tag:blogger.com,1999:blog-823812124595837320.post3680198466720608477..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: කලාත්මක අකුරු - Artistic Textsසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-823812124595837320.post-23903348682283376312011-04-21T18:08:22.127+05:302011-04-21T18:08:22.127+05:30මරු බොලොග් එක මමත් හැමදාම දැන් එනවා අලුත් දේවල් දෙ...මරු බොලොග් එක මමත් හැමදාම දැන් එනවා අලුත් දේවල් දෙන්න. ලොකු දැනුමක් ලැබුනා. ගොඩක් ස්තුතියි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.kalanahttps://www.blogger.com/profile/05126319034306274239noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-91087359860587344212011-04-19T15:53:41.091+05:302011-04-19T15:53:41.091+05:30@උදාර - ස්තූතියි! ඔව් අපි ගොඩක් software install ක...@උදාර - ස්තූතියි! ඔව් අපි ගොඩක් software install කරල තියා ගත්තට ඒවායෙන් වැඩක් ගන්නව අඩුයි. ඉස්සර මට තිබුන දෙයක් තමයි දකින දකින software එකතු කිරීම. ඉදිරියේදී මෙම photoshop වගේ applications වලින් එදිනෙදා අපිට අවශ්‍ය වෙන දේවල් ගැන ලිපි දාන්න හිතා ගෙන ඉන්නව වගේම ඔබ කිවුව විදියටම නැවතත් අතපසුවුන බ්ලොග් වැඩ ටිකත් වේගයෙන් කරන්නත් බලාපොරොත්තුවෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-83340846954147075032011-04-19T15:16:16.966+05:302011-04-19T15:16:16.966+05:30මේක නම් වටින වැඩක්. සොෆ්ට්වෙයාර් එක මැෂින් එකේ ඉන්...මේක නම් වටින වැඩක්. සොෆ්ට්වෙයාර් එක මැෂින් එකේ ඉන්ස්ටෝල් කරල තිබුණට මාත් වැඩි වැඩක් දන්නෙ නැහැ. කොහොම වුණත් පහුගිය දවස්වලට හරියන්න දැන් දිගටම ලියමු කියලත් ඉල්ලීමක් කරන්න කැමතියි.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-46992961002102250292011-04-19T10:32:31.945+05:302011-04-19T10:32:31.945+05:30@බංඩාර - ස්තූතියි! පසුගිය සතිය පුරාවටම බ්ලොග් වැඩ ...@බංඩාර - ස්තූතියි! පසුගිය සතිය පුරාවටම බ්ලොග් වැඩ කටයුතු අඩාල වෙලයි තිබුනේ දැන්නම් ටිකෙන් ටික යථා තත්වයට පත්වෙමින් පවතිනවා. ලගදීම ටිකක් දිග ලිපියකුත් පල කරන්න බලාපොරොත්තුවෙන් තමයි සිටින්නේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-57866858981627493572011-04-19T09:02:03.186+05:302011-04-19T09:02:03.186+05:30ගොඩ දවසකින් ආවෙ.බලන්න බැරි වුන සියලු ලිපි බැලුවා.ම...ගොඩ දවසකින් ආවෙ.බලන්න බැරි වුන සියලු ලිපි බැලුවා.මට බිලොග් එක බලන්න වෙන්නේ දවස් කිපයකට වතාවක්.දිගටම ඔබ සමග ඉන්නවා.තව වටිනා ලිපි බලාපොරොත්තු වනවාබංඩාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19924918273749541912011-04-18T21:35:41.967+05:302011-04-18T21:35:41.967+05:30@සංහිඳ පාමුළ - ස්තූතියි! මෙය මම සොයා ගත්තේත් අන්තර...@සංහිඳ පාමුළ - ස්තූතියි! මෙය මම සොයා ගත්තේත් අන්තර්ජාලයෙන්ම තමයි. හැබැයි මුලින්ම කියල තියෙන pattern define කරන කොටස ඒකෙත් හරියට විස්තරකරල තිබුනේ නැහැ. ඒක අළුතින්ම තේර්ම් ගන්න පහසු විදියට සකස් කරා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-2952017751411092602011-04-18T21:32:43.718+05:302011-04-18T21:32:43.718+05:30@..ChAnDiKa.. & රොබින්- ස්තූතියි! තව මේ වගේ පො...@..ChAnDiKa.. & රොබින්- ස්තූතියි! තව මේ වගේ පොඩි පොඩි වැඩ රැසක් තියෙනවා ඉදිරියේදීත්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33527589717917374062011-04-18T19:47:25.287+05:302011-04-18T19:47:25.287+05:30අගනා ලිපියක් සහෝ, මේ වගේ දේවල් උවමනා උනාම, මේ කොටස...අගනා ලිපියක් සහෝ, මේ වගේ දේවල් උවමනා උනාම, මේ කොටස විතරක් එකපාරට හොයාගන්න අමාරු අයට ඉතාම සරලව ලියල තියෙනව. ඔබට ජයසංහිඳ පාමුළhttps://www.blogger.com/profile/17253713300138015769noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-55036678546158315522011-04-18T17:25:35.977+05:302011-04-18T17:25:35.977+05:30නියමය්. හොය හොයා හිටපු දෙයක්... :)නියමය්. හොය හොයා හිටපු දෙයක්... :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.com