tag:blogger.com,1999:blog-823812124595837320.post3561082309287972030..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: දෙවියෝ සහ භූතයෝ සමඟ 150සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-823812124595837320.post-85016517352904285202013-12-22T17:49:42.723+05:302013-12-22T17:49:42.723+05:30Porisadaya
මම ලගදි අහම්බෙන් set වුනෙ වැදගත් ලිපි ප...Porisadaya
මම ලගදි අහම්බෙන් set වුනෙ වැදගත් ලිපි පෙළට බොහෝම ස්තූතියි!සුබ පැතුම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-41511943423036960922013-12-22T17:47:51.131+05:302013-12-22T17:47:51.131+05:30This comment has been removed by the author.Hostinghttps://www.blogger.com/profile/17586765285420893394noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44121057171054405602013-02-12T14:18:45.804+05:302013-02-12T14:18:45.804+05:30ඔබගේ බ්ලොග් අඩවියේ අපක්ෂපාතීව සාර්ගර්භ ලිපි පල වෙන...ඔබගේ බ්ලොග් අඩවියේ අපක්ෂපාතීව සාර්ගර්භ ලිපි පල වෙනවා.මෙයත් එවැන්නක්.කොවුර් කාලයක් මගෙත් වීරයෙක්.නමුත් කොවුර්ගේ අදහස් මම අද පිළිගන්නේ නෑ.කලක් මම හේතුවාදියෙක්.හොරු බොරුකාරයො දහස් ගනනක් ඉන්න පුලුවන් .ඒත් ඇසට නොපෙනෙන බලවේග තිබෙනවා.
අද්භූත් බලවේග තිබෙනවා.මේව බොරුකරන්න හිතාගෙන් ගිහින් මට කට උත්තර නැතිවෙලා මට ඒව පිළිගන්න සිද්ධ වුන අවස්ථා තිබෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-3782159380766617122012-12-24T12:45:51.708+05:302012-12-24T12:45:51.708+05:30හොල්මං????????? මම හොල්මන් විශ්වාස නොකරන්නේ මටවඩා ...හොල්මං????????? මම හොල්මන් විශ්වාස නොකරන්නේ මටවඩා හොල්මනක් සිටිය නොහැකි නිසාවෙන්ය.
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-46518992619349991152012-01-09T12:10:04.480+05:302012-01-09T12:10:04.480+05:30thanks Gihanthanks GihanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-7442149872734099322012-01-06T01:53:18.335+05:302012-01-06T01:53:18.335+05:30Anonymous ඔයාට මෙතනින් තව පොත් බාගන්න පුළුවන්-
htt...Anonymous ඔයාට මෙතනින් තව පොත් බාගන්න පුළුවන්-
http://www.elakiri.com/forum/showthread.php?t=789918Gihan.noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-64746827856141368522012-01-05T08:55:53.963+05:302012-01-05T08:55:53.963+05:30Dinesh/ Gihan
sinhala poth (PDF)thawa ganna puluwa...Dinesh/ Gihan
sinhala poth (PDF)thawa ganna puluwan kohenda????????????????????????????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-37268990338980241982012-01-03T05:04:12.284+05:302012-01-03T05:04:12.284+05:30http://www.mediafire.com/?4vh2yommitk
'දෙවියෝ ...http://www.mediafire.com/?4vh2yommitk
'දෙවියෝ සහ භූතයෝ' මේ පොත අද ලංකවේ සමාජයට ඉතාමත් හොද ආදර්ශයක් වේවි.Gihan.noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-29154261649616907892012-01-03T05:01:51.322+05:302012-01-03T05:01:51.322+05:30මේ පොත අද ලංකවේ සමාජයට ඉතාමත් හොද ආදර්ශයක් වේවි.මේ පොත අද ලංකවේ සමාජයට ඉතාමත් හොද ආදර්ශයක් වේවි.Gihan.noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61435707695512384752012-01-03T05:00:55.460+05:302012-01-03T05:00:55.460+05:30ආචාර්ය ඒබ්‍රහම් ටී කෝවුර් මහතා ලියූ දෙවියෝ සහ භූතය...ආචාර්ය ඒබ්‍රහම් ටී කෝවුර් මහතා ලියූ දෙවියෝ සහ භූතයෝ නමින් රචිත පොත මෙන්න කියවන්න කැමති නම් මෙතනින් බාගන්න පුළුවන්.-
