tag:blogger.com,1999:blog-823812124595837320.post5031782729603242017..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ඔබටත් උදරය ඉදිරියට නෙරා ඒම වදයක් වී ඇත්ද?සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-823812124595837320.post-54815096274660878832012-12-24T17:51:33.004+05:302012-12-24T17:51:33.004+05:30අප්පා මෙව්වා කරනවට වැඩ බද වැඩිවෙන එක හොඳයි
කෝරලේ ...අප්පා මෙව්වා කරනවට වැඩ බද වැඩිවෙන එක හොඳයි
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-17121694521573085262011-09-30T15:21:24.133+05:302011-09-30T15:21:24.133+05:30@Anon - ස්තුතියි! මෙහෙමයි ඔබ ශාරීරක අභ්‍යාස ගැන දැ...@Anon - ස්තුතියි! මෙහෙමයි ඔබ ශාරීරක අභ්‍යාස ගැන දැනුවත් අයෙක් නම් තමන්විසින් මේවා හෝ වෙනයම් පොතක ඇති දේ අත්හදා බැළුවට වරදක් නැති වුනත් ඒ ගැන තිබෙන්නේ අල්ප දැනුමක් නම් මනාව දැනුම ඇති ශාරීරික අභ්‍යාස ගුරුවරයෙකුගෙන් ඒ පිළිබදව කරුණු දැන ගෙන මේවා කිරීම හොදයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-29651274967357142422011-09-29T16:51:28.121+05:302011-09-29T16:51:28.121+05:30mama me sathsamudura dekke dawas deka thunakata ka...mama me sathsamudura dekke dawas deka thunakata kalin. me lede matath thiyanawa. nedda me gena liyapu sinhala poth ganna thenak... thiyanawa nam kiyanna. mama me sathsamudura dena gatte Lanka mirror web site eken. kohoma wunath sinhala web site walin ithama honda lipi thiyana web site ekak meka. thawa thawath honda lipi wiwidakara lipi liyanna kiyala suba pathanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-76055964186415549602011-09-29T15:31:53.222+05:302011-09-29T15:31:53.222+05:30@Buddhika Sanjeewa - OK... singlish වලින් ලිව්වේ, ...@Buddhika Sanjeewa - OK... singlish වලින් ලිව්වේ, සිංහල යුනිකෝඩ් තවම හුරු නැද්ද.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86011590127862954432011-09-29T15:02:01.735+05:302011-09-29T15:02:01.735+05:30Ow, Chrome, Firefox awulak na. IE thama prashne.
E...Ow, Chrome, Firefox awulak na. IE thama prashne.
Eeyeth, adath Chrome thama use kale.Buddhika Sanjeewahttps://www.blogger.com/profile/05874794183908756138noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-47967272844100263072011-09-29T11:19:49.943+05:302011-09-29T11:19:49.943+05:30@Buddhika Sanjeewa - මිත්‍රයා, Google Chrome වලින්...@Buddhika Sanjeewa - මිත්‍රයා, Google Chrome වලින් Try කරලා බලමුද?සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-10532073304571352692011-09-29T11:19:05.801+05:302011-09-29T11:19:05.801+05:30@මහේෂ් නිශාන්ත- හොද දේ ඇති තැන් තවත් ප්‍රචලිත කිරී...@මහේෂ් නිශාන්ත- හොද දේ ඇති තැන් තවත් ප්‍රචලිත කිරීම යුතුකමක්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-72364524013301697462011-09-29T11:17:28.805+05:302011-09-29T11:17:28.805+05:30@Uditha - ස්තූතියි! ඉදිරියේදිත් ඉඩ ලැබෙන අවස්ථාවල ...@Uditha - ස්තූතියි! ඉදිරියේදිත් ඉඩ ලැබෙන අවස්ථාවල එන්න කියලා ආරාධනා කරනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-34975953004452079752011-09-29T11:15:09.931+05:302011-09-29T11:15:09.931+05:30@මාතලන්,පූසා,සාතන්,නදී,Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග්...@මාතලන්,පූසා,සාතන්,නදී,Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව, sameera සහ Bindi - මෙම ලිපිය නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ සෞඛ්‍යය ගැන තවත් අවධානය යොමු කරාවි. හැබැයි මටත් සදහන් කරන්න බැරිවුන දෙයක් තිබුනා. හොදවෙලාවට ඒක සමීර සදහන් කරල තිබුනා මොන ව්‍යායාමය කරන්නටත් කලින් ශරීරය උණුසුම් කිරීමේ ක්‍රියාවලියක අනුගමනය කල යුතුයි. ඒ වගේම ඇතැම් අයට සමහර ව්‍යායාම තවත් නොයෙකුත් ආබාධ ඇති කරන්නට හේතු වෙන්නත් පුළුවන්.ඒ නිසා පළපුරුදු පුහුණුකරුවෙක්ගේ අධීක්ෂනයෙන් පසුව මේවා කිරීම තමයි වඩාත්ම හොද...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-7830544202640623382011-09-29T08:35:19.894+05:302011-09-29T08:35:19.894+05:30Kiyawoo Watinaama Lipiya :p
Thanks
IE walin comm...Kiyawoo Watinaama Lipiya :p

Thanks

IE walin comments daana bari ay eeye indalaBuddhika Sanjeewahttps://www.blogger.com/profile/05874794183908756138noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-73530523566806273082011-09-28T22:12:39.665+05:302011-09-28T22:12:39.665+05:30මේ ව්‍යායම කරන්නෙ ගොඩක් පරිස්සමින් මේ ව්‍යායාම ක්...මේ ව්‍යායම කරන්නෙ ගොඩක් පරිස්සමින් මේ ව්‍යායාම ක්රරම කලින් පුහුනු කරුවකු විසින් කරලා පෙන්නල නැත්තන් කරන්න යන්න එපා කලොත් සුවර් කොන්දෙ අමරුවක් නැත්තන් දුගුකාලීන කොන්ද හා උදරය සම්භන්ද ගැටලු .
