tag:blogger.com,1999:blog-823812124595837320.post3000962276329562852..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: බ්ලොග්කරණයේ වසරක මතක සටහන්සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-823812124595837320.post-87966671689804073982012-01-17T11:01:56.756+05:302012-01-17T11:01:56.756+05:30සත් සමුදුර පළමු උපන්දිනයට සුභපැතුම්! අන්තර්ජාලයට ...සත් සමුදුර පළමු උපන්දිනයට සුභපැතුම්! අන්තර්ජාලයට ටිකදවසකින් එන්න බැරිවුන නිසා අදයි මේ පොස්ට් එක දැක්කේ. සමුදුර පත්තරය සර්ච් කරන කොට අහම්බෙන් තමයි සත් සමුදුර දැක්කේ. සිංහල බ්ලොග් පිළිබඳව දැනගත්තෙත්, මුලින්ම කියවපු සිංහල බ්ලොග් එක වුනෙත් සත් සමුදුර. සත් සමුදුරේ පලවුන ඒවායින් 90% ක් පමණ ගොඩක් කාලය වැයකරලා ලියපු ලොකු වටිනාකමක් තියන වැදගත් ලිපි. කාලයත් එක්ක මහා සටනක් කරන මේ වගේ කලෙක බ්ලොග් ලිපි වෙනුවෙන් මෙතරම් කාලයක් වැය කරන එක ගැන දිනේෂ් ට ගොඩක් ස්තුතියි. ලිපි 250 ක් බැරිවුනාට කමක්නැ ඉඳල හිටලා හරි වෙනද වගේම වටිනා ලිපි ලියන්න. ඒකයි සත් සමුදුරේ වටිනාකම. දිනේෂ්ටත්, සත් සමුදුරටත් ජය!Pisakkaatuwahttps://www.blogger.com/profile/12196328624940121044noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-22127816565452419572012-01-17T10:29:21.664+05:302012-01-17T10:29:21.664+05:30ඔබට සුබ පැතුම් දීපාල්,
තව තවත් අනර්ඝ ලිපි වලින් ...ඔබට සුබ පැතුම් දීපාල්,

තව තවත් අනර්ඝ ලිපි වලින් ඔබේ "සත සමුදුර" දීප්තිමත් වෙවා!.සේනකnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61948895566107019922012-01-16T14:58:27.978+05:302012-01-16T14:58:27.978+05:30සත් සමුදුරට හද පිරි සුභ පැතුම්... හැමදාම comment එ...සත් සමුදුරට හද පිරි සුභ පැතුම්... හැමදාම comment එකක් දාන්න බැරි උනත් හැම ලිපියක්ම කියවනවා. නවවසරෙදීත් අර්ථවත් ලිපි රැසක් ගෙන ඒමට ඔබට ධෛර්යය හා ශක්තිය ලැබේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-38426773493577779942012-01-16T10:08:52.609+05:302012-01-16T10:08:52.609+05:30ස්තූතියි මිතුර, සිංහලෙන් නොමැතිවූවත් ඔබට හැකි අයුර...ස්තූතියි මිතුර, සිංහලෙන් නොමැතිවූවත් ඔබට හැකි අයුරින් මේ අවස්ථාවට සහභාගීවීම ගැන මාගේ හදපිරි ස්තූතියි පිරිනමන අතර සිංහල යුනිකෝඩ් භාවිතා කර සිංහල ටයිප් කිරිමට ඉගන ගැනීමට හැකිය. කරුණාකර www.siyabas.lk/sinhala_how_to_install.html අඩවියට පිවිස ඔබගේ කාර්යයට සහයවනු ඇත්දැයි බලන්න. නැතිනම් කරුණාකර මාගේ විද්‍යුත් ලිපිනය හා සම්බන්ද වන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-49136487158916394672012-01-16T10:05:51.643+05:302012-01-16T10:05:51.643+05:30ස්තූතියි බුද්ධි, සෑම අවස්ථාවකම සත් සමුදුර සමග බැදී...