tag:blogger.com,1999:blog-823812124595837320.post624809746778023725..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25th year anniversary of Chernobyl Nuclear Plant disasterසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-823812124595837320.post-72995064447670788932022-03-30T15:45:42.841+05:302022-03-30T15:45:42.841+05:30සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනත...සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download Now

>>>>> Download Full

සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download LINK

>>>>> Download Now

සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download Full

>>>>> Download LINK MH Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-89177500561188691022022-03-30T15:45:17.914+05:302022-03-30T15:45:17.914+05:30සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනත...සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download Now

>>>>> Download Full

සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download LINK

>>>>> Download Now

සත් සමුදුර: චර්නෝබිල් න්‍යඨික බලාගාරය පිපිරීමේ අනතුර සිදුවී අදට වසර 25 යි!!! - 25Th Year Anniversary Of Chernobyl Nuclear Plant Disaster >>>>> Download Full

>>>>> Download LINK Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-67734639855021810552013-04-05T22:01:02.991+05:302013-04-05T22:01:02.991+05:30Thе геport has estаblіѕhеd helpful to mуself.
It’...Thе геport has estаblіѕhеd helpful to mуself.

It’ѕ vеry uѕeful and уou
rеallу arе naturally very well-informed in this area.
Υоu have got opened up оur eyes in oгder to numerous thoughtѕ аbout thiѕ spеcifіc matteг togethег with intereѕting
anԁ strong content.
Feel free to surf my web site ; phentermineAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-50865788159726143632011-09-27T10:24:13.505+05:302011-09-27T10:24:13.505+05:30danuwath kalata sthuthiedanuwath kalata sthuthieAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-18825955793765209642011-08-29T08:38:27.770+05:302011-08-29T08:38:27.770+05:30@රජිත් - දැනගත්ත එක හොදයි. ඉස්සරහදි play කරල බලන්න...@රජිත් - දැනගත්ත එක හොදයි. ඉස්සරහදි play කරල බලන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-20162613876854291802011-04-28T23:36:06.164+05:302011-04-28T23:36:06.164+05:30@Saranga - ස්තූතියි! නැවත සත් සමුදුරට එන්න...@Saranga - ස්තූතියි! නැවත සත් සමුදුරට එන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-11521535871906077122011-04-28T23:35:27.824+05:302011-04-28T23:35:27.824+05:30@sudaraka - ස්තූතියි! ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම එවැනි...@sudaraka - ස්තූතියි! ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම එවැනි ලිපි පල කිරීමට පූර්ණ අවධානය යොමුකරනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-4095685463389027052011-04-28T08:58:05.578+05:302011-04-28T08:58:05.578+05:30බොහොම ස්තූතියිබොහොම ස්තූතියිSaranga Weerasinghehttps://www.blogger.com/profile/16489334101013804416noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19981478522088897132011-04-28T08:54:13.423+05:302011-04-28T08:54:13.423+05:30මේවැනි කාලීන ලිපියක් පලකිරීම ගැන ස්තූතියි.