tag:blogger.com,1999:blog-823812124595837320.post3396411132907969295..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: 2012 දී සිදුවන්නේ කුමක්ද? හිරු දෙවියන් කෝප වූ කල - 9 කොටසසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-823812124595837320.post-86444714856267009272011-11-30T21:38:02.736+05:302011-11-30T21:38:02.736+05:30aurora eli ganath lipiyak danna ayyeaurora eli ganath lipiyak danna ayyeCaptain Haddockhttps://www.blogger.com/profile/07655025181791362659noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-74067346185195138542011-08-24T13:50:21.406+05:302011-08-24T13:50:21.406+05:30ඔව් එහි සම්භාවිතාවක් තිබෙනවා. මෙවර එහි විශේෂත්වය ම...ඔව් එහි සම්භාවිතාවක් තිබෙනවා. මෙවර එහි විශේෂත්වය මායාවරුන්ගේ දිනදර්ශනයේ ඒ කියන අවුරුදු 26000 සමග සමපාත වීමයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-11890553412606448222011-08-24T13:47:46.294+05:302011-08-24T13:47:46.294+05:30අවසන් වතාවට poll Shift වෙලා තියෙන්නේ අවුරුදු 7800...අවසන් වතාවට poll Shift වෙලා තියෙන්නේ අවුරුදු 780000 කලින්.අවුරුදු 26000 කට පාරක් ලෝකයේ වෙනසක් වෙනවා කියලත් කියනවා.
780000/26000 = 30

ඒ කියන්නේ.. අවසන් poll shift වීමේ සිට මේ දක්වා එම අවස්ථාව අපි 28 හෝ 29 වතාවක් මග එරල තියෙනවා .

ඉහත සියලුම දේවල් කල්පනකලම මේ සෙරෙ එවෙන්නක් නොවීමේ මෙන්ම වීමේ සම්බවිත්වයක් තිබේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82366588172941237852011-07-22T08:38:40.530+05:302011-07-22T08:38:40.530+05:30@මකුළුවා..... & Cool Boy - ස්තූතියි! ඊලඟ ලිපිය...@මකුළුවා..... & Cool Boy - ස්තූතියි! ඊලඟ ලිපියෙදිත් මෙය සරලව ඉදිරිපත්කරන්නට බලාපොරොත්තුවෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-57830099347584055202011-07-22T01:34:24.462+05:302011-07-22T01:34:24.462+05:30ඉතා වටිනා ලිපි පෙළක්.... හොද වැඩක්.ඉතා වටිනා ලිපි පෙළක්.... හොද වැඩක්.Cool Boyhttps://www.blogger.com/profile/05715488133858436758noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-57059615001656407502011-07-21T17:24:54.983+05:302011-07-21T17:24:54.983+05:30නියම ලිපියක් සහෝ...මම ඔය පැත්ත ගැන ටිකක් අධ්‍යයනය ...නියම ලිපියක් සහෝ...මම ඔය පැත්ත ගැන ටිකක් අධ්‍යයනය කරා....හිතාගන්න බෑ හැබැයි....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-53926154643821678462011-07-21T14:07:39.717+05:302011-07-21T14:07:39.717+05:30@ItalyDilan & චතුරංග පෙරේරා | chathuranga Pere...@ItalyDilan & චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි! මෙම ලිපිපෙලේ වැඩියෙන්ම මහන්සිවෙන්න සිදුවුනේ මෙම ලිපියට හා පසුගිය ලිපියටයි. කෙසේවෙතත් මට දැනෙන ආකාරයට හොදම ලිපිය කියන මට්ටමට රැගෙන එන තෙක් මීට පෙරදීට වඩා කාලයක් ඒ පිළිබදව දැන් යොදවනවා. අපි ඊලඟ ලිපියක් කෙබදුආකාරයක් ගනීදැයි බලමු...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-55599275982517251982011-07-21T11:24:48.605+05:302011-07-21T11:24:48.605+05:30ආයෙමත්... ඔයා මේ දරන මහන්සියට ප්‍රතිඵල 2012 ට කලින...