මේ ව්‍යායම පෙල ව්රර්තීය ක්රීරීඩකයන් ( බොක්සින් , මල්ලව පොර , සටන් ශිල්පීන්/ MMA ) භාවිතා කරන තදින් බඩට සහ කොන්ද ශක්තිමත් කරන ව්‍යායම පෙලක් ............ , මේ ව්‍යායාම කරන්න කලින් හොදින් ශරීරය උණුසුම් ( Warm up ) කිරීම සහ ඇදීම ( Stretch ) කල යුතුයි .sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-10826492142205965682011-09-28T22:11:03.778+05:302011-09-28T22:11:03.778+05:30ගොඩක් ස්තුතියි....! සැහෙන්න වටිනවා....ගොඩක් ස්තුතියි....! සැහෙන්න වටිනවා....Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොවhttps://www.blogger.com/profile/15665087190697431757noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-91869789591166763372011-09-28T20:33:58.717+05:302011-09-28T20:33:58.717+05:30ඔව්වයේදී හුස්ම ඉහල පහල යවන රටාව වැදගත් නේද . පුහුණ...ඔව්වයේදී හුස්ම ඉහල පහල යවන රටාව වැදගත් නේද . පුහුණුකරුවෙක් එක්ක ටිකක් කලොත් තමයි හොඳ . හැබැයි ඒක පර්ස් එකට නම් හොඳ නැහැ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-66070550227685942072011-09-28T18:25:18.190+05:302011-09-28T18:25:18.190+05:30තවත් හොඳ සොයා ගැනීමක් , සත්සමුදුර , ඇත්තටම දැනුම අ...තවත් හොඳ සොයා ගැනීමක් , සත්සමුදුර , ඇත්තටම දැනුම අතින් “සත්සමුදුරක්“ වැනි යැයි සිතෙන තරම් . ස්තුතියි වූ වෙහෙසට සහ සොඳුරු සුව අසපුව ගැනත් අපේ මිතුරු මිතුරියන් දැනුවත් කළාට ...මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-28989580797958300132011-09-28T16:33:10.976+05:302011-09-28T16:33:10.976+05:30බඩ නම් එනව තමා ගොඩක් වෙලාවට කොම්පූටරෙ ඉස්සහ නෙ ඉන්...බඩ නම් එනව තමා ගොඩක් වෙලාවට කොම්පූටරෙ ඉස්සහ නෙ ඉන්නෙ :/නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-6856337991627605302011-09-28T15:59:21.954+05:302011-09-28T15:59:21.954+05:30මේක නම් සෑහෙන ප්‍රයෝජනවත්...මේක නම් සෑහෙන ප්‍රයෝජනවත්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-78119920099958008602011-09-28T15:02:35.601+05:302011-09-28T15:02:35.601+05:30මාත් අහලා තියන විදිහට ඔය උදරයට කරන ව්‍යායාම නිවැරද...මාත් අහලා තියන විදිහට ඔය උදරයට කරන ව්‍යායාම නිවැරදි ඉරියව් වලින් නොකළොත් කොන්දේ අමාරු ඇතිවෙන්න පුළුවන්ලු...පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19698899023399260932011-09-28T14:49:21.965+05:302011-09-28T14:49:21.965+05:30මටනම් ඒක ප්‍රශ්නයක් නැතත් අනෙක් අයට වැදගත් වෙන පෝස...මටනම් ඒක ප්‍රශ්නයක් නැතත් අනෙක් අයට වැදගත් වෙන පෝස්ට් එකක්......
සත් සමුදුර දිගටම කරගෙන යාමට හැකිවේවා...
(මෙච්චර කාලයක් ඉතා වැදගත් පෝස්ට් දැමු සත් සමුදුර කියෙව්වත් කොමෙන්ටුවක් දාන පලවෙනි පාර)Udithahttps://www.blogger.com/profile/12263369673220463262noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-22413338276949098802011-09-28T14:40:01.615+05:302011-09-28T14:40:01.615+05:30මම කැමති 4 වෙනි එකට. හොඳ වෙලාවට කලින් කොන්දෙ අමාරු...මම කැමති 4 වෙනි එකට. හොඳ වෙලාවට කලින් කොන්දෙ අමාරු ගැනත් ලියල තියෙන්නේ. ගෙදර දොර වත්ත පිටියේ තියෙන වැඩ කලාම ඔය එකක් වත් ඕන නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com