තවත් මෙව...මේවැනි කාලීන ලිපියක් පලකිරීම ගැන ස්තූතියි.තවත් මෙවැනි වැදගත් ලිපි පලකරන්න.....sudarakanoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-63924020552105799792011-04-27T18:54:47.203+05:302011-04-27T18:54:47.203+05:30@බුද්ධි - ඔව්, තව වැඩිය කතා නොකෙරුන මාතෘකා කිහිපයක...@බුද්ධි - ඔව්, තව වැඩිය කතා නොකෙරුන මාතෘකා කිහිපයක්ම ඉදිරියේදී කතා කරමු...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-50378416037850563692011-04-27T18:53:46.120+05:302011-04-27T18:53:46.120+05:30@බංඩාර - ස්තූතියි!@බංඩාර - ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-80667638326117570202011-04-27T17:23:33.444+05:302011-04-27T17:23:33.444+05:30ස්තුතියි දිනේෂ්. මේ වගේ ලිපි දිගට ලියන්න. මම නම් ද...ස්තුතියි දිනේෂ්. මේ වගේ ලිපි දිගට ලියන්න. මම නම් දිගමට කියවන්න කැමතියි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-50890020121961521122011-04-27T11:56:21.266+05:302011-04-27T11:56:21.266+05:30දිනේස් මිතුර
බොහොම වැදගක් ලිපි කීපයක් පල කිරිම...දිනේස් මිතුර
බොහොම වැදගක් ලිපි කීපයක් පල කිරිම පිලිබදව ස්තුතිය.බංඩාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-26531189646586946012011-04-27T08:32:37.531+05:302011-04-27T08:32:37.531+05:30@බුද්ධි - ස්තූතියි! ඇත්තටම ඔබ විමසල තියෙන කාරණය හො...@බුද්ධි - ස්තූතියි! ඇත්තටම ඔබ විමසල තියෙන කාරණය හොදයි. මට ලිපිය සැකසීමේදී මෙම වැදගත්ම කරුණ අතහැරිලා. මොකද ඊයේ මම ටිකක් අසනීපයෙන් සිටින අතරතුරයි මෙම ලිපිය සැකසුවේ. මේ බලාගාරය පිපිරුනේ හතරවැනි ප්‍රතික්‍රියාකාරකයේ බොහොම ව්යවසනකාරීලෙස බල උත්පාදනය වීම නිසයි කියල තමයි කියන්නේ. කෙසේවෙතත් සමහර වෙබ් අඩවි වල මේ ගැන කියල තිබුන කරුණු අනුව මෙවැනි භයානක ලෙසම මේ අනතුර සිදුවීමට කරුණක් ලෙස දක්වා තිබුනේ මෙහි සේවය කල කාර්ය මණ්ඩලය නිසි පුහුණුවක් නොලැබූ අයවීම නිසා අනතුර හෝ මෙහි සිදුවෙමින් පැවති අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය නිසි පරිද වටහා ගැනීමට නොහැකිවීම මෙන්ම අදාල ආරක්ෂුක ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමට තිබූ නොහැකියාව මේ අනතුරට හේතුවක් බව. මම නැවතත් ඔබට ස්තූති කරනවා ලිපියේ සදහන් කල යුතු අත්‍යාවශ්‍යම කොටස ගැන දැනුවත් කිරීම ගැන...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42605677505998420382011-04-27T08:18:50.368+05:302011-04-27T08:18:50.368+05:30@sameera - චර්නෝබිල් බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු...@sameera - චර්නෝබිල් බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු CIA බලපෑම ගැන නම් අධ්යතයයනය කරල නැති නිසා යමක් කියන්න අපහසුයි. කෙසේ වෙතත් ඇමරිකාවේ FBI ආයතනවල පවා අධිමානසිකත්වය සහිත පුද්ගයන් සිටිනවා වගේම ඔවුන්ගේ විශේෂ ඒකක තියෙනවා තෝරාගත්ත පුද්ගලයන් එබදු විශේෂ හැකියාවන් සදහා පුහුණු කරන. ඔබ ලබා දී තිබෙන link එකේ විස්තරත් මෙම ලිපිය සැකසීමේදී භාවිතා කලා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-89911323376899722122011-04-26T23:16:11.752+05:302011-04-26T23:16:11.752+05:30ඇත්තටම චර්නොබිල් ඛේදවාචකය කියලා කිව්වට අදයි හරියට ...ඇත්තටම චර්නොබිල් ඛේදවාචකය කියලා කිව්වට අදයි හරියට විස්තර දැන ගත්තෙ. මේ පිපිරුමට හේතුව මොකද්ද? මේ ලිපිය බ්ලොග් ඉතිහාසෙ මම කියෝපු වැදගත්ම ලිපියක්. සත්සමුදුරේ යන්නෙත් ඒවගේ ඒවනේ. කොටින්ම x-file එකේ එපිසෝඩ් එකක් බැලුවා වගේ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-49965174241079083132011-04-26T21:01:02.447+05:302011-04-26T21:01:02.447+05:30After Chernobyl disaster ,