http://www.mediafire.com/?4vh2yommitkGihan.noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-34337559317482143552011-12-11T13:35:29.914+05:302011-12-11T13:35:29.914+05:30magen suba pathum machan...... mama kalanamagen suba pathum machan...... mama kalanaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-91746789227392418472011-08-22T18:08:53.263+05:302011-08-22T18:08:53.263+05:30@යසිත - ඔව් මේ පොත අද ලංකවේ සමාජයට ඉතාමත් හොද ආදර...@යසිත - ඔව් මේ පොත අද ලංකවේ සමාජයට ඉතාමත් හොද ආදර්ශයක් වේවි. මොකද ඊයේ පෙරේදා මිත්‍යාමත මත යැපෙන්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග පවා ගන්නට සැරසෙන නිසා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-4375785544993720672011-08-22T17:21:23.275+05:302011-08-22T17:21:23.275+05:30මම හිතන විදියට මේ පොත ගොඩක් අය කියවනවනම් හොදයි. මො...මම හිතන විදියට මේ පොත ගොඩක් අය කියවනවනම් හොදයි. මොකද අද රටේ ගොඩක් දෙනා මිත්‍යාවන් පසුපස යන කාලයක්. මෙහි සමහර කරුණු ගැන(භාවනාව ගැන ඇති කරුණු) පුද්ගලිකව එකග නොවුවත් පොදුවේ ගත් කල ඉතා වැදගත් පොතකි. ස්තුතියි.Yasithahttps://www.blogger.com/profile/15967110089693336233noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-58718036229525494532011-08-18T19:45:08.291+05:302011-08-18T19:45:08.291+05:30@Hasi - ස්තූතියි! මධ්යස්ථාභාවයෙන් සත්‍ය තොරතුරු හ...@Hasi - ස්තූතියි! මධ්යස්ථාභාවයෙන් සත්‍ය තොරතුරු හැකිතාක් සරලව ඉදිරිපත් කිරීම තමයි ආරම්භයේ සිටම සත් සමුදුර බ්ලොග් අඩවියේ ක්‍රියා පිළිවෙත වූයේ. කතෘ මතයක් ප්‍රකාශ කිරීම තාවකාලික දෙයක් වනවා මිස එයින් පසු ලිපියේ ඇති වැදගත්කමද හීන වී යයි. ඉතින් ඉදිරියේදිත් සත් සමුදුරට පැමිනෙන මෙන් මා ඔබට ආරාධනා කිරීමටද කැමැත්තෙමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31831216820759203802011-08-18T18:00:20.829+05:302011-08-18T18:00:20.829+05:30පළමුව ඔබගේ 150 වන බ්ලොග් ප්රකාශනයට මාගේ හද පිරි ස...පළමුව ඔබගේ 150 වන බ්ලොග් ප්රකාශනයට මාගේ හද පිරි සුබ පැතුම් එක කරනවා !!!. මම සත්සමුදුරට අලුත් පාඨකයෙක් උනත් ඔබ ලියු බ්ලොග් පළකිරීම් සියල්ලම (Almost all) වාගේ කියෙව්වා. මම කියවූ හොඳම සිංහල බ්ලොග් පළකිරීම් ලෙස සලකනවා.ඊට හේතුව වන්නේ විවිධ මාතෘකා යටතේ සරලව, වඩාත් මධ්‍යස්ත මතයක හිඳ අදහස් පල කිරීමයි. බොහෝවිට සිදුවන්නේ අලුත් දැනුම එකතුවීම නොව දැනුමට කතෘගේ පුද්ගලික මතය එකතුකර නව සංකල්පයක් තැනීමට උත්සාහ කිරීමය. ඒ අතින් ඔබ වඩාත් මධ්‍යස්තව අදහස් පළකිරීම මම අගය කරනවා.(ඇමරිකාව පිලිබඳ ඔබ කල සටහන අගය කරමි).මෙම එක අන්තයකට පක්ෂපාති නොවී බ්ලොග් සටහන් පළකිරීම මගින් විවිධ මාතෘකා පිලිබඳ පිරිසිදු දැනුම පාඨකයන්හට ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතර නව මාතෘකා පිළිබඳව අවධානය යොමුවෙනවා.
