tag:blogger.com,1999:blog-823812124595837320.post3444996882943405279..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: 2012 දී සිදුවන්නේ කුමක්ද? උතුර දකුණ මාරුවිම හා Nibiru - 10 කොටසසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-823812124595837320.post-38173149151119726652019-12-04T21:34:29.980+05:302019-12-04T21:34:29.980+05:30goyard handbags
kyrie 4
kate spade outlet
nike sho...goyard handbags
kyrie 4
kate spade outlet
nike shoes
yeezy supply
curry 5
golden gooses outlet
hermes
kevin durant shoes
adidas yeezy
xiaofang20191204jasonbobhttps://www.blogger.com/profile/05953248680938378417noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-54637151241612500562012-09-13T06:56:45.287+05:302012-09-13T06:56:45.287+05:30උඹ නොදන්න තව කොච්චර දේවල් තියෙනවද මල්ලී. අඩු තරමේ ...උඹ නොදන්න තව කොච්චර දේවල් තියෙනවද මල්ලී. අඩු තරමේ උඹ උඹ ගැනවත් දන්නවද? බලපන්කො උඹ ආදරය කරන උඹේ ශරීරයම උඹට දෙන ගේම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42484418210273303962012-09-13T06:51:46.464+05:302012-09-13T06:51:46.464+05:30මෙන්න සත්පුැෂයෝ.
ඔබට ශ්‍රී සද්ධර්මයම අවබෝධ වේවා!
...මෙන්න සත්පුැෂයෝ.
ඔබට ශ්‍රී සද්ධර්මයම අවබෝධ වේවා!
priydarshana57@gmail.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90686840533622898532011-12-19T09:24:14.717+05:302011-12-19T09:24:14.717+05:30මම ලිපි සියල්ලම කියෙවුවා. නොදත් ගොඩක් දේවල් දැනගත්...මම ලිපි සියල්ලම කියෙවුවා. නොදත් ගොඩක් දේවල් දැනගත්තා. ඔබට බොහොම ස්තුතියි. තව දුරටත් ලියන්න.තොටියා..https://www.blogger.com/profile/04598399732896911580noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-74811733136904002812011-12-19T09:19:55.292+05:302011-12-19T09:19:55.292+05:30This comment has been removed by the author.තොටියා..https://www.blogger.com/profile/04598399732896911580noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71018926283036484372011-08-12T11:14:24.968+05:302011-08-12T11:14:24.968+05:30@පැණියා - Madhawa Habarakada ලබා දී තිබෙන පිළිතුර ...@පැණියා - Madhawa Habarakada ලබා දී තිබෙන පිළිතුර මේ ගැටළුවට ගැලපෙනම පිළිතුර කියන්න පුළුවන්. පෘතුවි මධ්‍යයේ සිදුවන විවිද වෙනස්කම් සිදුවීමට අතිදැවැන්ත භූමිකම්පා ආදිය හේතුවිය හැකියි. ඉතින් ඒ නිසා පෘතුවියේ චුම්භක දිශා වෙනස් වීමත් එයින් පෘතුවි භ්‍රමණ දිශා වෙනස් වීමත් සිදුවිය හැකිය.ඈත අතීතයේත් මෙසේ භ්‍රමණ දිශා වෙනස් වීම් පිළිබදව විරල සාක්ෂි හමුවූ බව ඇතැම් මූලාශ්රවල පවසන්නේ සූර්යයා නැගෙනහිරින් නොව බටහිරින් උදෑසන දිස්වූ බව ගෙනහැර දක්වමින් බවට සටහන් ඇති බවට කරුණු ගෙන හැර දක්වමින්. කෙසේවෙතත් ඉදිරියේදී භූවිද්‍යාව පිළිබදව දැනුම ඇති අයෙකු හා මේ පිළිබදව සාකච්ඡා කිරීමට ඉඩක් ලදහොත් මෙය තවදුරටත් පැහැදිලි කරන බවට පොරොන්දුවෙමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-4180808969574086062011-08-10T21:30:59.161+05:302011-08-10T21:30:59.161+05:30පෘථිවිය භ්‍රමණය වන දිශාව ඇති වෙලා තියෙන්නෙ පෘථිවි ...පෘථිවිය භ්‍රමණය වන දිශාව ඇති වෙලා තියෙන්නෙ පෘථිවි ගෝලය තුළ තිබෙන ද්‍රව මැග්මා වල භ්‍රමණය නිසා. ඒකෙන්ම තමා චුම්භක ක්ෂේත්‍රයත් ඇති වෙන්නෙ. ඒ චුම්භක ක්ෂේත්රය වෙනස් වෙනවා කියන්නෙ ඔය කියන පෘථිව්ය මැද තියෙන ද්‍රව වල සිදුවන චලනයේ වෙනසක් නිසා. එතකොට පෘථිවියේ භ්‍රමණ දිශාවත් වෙනස් වෙනව.