http://englishrussia.co...After Chernobyl disaster ,
http://englishrussia.com/index.php/2011/04/24/25-years-of-radiation/#more-47561sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-34867451130648295162011-04-26T17:52:46.800+05:302011-04-26T17:52:46.800+05:30චෙනෝබිල් අනතුර ඈමරිකන් CIA රහස් ඔත්තු සේවය විසින් ...චෙනෝබිල් අනතුර ඈමරිකන් CIA රහස් ඔත්තු සේවය විසින් කල සෑලසුමක ප්‍රරතිපලයක් බවට කටකතා තියනවා , ක අධි මානසික බලයක් සහිත කාන්තාවක් යොදාගෙන කරන ලද ප්රරාහාරයක් බවට . එම තොරතුරු ඇත්ත වෙන්න පුලුවන් , මොකද අමරිකන් CIA ක සෝවියට් න්‍යඨික බලාගාර ගැන ඔත්තු බලන්න අධි මානසික බලයක් සහිත පුද්ගලයන් යොදා ගත්තා .sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-55203131117840047172011-04-26T14:11:08.362+05:302011-04-26T14:11:08.362+05:30@Theekshana - ස්තූතියි! මචං මම හිතන්නේ Operation E...@Theekshana - ස්තූතියි! මචං මම හිතන්නේ Operation Entebbe ගැන වෙන්න ඕන මේ අහල තියෙන්නේ ඉදිරිදින කිහිපයේදී අනිවාර්යයයෙන්ම ඒකත් දාන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-583665378216660442011-04-26T14:02:28.302+05:302011-04-26T14:02:28.302+05:30@RanDil & උදාර - ස්තූතියි!!!@RanDil & උදාර - ස්තූතියි!!!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-70881059829085305182011-04-26T13:30:53.382+05:302011-04-26T13:30:53.382+05:30ලිපිය දාපු දිනේශ්ට වගේම කමෙන්ට් එකෙන් වැඩිපුර යමක්...ලිපිය දාපු දිනේශ්ට වගේම කමෙන්ට් එකෙන් වැඩිපුර යමක් එකතු කළ pravin ට ත් ස්තූතියි.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-87655945970600808682011-04-26T13:00:03.577+05:302011-04-26T13:00:03.577+05:30නියමයි.අර ඊශ්‍රයල් ගැන දානව කියපු කතා ටිකත් දාපන්ක...නියමයි.අර ඊශ්‍රයල් ගැන දානව කියපු කතා ටිකත් දාපන්කො මචංTheekshanahttps://www.blogger.com/profile/00636148312309799846noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-4862423776427136182011-04-26T12:04:55.970+05:302011-04-26T12:04:55.970+05:30ඉතාමත් වැදගත් ලිපියක් මිතුරේ. බොහොම ස්තුතියිඉතාමත් වැදගත් ලිපියක් මිතුරේ. බොහොම ස්තුතියිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-78600382454354806422011-04-26T11:23:08.275+05:302011-04-26T11:23:08.275+05:30@Pravin Indranama - ස්තූතියි ඒ ගැන දැනුවත් කලාට......@Pravin Indranama - ස්තූතියි ඒ ගැන දැනුවත් කලාට...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-73467996648358546472011-04-26T11:18:58.979+05:302011-04-26T11:18:58.979+05:30අද Boston Bigpicture අඩවියේ අනර්ඝ ඡායාරූප රැසක් ති...අද Boston Bigpicture අඩවියේ අනර්ඝ ඡායාරූප රැසක් තියෙනවා ඒ ව්‍යසනය ගැන. http://www.boston.com/bigpicture/2011/04/chernobyl_disaster_25th_annive.html

මේ පිලිබඳව සවිස්තර වාර්තා වැඩසටහනක් තියෙනවා Seconds from Disaster රෑපවාහිනී වාර්තා වැඩසටහන් පෙලේ, Meltdown in Chernobyl කියලා. පුලුවන් අය ඒක හොයාගෙන බලන්න.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.com