tag:blogger.com,1999:blog-823812124595837320.post4468841202633621028..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: පින්තූර වලට Bump Effect එකක් දෙන්න කැමතිද?සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-823812124595837320.post-13932001625916705952011-06-14T11:15:36.844+05:302011-06-14T11:15:36.844+05:30@චතුරංග පෙරේරා | chathuranga Perera - ඔව් අළුත් අළ...@චතුරංග පෙරේරා | chathuranga Perera - ඔව් අළුත් අළුත් දේ අත්හදානොබලන්නේ නම් අපි එක තැන පල් වෙනවා තමයි. ගවේෂනාත්මක ලිපි නතර කරලා නැහැ. ඒවා හැකිසෑම අවස්ථාවකම පල කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. දැන් වෙලා තියෙන්නේ කාලවේලා මදිකම හා ඒ නිසා එකම තැනක දීර්ඝවෙලාවක් සීටීමට ඇති අපහසුතා, කොන්දේ අමාරුවකින් පෙලීම වගේ කාරණා තමයි. කොහොමවුනත් ඉදිරියේදිත් එවැනි ලිපි පල කරනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-15846624871672326002011-06-14T09:35:12.564+05:302011-06-14T09:35:12.564+05:30ඔච්චර හිතන්න දෙයක් නෑ අප්පා. backup XML එකක් අරන් ...ඔච්චර හිතන්න දෙයක් නෑ අප්පා. backup XML එකක් අරන් තියාගෙන කොරන දෙයක් කොරලා හරිගියේ නැත්නම් ආයෙත් අර backup එකම දාගත්තම හරිනේ. මම නම් ආසයි අළුත් වැඩ කරල බලන්න. ඒක හොඳ අත්දැකීමක්. අළුත් අළුත් වැඩ ඉගෙන ගන්නෙ නැතිවුනාම ජීවිතේම පල් වෙනවා වගේ. <br /><br />දැන් ඔයාගේ ගවේෂනාත්මක ලිපි නතර කරලද ? අපි ආසයි ඒ වගේ ලිපි බලන්න. ගොඩක් මහන්සි වෙන්න වෙනවා තමයි. මම අත්දැකීමෙන්ම ඒක දන්නවා. ඒත් ඉතින් ඔයාගේ බ්ලොග් එක මෙච්චර ජනප්‍රියත් ඒ නිසාම තමයි. දිගටම ලියන්න... ජයවේවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-38979316029162486262011-06-13T22:19:22.602+05:302011-06-13T22:19:22.602+05:30@Bindi - ඒ බිය නම් සාධාරණයි. මොකද මගේ බ්ලොග් එක තව...@Bindi - ඒ බිය නම් සාධාරණයි. මොකද මගේ බ්ලොග් එක තව පොඩ්ඩෙන් ඉතිහාසයට එක්වන්නෙත් template එකේ අවුලක් නිසා තමයි. කොහොමවුනත් දැන් වෙනස් කමක් කරනවා නම් කරන්නේ ADD CSS වල හා අපේ individual post වල පමණයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-88143946137075285602011-06-13T22:17:17.688+05:302011-06-13T22:17:17.688+05:30@බස්සා - ස්තූතියි බස්සෝ...@බස්සා - ස්තූතියි බස්සෝ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42277332780676544272011-06-13T20:31:19.097+05:302011-06-13T20:31:19.097+05:30මටත් ඉතින් ඕවට ආසයි බයයි තමයි . ඔය template වෙනස් ...මටත් ඉතින් ඕවට ආසයි බයයි තමයි . ඔය template වෙනස් කම් කීපයක් කරන්න ගියා එකක් වත් හරි ගියේ නැහැ.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33138214024774273122011-06-13T20:22:17.149+05:302011-06-13T20:22:17.149+05:30ස්තූතියි බෙදාගත්තට... එළ කොල්ලේක්නේ...ස්තූතියි බෙදාගත්තට... එළ කොල්ලේක්නේ...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-260990390303952302011-06-13T19:34:16.466+05:302011-06-13T19:34:16.466+05:30@hare :-) - ඒක හරි, අත්හදාබැලීම් වලට බියක් තියෙනවා...@hare :-) - ඒක හරි, අත්හදාබැලීම් වලට බියක් තියෙනවා නම් ඒක තමයි හොදම විසදුම...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42278810907276737422011-06-13T18:14:47.219+05:302011-06-13T18:14:47.219+05:30ඔය ගැජමැටික් දාගන්න ආසයි බයයි වගේ නම් වෙන පරීක්ෂණ ...ඔය ගැජමැටික් දාගන්න ආසයි බයයි වගේ නම් වෙන පරීක්ෂණ බ්ලොග් එකක් පටන්ගන්නයි තියෙන්නේ... අතින් ගාණක් යනවයැ ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-23591321112202696472011-06-13T18:14:07.238+05:302011-06-13T18:14:07.238+05:30@රත්ගමයා - ඒක නම් ඇත්ත කාරණයක් තමයි. හැබැයි මේ Gad...@රත්ගමයා - ඒක නම් ඇත්ත කාරණයක් තමයි. හැබැයි මේ Gadget එක නම් අහිංසක එකක්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-68200609821122820222011-06-13T18:11:48.938+05:302011-06-13T18:11:48.938+05:30හික් හික්...ගැජ මැටික් දාන්න නම් මම ආයෙම යන්නේ නෑ....හික් හික්...ගැජ මැටික් දාන්න නම් මම ආයෙම යන්නේ නෑ..මගේ බ්ලොගේ අවුලට හේතුවත් ඔන්න ඕක තමා...රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com