(මම දන්න දැනුම අනුව මට තේරුනු විදිහ, හරියටම හරිද නම් දන්නෙ නෑ)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44476487172091786262011-08-10T21:25:22.995+05:302011-08-10T21:25:22.995+05:30චුම්භක ධ්රැව මාරුවීම, පෘතුවියේ භ්‍රමණ දිශාව වෙනස්...චුම්භක ධ්රැව මාරුවීම, පෘතුවියේ භ්‍රමණ දිශාව වෙනස් වීමට බලපාන්නේ කොහොමද කියන එක මට නම් ගැටළුවක්. බාහිරින් එන ග්‍රාහකයක් ගැටීම නිසා නම් ඒවගේ දෙයක් වෙන්න පුළුවන්. සූර්ය ග්‍රහ මණ්ඩලයේ උපතේදී පෘතුවියට ලැබුණු භ්‍රමණ චාලක ශක්තිය, චුම්භක ධ්රැව මාරුවීම නිසා වෙනස් වෙන්න පුළුවන්ද? (ශක්ති සංස්තිථි නියමයට අනුව.)

කොහොම උනත්, රසවත් සහ වැදගත් ලිපියක්.
ස්තූතියි අපිට කියවන්න දුන්නනටපැණියාhttps://www.blogger.com/profile/13782889670372386262noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-84512352031784084192011-08-01T14:10:02.918+05:302011-08-01T14:10:02.918+05:30@මහේෂ් නිශාන්ත - ස්තූතියි!@මහේෂ් නිශාන්ත - ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-65645015817376728612011-08-01T07:22:25.947+05:302011-08-01T07:22:25.947+05:30හරිම රසවත්ව ලියැවුනු ලිපියක් , මෙතරම් සාරගර්භ ලිපි...හරිම රසවත්ව ලියැවුනු ලිපියක් , මෙතරම් සාරගර්භ ලිපියක් සැකසීමට ඔබ ගත් වෙහෙස වෙනුවෙන් මගේ ගෞරවය පිළීගන්න.මහේෂ් නිශාන්තhttp://nursinglanka.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45031064412641288652011-07-30T23:07:39.776+05:302011-07-30T23:07:39.776+05:30@Anonymous - Thanks!@Anonymous - Thanks!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61834856417996649382011-07-30T20:34:27.702+05:302011-07-30T20:34:27.702+05:30Great article.... :) Keep continue your good work....Great article.... :) Keep continue your good work..... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-78286244731995533192011-07-30T14:39:23.619+05:302011-07-30T14:39:23.619+05:30@සුමින්ද සහ ItalyDilan - ස්තූතියි! මෙම ලිපි පෙලට ...@සුමින්ද සහ ItalyDilan - ස්තූතියි! මෙම ලිපි පෙලට පසුව වෙනත් මාතෘකා ගැනත් සැඟවුනු තොරතුරු රැසක් ඔබ වෙත රැගෙන ඒමට සිතා සිටිනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-80253162333440717342011-07-30T02:36:42.388+05:302011-07-30T02:36:42.388+05:30මම මේ වෙද්දී ඔයාගෙන් මේ වගේ අපි නොදන්න කතා එනකන් ම...මම මේ වෙද්දී ඔයාගෙන් මේ වගේ අපි නොදන්න කතා එනකන් මග බලාගෙන ඉන්නේ ගොඩක් පින් අපිව මේ වගේ දැනුවත් කරන එකටItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-37004249054653785782011-07-30T00:55:06.833+05:302011-07-30T00:55:06.833+05:30සුපිරි ලිපි පෙළක්!! අපේ දැනුම දියුණු කරන්නට ඔබ ගන්...සුපිරි ලිපි පෙළක්!! අපේ දැනුම දියුණු කරන්නට ඔබ ගන්නා වෙහෙස මහන්සියට බොහොමත්ම ස්තුතියි.සුමින්දhttps://www.blogger.com/profile/16749781424603889302noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-60345747161150860192011-07-29T23:03:27.653+05:302011-07-29T23:03:27.653+05:30@චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි!@චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-32006235635229580852011-07-29T22:31:02.722+05:302011-07-29T22:31:02.722+05:30අති විශිෂ්ඨයි සහෝ... තව අවුරුද්දක් යනකොට සත්සමුදුර...අති විශිෂ්ඨයි සහෝ... තව අවුරුද්දක් යනකොට සත්සමුදුර සිංහල විකිපීඩියා එක වේවි. කාටද ආඩම්බර... ලියන ඔයාටයි... මුල ඉඳලා අත නොහැර කියවන අපිටයි...!!!

පාඨකයන් වෙනුවෙන් කැපකරන කාලයට ශ්රමයට ස්තුතියි !!! හොඳ දේවල් කරන්න ලේසි නෑ. ඒත් අමාරුවෙන් හරි කරන්න ඕනෙත් ඒවම තමා. මොකද මේ වගේ ඒවා හැමෝටම කරන්න බැරි නිසා...

