tag:blogger.com,1999:blog-823812124595837320.post5580484519098772683..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: Photoshop වලදී සරල ක්රම කිහිපයක් භාවිතාකර පින්තූරයක් පසුබිම ඉවත් කිරීම සහ ඉවත් කල පසුබිම වෙනුවට කැමති වර්ණයකින් පුරවාගැනීම...සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-823812124595837320.post-5585917099345056412015-12-25T21:01:41.320+05:302015-12-25T21:01:41.320+05:30නියමයි! මම මේක කරා.සතුටුයි.ලියල තියෙන විදිය නියමෙට...නියමයි! මම මේක කරා.සතුටුයි.ලියල තියෙන විදිය නියමෙට තෙරෙනවා.<br />ඉදිරියටත් අපිට මේ වගේ පාඩම් කියල දෙන්න.ගොඩක් ස්තුතියි.බුදු සරණයි!Ishanhttps://www.blogger.com/profile/07748925559209017523noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90473589912595363232015-07-10T22:30:25.023+05:302015-07-10T22:30:25.023+05:30well done, keep writing well done, keep writing Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-50336350876326249192011-10-18T15:29:27.517+05:302011-10-18T15:29:27.517+05:30@kandyangate - ස්තූතියි! මෙම මාතෘකාවෙන් එතරම් ලිප...@kandyangate - ස්තූතියි! මෙම මාතෘකාවෙන් එතරම් ලිපි තවම පලකරන්න බැරිවුනත් ඉදිරියේදී හැකිපමණින් මෙම වර්ගයේ ලිපිද පල කරනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-80124956151630386922011-10-17T20:12:49.143+05:302011-10-17T20:12:49.143+05:30ෆොටෝෂොප් පිළිබඳ පෝස්ට් එක ඉතාම වටිනවා.ලෝගෝ එකක් නි...ෆොටෝෂොප් පිළිබඳ පෝස්ට් එක ඉතාම වටිනවා.ලෝගෝ එකක් නිර්මාණය කරගන්නා විදිහ ඉදිරියේදී කියලා දෙයි කියලා හිතෙනවා.මොකද එහෙම ඒවා දන්නවා නම් ජාලයේම රැකියාවක් වුණත් හොයා ගන්න බැරි නැහැ. හැබැයි අපි ඒ ගැන හොඳටම දැන ගන්න ඕනේ. ඉතිං සත්සමුදුරෙන් ඒ කාර්ය ඉටු කර දීම ගැන අපේ සතුට පළ කරනවා.kandyangatehttps://www.blogger.com/profile/16551927389179130678noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82800440525634199392011-05-08T08:15:14.771+05:302011-05-08T08:15:14.771+05:30thank you Dinesh . I think today its fine.thank you Dinesh . I think today its fine.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-74749561841715874542011-05-07T20:55:12.290+05:302011-05-07T20:55:12.290+05:30@Bindi - ස්තූතියි! ඔබ නැවත පරිගණතය Restart කරන්න. ...@Bindi - ස්තූතියි! ඔබ නැවත පරිගණතය Restart කරන්න. ඊට අමතරව Google Chrome භාවිතා කරල බලල වෙනසක් නැතොත් ආපසු කියන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-73367498294501942982011-05-07T20:07:38.138+05:302011-05-07T20:07:38.138+05:30ඉගෙන ගන්න අයට ඉතාම ප්රයෝජනවත්. මට පොඩි ප්රශ්නය...ඉගෙන ගන්න අයට ඉතාම ප්රයෝජනවත්. මට පොඩි ප්රශ්නයක් තියෙනවා මම comment box එකේ ලියන සමහර කොටස් කොටු වැටෙනවා. අද තමයි මෙහෙම වුනේ. [මගේ බ්ලොග් එකේ.] මම google transliteration තමයි පාවිච්චි කරන්නේ [.විජේසේකර හෙම පාවිච්චි කරන්න නම් කියන්න එපෝ.]Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-54402588851148683122011-05-07T19:35:28.850+05:302011-05-07T19:35:28.850+05:30@උදාර - ස්තූතියි! ඔව් ඔබගේ ඉල්ලීම ඉදිරියේදී ඉටුකරන...@උදාර - ස්තූතියි! ඔව් ඔබගේ ඉල්ලීම ඉදිරියේදී ඉටුකරන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33433054691654057982011-05-07T18:52:11.825+05:302011-05-07T18:52:11.825+05:30මේ ෆොටෝ ෂොප් පාඩම් ටික නම් මට මාර වටිනවා. පුලුවන් ...මේ ෆොටෝ ෂොප් පාඩම් ටික නම් මට මාර වටිනවා. පුලුවන් නම් සතියකට එක පෝස්ට් එක ගානෙවත් දාන්න.උදාරnoreply@blogger.com