ආයෙමත්... ඔයා මේ දරන මහන්සියට ප්‍රතිඵල 2012 ට කලින්ම ලැබේවි. ඇත්ත. මහන්සිය නම් උපරිම තමයි... මමත් ඒක පෞද්ගලිකවම දන්නවා. ඒත් ඒ මහන්සිය නැතිවෙන්නේ මේ වගේ තියෙන ප්‍රතිචාර දැක්කම...! ඉතින් මෙහෙම මහන්සි වෙලා ලියනවට කළගුණ සලකන්න තියෙන එකම ක්‍රමය ස්තුතියි කියලා වචනයකින් හරි කමෙන්ට් එකක් දාලා යන එක... ජය...!!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51705246381915520702011-07-21T03:11:57.308+05:302011-07-21T03:11:57.308+05:30චිත්‍රපටියක් බැලුවා වගේ ඔයාගේ කතාව කියවන විටචිත්රපටියක් බැලුවා වගේ ඔයාගේ කතාව කියවන විටItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-64824519046625331472011-07-20T22:41:18.956+05:302011-07-20T22:41:18.956+05:30@ෆැන්ටසි - ස්තූතියි!@ෆැන්ටසි - ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82771877228262619912011-07-20T21:16:05.546+05:302011-07-20T21:16:05.546+05:30අපුරු බ්ලොග්කරණ ආදර්ශයක් යාළුවා...අපුරු බ්ලොග්කරණ ආදර්ශයක් යාළුවා...ෆැන්ටසිhttps://www.blogger.com/profile/07083766430820840239noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-17115575353643573232011-07-20T20:04:40.836+05:302011-07-20T20:04:40.836+05:30@``` Outsider``` - ස්තූතියි! ඔබ කියා ඇති කරුණු ඇත...@``` Outsider``` - ස්තූතියි! ඔබ කියා ඇති කරුණු ඇත්තටම මට මඟහැරී ඇති කරුණු කිහිපයක් ලෙස නිහතමානීව දැන්විය යුතුයි. ඔබ කියා ඇති කරුණු මෙම විනාශකාරී තත්වය ඇතිවුවහොත් නිරායාසයෙන්ම ඇතිවේවි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-68633092823572944202011-07-20T20:02:53.766+05:302011-07-20T20:02:53.766+05:30@Dazu - මා සතුව මේවනවිට නම් විජයගේ ගමනට අදාල ඉතිහා...@Dazu - මා සතුව මේවනවිට නම් විජයගේ ගමනට අදාල ඉතිහාස ලේඛණ නම් නැතිවුනත් යම් හෙයකින් එය ලබා ගැන්මට හැකියාවක් වෙතොත් එය ඔබට ලබාදීමට පොරොන්දුවෙමි. ඔබගේ ඉල්ලීම වන සංස්කාරකවරයෙකුලෙස ඔබගේ බ්ලොග් සටහනට එකතුවීමට මේ මොහොතේ කණගාටුවෙන් වුවත් නොහැකිව තිබෙන්නේ මා හට විවිද කාර්යයන්ට කාලවේලාව යෙදවීමට සිදුවී ඇති නිසා පත්ව ඇති අපහසුතාවයයි. කෙසේවෙතත් ඉදිරියේ හෝ ඒවා නිරාකරණය කර ගැනීමට හැකියාවක් ලදොත් ඒ සදහා යොමුවීමට ඔබ වෙත දන්වන බවද සැලකර සිටිමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71263866695034850932011-07-20T19:57:50.147+05:302011-07-20T19:57:50.147+05:30@පිස්සු පුසා, Anonymous, buwa, පොතේ ගුරා, සුමින්ද,...@පිස්සු පුසා, Anonymous, buwa, පොතේ ගුරා, සුමින්ද, හිස් අහස, උදාර - හැමෝටම ස්තූතියි! මෙම ලිපියෙන්වත් මෙම ලිපි මාලාව ඉවර කරන්න සිතා සිටියත් ලියාගෙන යද්දී තව තව කරුණු ලැබෙන නිසා ඊලඟ කොටසටත් යන්න වුනා. එම ලිපියෙන් සුපුරුදු පරිදිම ලිපි පෙල අවසන් කරන්න සිතා සිටියත් එහිදීත් යෙදෙන කරුණු කාරණා අනුව එය තීරණය කරනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-18197293813479423802011-07-20T18:25:18.842+05:302011-07-20T18:25:18.842+05:30මේ කියන දේවල් ඇත්තටම සිදු වුණොත් ඇත්තටම සැලකිය යුත...මේ කියන දේවල් ඇත්තටම සිදු වුණොත් ඇත්තටම සැලකිය යුතු විනාශයක් සිදුවෙයි. රෝගාබාධ වැඩි වෙද්දි ඹෞෂධ හිඟයන් ඇති වෙයි. කෘෂිකර්මයට බාධා ඇති වුණාම සාගතයන් ඇති වෙන්න ඉඩ තියෙනව. එහෙම වුණොත් තියෙන සම්පත් භූක්ති විඳින්න මිනිස්සු මරා ගනියි. දැනුත් මරාගන්න කොට කවර කතාද එහෙම තත්වයකදි.

