කළුවිතරාණ" ඒ වගේ. ඒ අකුරු එයාලගෙ භාශාවෙ හැටියටනෙ උච්චාරණය කරන්නෙ.
ඉතාලි ජාතිකයෙක් නිසා, ඉතාලි ජාතිකයඉන් උච්චාරණය කරන හැටියට කියනවා නම් "ලෙයොනාර්දො දා වින්චි" මොකද ඉතාලි භාශාවෙ "ඩ" යන්න ශබ්ද වෙන්නෙ නැති නිසා ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-12106636731257382542012-08-22T20:14:58.834+05:302012-08-22T20:14:58.834+05:30thanx very good article thanx very good article shikarahttps://www.blogger.com/profile/13626073534954456163noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-69744153710002358192012-08-20T23:20:16.931+05:302012-08-20T23:20:16.931+05:30ස්තූතියි! ඔබට හැකියාවක් තියෙනවා නම් මට ඒ සේයාරුව එ...ස්තූතියි! ඔබට හැකියාවක් තියෙනවා නම් මට ඒ සේයාරුව එවන්න. එය ඉතා හොද සිහිවටනයක් වේවි මේ ලිපිය සමගම. තවත් ලිපියක් ඉදිරියේදී ලියනවා ලියනාඩෝගේ සිතුවම් වල සැගවුන දේවල් ගැන...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79264727458913761672012-08-20T23:18:53.630+05:302012-08-20T23:18:53.630+05:30ස්තූතියි! මොනාලිසා සිතුවමත් විසදන්න අමාරු ප්‍රහේලි...ස්තූතියි! මොනාලිසා සිතුවමත් විසදන්න අමාරු ප්‍රහේලිකාවක් වගේ තමයි. මොකද ඒ තරමටම විවිද මත තිබෙනවා මෙම සිතුවමේ අගලක් නෑරම.

Facebook විදියට නම් බැහැ මා දන්නා තරමින්. ඒත් තව ක්‍රම කිහිපයක්ම තියෙනවා.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33217221906166854562012-08-20T23:15:29.513+05:302012-08-20T23:15:29.513+05:30ස්තූතියි! එසේනම් මෙම දෙආකාරයෙන් මොනවිදියට කිව්වත් ...ස්තූතියි! එසේනම් මෙම දෙආකාරයෙන් මොනවිදියට කිව්වත් වැරැද්දක් නැහැ එහෙනම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-4975301283490438582012-08-20T21:27:18.501+05:302012-08-20T21:27:18.501+05:30මට නිතරම කමෙන්ට්ස් දාන්න බැරි උනත් මම ඔයාගෙ හැම ලි...මට නිතරම කමෙන්ට්ස් දාන්න බැරි උනත් මම ඔයාගෙ හැම ලිපියක්ම වගේ කියවනව..විශේෂයෙන් ලෝක යුද්ධ වගේ අතීත සිදිවීම් ගැන..ඔක්කොම ලිපි අතරින් ඉතාමත් වටින විශිෂ්ඨම ලිපියක් තමයි මේක..ඇත්තටම විශිෂ්ඨයි..

මොනාලිසා දෑත් කුස මත තබා සිටීමක් ගැන විද්වතුන් කතා කළත් ඇයගේ වම් අත තියෙන්නෙ පුටු ඇන්දක් වැනි යමක් මත නේද? දකුණු අත තියෙන්නෙ වම් අත මත. මොනාලිසා පුටුවක් උඩ වාඩි වී සිටියා නම් පුටු ඇන්ද මත අත් තබාගෙන මෙවැනි ඉරියව්වකින් සිටීම සාමාන්‍යයි කියල තමයි මට නම් හිතෙන්නෙ.