කවදා හරි මේ වැඩ වල ආඩම්බරේ අපේ සිංහල නංගිලා මල්ලිලාට... උන් වෙනුවෙන් අපි මේ කට්ට කමු සහෝ... මහන්සි නොබලා ලියමු... ජයවේවා...!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-60822433475249015832011-07-29T19:40:46.397+05:302011-07-29T19:40:46.397+05:30@උදාර සහ sameera - ස්තූතියි! මූලාශ්‍ර රැසකින් කරුණ...@උදාර සහ sameera - ස්තූතියි! මූලාශ්‍ර රැසකින් කරුණු ගන්න වෙන නිසා ටිකක් මහන්සි නම් වෙනවා තමයි. කරුණු වල විශ්වාසනීයත්වය හා හරවත් බව ගැන සහතික වෙන්න ඕන නිසා තමයි මේ ලිපි පෙල පලකරන්න ගියාම ටිකක් ප්රමාදවෙන්නෙත්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-18910502605627376842011-07-29T18:44:06.511+05:302011-07-29T18:44:06.511+05:30දිනේශ් අය්යා , ලිපිය ඉතා හොදින් පෙල ගස්වා තිබෙනවා ...දිනේශ් අය්යා , ලිපිය ඉතා හොදින් පෙල ගස්වා තිබෙනවා මෙතරම් මහන්සි වෙලා මෙවැනි ලිපි පෙලක් පල කිරීමට ස්තුතියි , මට පුද්ගලිකව පුදුමයි මෙවැනි විශාල පරාසයක ඇති කරුනු ගොනු කොට මෙතරම් සරලව ඉදිරිපත් කිරීම සම්භන්ධව .sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-28230411725935913762011-07-29T18:36:13.263+05:302011-07-29T18:36:13.263+05:30වෙනද වගේම තමයි නොදන්නා කියන කරුණු රැසක් අන්තර්ගතවෙ...වෙනද වගේම තමයි නොදන්නා කියන කරුණු රැසක් අන්තර්ගතවෙලා තියෙනවා. දිගටම ලියන්න.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-63993398527827868912011-07-29T15:35:10.719+05:302011-07-29T15:35:10.719+05:30අනිවා එනවා. හොඳින් අධ්‍යනය කර ඔබ ලියා තිබෙනවා. සුප...අනිවා එනවා. හොඳින් අධ්‍යනය කර ඔබ ලියා තිබෙනවා. සුපිරි ලිපියක්.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-29800160467209278322011-07-29T15:04:45.667+05:302011-07-29T15:04:45.667+05:30@Madhawa Habarakada - ස්තූතියි! ඔව් ඔබ කියන දේ හරි...@Madhawa Habarakada - ස්තූතියි! ඔව් ඔබ කියන දේ හරි. එකවරම ධ්රැව මාරුවීමක් සිදුවන්නේ නැහැ. එය වසර ගණනාවක් පුරා සිදුවන දෙයක්. ඔබ ලියා ඇති ලිපියත් මම කියෙව්වා. එයත් මෙම ලිපියට සෑහෙන දුරකට සමාන බවක් තිබෙන අතරම මෙහි අන්තර්ගත නොවූ කරුණුද එහි දැක ගන්නට ලැබුනා. එය මා මීට පෙර ලියූ ලිපිය හා මෙහි යම් තාක් දුරකට සංකලනයක් කිව්වත් වරදක් නැහැ. එයත් ඉතාමත් හොද මට්ටමේ ලිපියක්. ඊලග ලිපිය බලන්නත් එන්න කියා මා ඔබට ආරාධනාකරනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-58285003293213962972011-07-29T14:59:32.278+05:302011-07-29T14:59:32.278+05:30@පිස්සු පුසා,සාතන්, Yohan Kanishka | යොහාන් කණිෂ්ක...@පිස්සු පුසා,සාතන්, Yohan Kanishka | යොහාන් කණිෂ්ක, MaRLaN, Anonymous, තිස්ස දොඩන්ගොඩ සහ Namal Sirimanna - සියළු දෙනාටම ස්තූතියි! මීලග ලිපියේදිත් හමුවෙමු...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-18373433442353250382011-07-29T13:07:56.781+05:302011-07-29T13:07:56.781+05:30This comment has been removed by the author.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-1378210999515235542011-07-29T13:03:26.570+05:302011-07-29T13:03:26.570+05:30මේ දවස් වල මම ඔයගෙ බ්ලොග් එක කියවනවා......
නොදත් ද...මේ දවස් වල මම ඔයගෙ බ්ලොග් එක කියවනවා......
නොදත් දේවල් දැනගන්න නියම තැනක්නෙ.....
නියමයි.........Namal Sirimannahttps://www.blogger.com/profile/10242604736086788687noreply@blogger.com