මෙම ලිපි සකස් කිරීමේ ඔබේ උත්සාහයට ස්තූති කළ යුතුමයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-35441452198877508462011-07-20T18:12:13.040+05:302011-07-20T18:12:13.040+05:30ඊළඟ කොටසත් පුලුවන් ඉක්මනට දාන්න.ඊළඟ කොටසත් පුලුවන් ඉක්මනට දාන්න.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-77678035836282265082011-07-20T18:03:22.542+05:302011-07-20T18:03:22.542+05:30තවත් සුපිරි ලිපියක් මචං .. දිගටම කමෙන්ට් නොකරත් මම...තවත් සුපිරි ලිපියක් මචං .. දිගටම කමෙන්ට් නොකරත් මම මේ සේරම ලිපි කියවනවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-1618057929935432412011-07-20T16:20:18.823+05:302011-07-20T16:20:18.823+05:30අපූරු ලිපි පෙලක්..! ස්තුතියි.අපූරු ලිපි පෙලක්..! ස්තුතියි.සුමින්දhttps://www.blogger.com/profile/16749781424603889302noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-53562535645282742542011-07-20T13:17:19.437+05:302011-07-20T13:17:19.437+05:30බොහොම ස්තූතියි, ඔබ සතුව ඇත්නම් විජයාගමනයට පෙර ලංකා...බොහොම ස්තූතියි, ඔබ සතුව ඇත්නම් විජයාගමනයට පෙර ලංකාවේ ඉතිහාස මුලාශ්‍ර ටිකක් ලබා දෙන්න.කැමති නම් මගේ බ්ලොග් අඩවියේ සංස්කාරක කමක් ලබාගෙන ලිපි ලියනවා නම් ලොකු උදව්වක් වෙයි අපේ පාඨකයන්ට. මගේ අදහසක් තියෙනවා බුදු දහමයි විද්‍යාවයි කියලා ලිපි පෙලක් ආරම්භ කරන්න. ත්‍රිපිටකය ඇසුරින්.
ජය වේවා......!Dasunhttps://www.blogger.com/profile/17914029845317647194noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-21219975349750776682011-07-20T12:59:57.915+05:302011-07-20T12:59:57.915+05:30ඊලග ලිපිය එනකම් ඉවසිල්ලක් නෑ...නියම ලිපි පෙළ සහෝ.....ඊලග ලිපිය එනකම් ඉවසිල්ලක් නෑ...නියම ලිපි පෙළ සහෝ..පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-18737791133316471672011-07-20T12:57:53.975+05:302011-07-20T12:57:53.975+05:30පට්ටම තමයි මචෝ ..... ඉතාම ඉහල ගුණයකින් යුතු ලිපි ම...පට්ටම තමයි මචෝ ..... ඉතාම ඉහල ගුණයකින් යුතු ලිපි මාලාවක්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-17695177937451928162011-07-20T12:27:30.064+05:302011-07-20T12:27:30.064+05:30ela ela jayawewaela ela jayawewaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-54504096545313160022011-07-20T11:06:55.116+05:302011-07-20T11:06:55.116+05:30නියමයි සහෝදරයා.ඔබේ වෙහෙසට මම වටිනා කමක් එකතු කරමි....නියමයි සහෝදරයා.ඔබේ වෙහෙසට මම වටිනා කමක් එකතු කරමි.ඔබට ජයපිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-20266975664541026982011-07-20T10:29:28.113+05:302011-07-20T10:29:28.113+05:30@Dazu - ස්තූතියි! රාවණා යුගය පිළිබදව ඔබ විසින් පවත...@Dazu - ස්තූතියි! රාවණා යුගය පිළිබදව ඔබ විසින් පවත්වාගෙන යන බ්ලොග් අඩවියේදී කියවන්නට ලැබුන අතර අප නොදන්නා කරුණු බොහෝමයක් එයින් දැනගන්නට ලැබුන බව මම ස්තූතිපූර්වකව දන්වමි. කෙසේවෙතත් ඔබගේ මෙම දැනුවත් කිරීම තව තවත් පාඨකයන් අතරට ගෙන යන්නේ නම් වඩාත් කාලෝචිතබව හැගෙන්නේ මෙම ලිපිපෙල ආරම්භයේදී මටද මේ ගැන ලියන්න කියා ලැබුන ඉල්ලීම් සමූහය දැකීමෙනුයි. මමද ඒ වෙනුවෙන් ඔබට දිය හැකි සහය ලබා දෙන බව මේ මොහොතේ සදහන් කිරීමට කැමැත්තෙමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86873717576023369422011-07-20T09:48:32.587+05:302011-07-20T09:48:32.587+05:30රාවණ යුගයේ තීබූ තාක්ෂණය විනාශ වෙලා ගියා කියලා හිතන...රාවණ යුගයේ තීබූ තාක්ෂණය විනාශ වෙලා ගියා කියලා හිතන්න පුළුවන් සූර්්‍ය කුණාටුවක් කියන දෙයකින්. මායා ශිෂ්ඨාචාරය කියන්නේ හෙළ අසුර අධිරාජ්‍යෙය් කොටසක් කියන එක තමයි අපේ මතය නම්. මම හිතන්නේ සූර්්‍ය කුණාටුවක් නැවතත් අවොත් මිනිස්සුන්ට නැවතත් ගල් යුගයට අකමැත්නෙ වුව යන්න වේවි
ලිපිය නම් සුපිරියිDasunhttps://www.blogger.com/profile/17914029845317647194noreply@blogger.com