තවදුරටත් විවිධ බාධක මධ්‍යයේ වුවද සාර්ථකව මෙම බ්ලොග් සටහන් කර්තව්‍ය කරගෙන යාමට මම සුබ පතනවා!!!!Hasitha Weerakkodyhttps://www.blogger.com/profile/05105480969712505387noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-27017797910068193522011-08-17T16:40:44.218+05:302011-08-17T16:40:44.218+05:30@හූනා .. - ස්තූතියි! වැඩ වැඩි නිසා මේ දිනවල ටිකක් ...@හූනා .. - ස්තූතියි! වැඩ වැඩි නිසා මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ඉදිරියේදිත් සත් සමුදුරට එන්න කියල ඔබට ආරාධනා කරනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-24574549725612646402011-08-17T16:38:22.682+05:302011-08-17T16:38:22.682+05:30@Praසන්ன - ස්තූතියි! ප්රමාදවුනාට සමාව ඉල්ලන අතරම...@Praසන්ன - ස්තූතියි! ප්රමාදවුනාට සමාව ඉල්ලන අතරම හැකිතාක් කල් බ්ලොග්කරණයේ යෙදෙන බවද කීමට කැමැත්තෙමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86102972022924489172011-08-17T16:35:08.596+05:302011-08-17T16:35:08.596+05:30@``` Outsider``` සහ hare :-) - ස්තූතියි! කාර්යබහු...@``` Outsider``` සහ hare :-) - ස්තූතියි! කාර්යබහුල බව වැඩි නිසා ටිකක් ප්‍රමාදවුනා. මගේ බ්ලොග්කරණය තුල මුල් කාලයේ සිටම සිටී මිතුරන් දෙදෙනෙකු ලෙස සෑම සැතපුම් කණුවක් තුලදීම නොවරදවා පැමිණි ඔබලා දෙදෙනා ගැන එදා, අද වගේම හෙටත් මතකයේ රැදී සිටීවි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-28860739686685221602011-08-16T22:31:13.041+05:302011-08-16T22:31:13.041+05:30@වෙද ගෙදර මහ වෙදනා - ස්තූතියි! දැන හදුනා ගන්නට ලැබ...@වෙද ගෙදර මහ වෙදනා - ස්තූතියි! දැන හදුනා ගන්නට ලැබීමත් සතුටක් කියල කියන අතරම හොදින් සිතිය යුතු කරුණක් තමයි ඔබ අපව දැනුවත් කලේ. හැබැයි ඉතින් අන්ධ විශ්වාස වල ගිලී සිටින ඉන්දියානුවන් බොහෝමයක් මෙම සත්‍ය තත්වය වටහා ගත්තා දැයි සැකයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31862113399529618662011-08-14T07:51:02.451+05:302011-08-14T07:51:02.451+05:30@පිස්සු පුසා - ස්තූතියි, මල්ලී. ඉදිරියේදීත් සත් සම...@පිස්සු පුසා - ස්තූතියි, මල්ලී. ඉදිරියේදීත් සත් සමුදුර සමග රැදී ඉන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-74629027764584508582011-08-14T07:46:36.227+05:302011-08-14T07:46:36.227+05:30@රතු මුහුද - ස්තූතියි! බලමු මොනවගේ අභියෝග ඒවිද කි...@රතු මුහුද - ස්තූතියි! බලමු මොනවගේ අභියෝග ඒවිද කියලා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39823860797115570692011-08-14T04:02:47.916+05:302011-08-14T04:02:47.916+05:30පහුගිය කාලෙ එන්න වුණේම නෑ... එක හේතුවක් මට ඔය 201...පහුගිය කාලෙ එන්න වුණේම නෑ... එක හේතුවක් මට ඔය 2012 කිසිම වැඩකට නැති වීම.

ඒත් 150ට සුභ පතන්නෙ නැතිව කොහොමද? ඉදිරියටත් රසවත් දේවල් ගැන ලියමු!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-23762012384021538102011-08-13T22:54:54.580+05:302011-08-13T22:54:54.580+05:30@ගීතක - ඇත්ත කතා...!!! - ඔබ හා මම සහ තවත් ටික දෙනෙ...@ගීතක - ඇත්ත කතා...!!! - ඔබ හා මම සහ තවත් ටික දෙනෙක් පමණක් මෙවැනි පොත් පත් කියවා ඒවා සමාලෝචනය කර එය ජීවියට එක් කර ගනීවි. දොසක් කියනවා නෙමෙයි අනිත්අයට මෙය තවත් එක් පොතක් පමණක් වේවි. ඒ කොහොමවුනත් මම නම් සාමාන්‍යයෙන් මගේ ගාව තියෙන පොත්පත් දෙන්න ටිකක් අදිමදි කරනවා. එකක් තමයි ඒවා නැවත නොලැබීමට ඇති ප්‍රවණතාව නිසා මිතුරුකමටත් එය හානිකර වීම, අනික පොත දුන්න විදියට නෙමෙයි නවලා පොඩි කරලා නැවත ලැබීම. ඉතින් ඒ නිසා කොයිදේත් ආරක්ෂාවෙන්න ඒවා ගණුදෙනු නොකර සිටින එක හොදයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-24103846378557747692011-08-13T22:44:13.303+05:302011-08-13T22:44:13.303+05:30@Sasindu Mendis - ඔව් සමහර පොත් පත් තියෙනවා අපේ ජී...@Sasindu Mendis - ඔව් සමහර පොත් පත් තියෙනවා අපේ ජීවිතේ ගොඩක් දේවල් අළුත් විදියට හිතන්න පොළඹවන. මේ පොතෙනුත් අපේ ජීවිතේට බද්දවෙලා තියෙන සමහර අවිද්‍යාත්මක සංසිද්ධි ගැන තවපාරක් හිතන්න අවශ්‍ය අනුබලය සපයනවා කියලා කියන්න පුළුවන්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-64836640922079606562011-08-13T21:09:15.627+05:302011-08-13T21:09:15.627+05:30@mahima - ස්තූතියි සහෝදරයා, ඉදිරියේදී තව තව දේවල් ...@mahima - ස්තූතියි සහෝදරයා, ඉදිරියේදී තව තව දේවල් ගැන අපි කියවමු එහෙනම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com