මේකෙ ෆේස්බුක් නමින් කමෙන්ට්ස් දාන්න බැරිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-65825323295271184232012-08-20T18:56:25.486+05:302012-08-20T18:56:25.486+05:30දීපාල් සහෝ ඉතාම වටිනා ලිපියක්. මම එක හුස්මට කියෙව්...දීපාල් සහෝ ඉතාම වටිනා ලිපියක්. මම එක හුස්මට කියෙව්වා. මම ජීවත් වන්නෙත් ඔය වෙනිස් නගරයේ. උඩ සඳහන් "බර්තොලමේයෝ කොලෙයෝනි" ප්‍රතිමාව පහු කරගෙන මම දහස් වාරයක් ඇවිශගෙන ගිහින් තියෙනවා. ඒත් එක මොහොතකට නැවතිලා රස විඳ ගන්න මට උවමනාවක් තිබ්බෙ නෑ. මේවයෙ වටිනා කම දැනෙන්නෙ මෙහෙම කියවද්දි තමා. මම චායාරූපයක් අරගෙන ඔබට එවන්නම්. ගොඩාක් ස්තුතීයී මේ වටිනා කියන ලිපියට ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-37493961731863247802012-08-20T17:11:34.126+05:302012-08-20T17:11:34.126+05:30ඉතාලි භාශාවෙන් CI අකුරු ශබ්ද වෙන්නෙ "චි"...ඉතාලි භාශාවෙන් CI අකුරු ශබ්ද වෙන්නෙ "චි" ලෙස
ඉන්ගිරීසි හෝ ප්‍රංශ භාශාවෙ එය "සි" ලෙස ශබ්ද වෙනවා
අපූරු ලිපියක්!ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71267503738879067872012-08-20T00:34:08.986+05:302012-08-20T00:34:08.986+05:30අති විශිෂ්ඨයි දිනේෂ්..බොහොම ස්තූතියි...අති විශිෂ්ඨයි දිනේෂ්..බොහොම ස්තූතියි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-50672349446863334162012-08-18T22:54:37.057+05:302012-08-18T22:54:37.057+05:30ස්තූතියි! මට මතකයි ඔබ කාලෙකට ඉස්සෙල්ලත් සත් සමුදුර...ස්තූතියි! මට මතකයි ඔබ කාලෙකට ඉස්සෙල්ලත් සත් සමුදුරට ආවා විද්‍යාඥයන් පිළිබදව ලිපි පෙල තිබුන කාලෙත්. සිංහල පමණක් නොවේ ඉංග්‍රීසි විඩියෝ වල පවා ඩාවින්සි හා ඩාවින්චි යන දෙආකාරයටම උච්චාරණය කරනවා. ඉදිරි දිනක තවත් නොදන්නා තොරතුරු ඩාවින්චිගේ නිර්මාණකරනය පිළිබදව ගෙන එන්නට බලාපොරොත්තුවෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42375553192435805042012-08-18T22:51:51.365+05:302012-08-18T22:51:51.365+05:30ඔව් මොකක්දෝ කාරණයකට මේ ලිපිය ගොඩක් අය දැන සිට නැහැ...ඔව් මොකක්දෝ කාරණයකට මේ ලිපිය ගොඩක් අය දැන සිට නැහැ. කොහොමවුනත් ඩාවින්චි ගැන උනන්දුවෙන කෙනෙක් විදියට ඔබට මෙම ලිපිය සිත සතුටු කරන්න ඇති...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79268097674608506682012-08-18T21:14:13.622+05:302012-08-18T21:14:13.622+05:30දිනේෂ්ගෙ අළුත්ම ලිපිය හරහායි මෙහෙට එන්න පාර සොයා ග...දිනේෂ්ගෙ අළුත්ම ලිපිය හරහායි මෙහෙට එන්න පාර සොයා ගත්තෙ... මං මේක දකින්නෙ නැතිව බලන් හිටියා මේ ලිපිය පළවෙනතුරු....
සෑහෙන ආසාවකින් මේ විස්තර ටික කියෙව්වෙ එක හුස්මට.... ඩා වින්චි (ඇත්තටම මේ නම නිවැරදිව උච්ඡාරණය කරන්නෙ ඩා වින්චි කියලද ඩා වින්සි කියලද... මං ඒ දෙකම අහලා තියෙනවා...) ගැන විස්තර අතරින් පතර කියවලා තිබුණට මේ වගේ එකට පල කෙරුනු ලිපියක් කියෙව්වාමයි මම... හරිම අපූරුයි.... මේ වෙනුවෙන් කාලය වැය කර ලිපිය ලීව ඔබට පින්.... අනිත් විස්තර ටිකත් හැකි විගස පල කරාවි කියලා බලාපොරොත්තු වෙනවා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com