ස්තූතියි බුද්ධි, සෑම අවස්ථාවකම සත් සමුදුර සමග බැදී සිටින ඔබ ගැන මේ මොහොතේද ස්තූතියි පිරිනමමි. ඉදිරිකාලයේදිත් ඔබ ප්‍රිය කරන ලිපි රැසක් මෙම බ්ලොග් අඩවියේ තිබෙනු ඔබට දැකගත හැකි බව විශ්වාසයෙන්ම පවසමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-2115883732067659862012-01-16T10:01:09.425+05:302012-01-16T10:01:09.425+05:30ස්තූතියි! මේ කාර්යයෙන් යම් සේවයක් ඉටුවී ඇත්නම් එ...ස්තූතියි! මේ කාර්යයෙන් යම් සේවයක් ඉටුවී ඇත්නම් එය මගේද සතුටට කරුණකි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-32419447841822635312012-01-16T10:00:16.776+05:302012-01-16T10:00:16.776+05:30ස්තූතියි ගීතක මිතුර, ඔබගෙන් ලද සහයද අගය කරමි...ස්තූතියි ගීතක මිතුර, ඔබගෙන් ලද සහයද අගය කරමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61863564483304516352012-01-16T09:58:55.282+05:302012-01-16T09:58:55.282+05:30ස්තූතියි! ඉදිරි කාලයේදිත් විවිද කරුණු ගැන ඔබට දැන...ස්තූතියි! ඉදිරි කාලයේදිත් විවිද කරුණු ගැන ඔබට දැන ගැනීමට සත් සමුදර කැපවී සිටින බව මේ මොහොතේද පවසමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-92054086303072654282012-01-16T09:58:01.665+05:302012-01-16T09:58:01.665+05:30ස්තූතියි මිතුර, මධ්‍යස්ථව හා හරවත් ලෙස විවිද සංවාද...ස්තූතියි මිතුර, මධ්‍යස්ථව හා හරවත් ලෙස විවිද සංවාදයන්හිදී ඔබගෙන් ලද සහය මෙන්ම ඉඩඇති අවස්ථාවලදී සත් සමුදුරට පැමිණ ලබාදෙන දිරිය මේ මොහොතේදිත් අගය කරමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-59103494135694637732012-01-16T09:55:51.369+05:302012-01-16T09:55:51.369+05:30ස්තූතියි මිතුර, ඉදිරියේදිත් විවිද ක්ෂෙත්ර පිළිබ...ස්තූතියි මිතුර, ඉදිරියේදිත් විවිද ක්ෂෙත්ර පිළිබදව ලිවීමට සිතා සිටින අතර දිගටම ඔබත් රැදී සිටින්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-38043879977720537172012-01-16T09:54:22.420+05:302012-01-16T09:54:22.420+05:30හැකි සෑම වෙලාවකම සත් සමුදුරට එන ඔබට මාගේ ස්තූතියි ...හැකි සෑම වෙලාවකම සත් සමුදුරට එන ඔබට මාගේ ස්තූතියි මේ අවස්ථාවෙදිත් පිරිනැමේ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-56004442829062042102012-01-16T09:53:32.058+05:302012-01-16T09:53:32.058+05:30ස්තුතියි නම නැති මිතුර...ස්තුතියි නම නැති මිතුර...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-40668857375515367942012-01-16T09:53:02.664+05:302012-01-16T09:53:02.664+05:30ස්තූතියි! ඔබගේ ප්රාර්ථනයටද අනුව ඉදිරියේදිත් විවිද...ස්තූතියි! ඔබගේ ප්රාර්ථනයටද අනුව ඉදිරියේදිත් විවිද විවිද දේ ගැන ලිවීමට අපේක්ෂා කරමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-20681042254473727442012-01-16T08:58:17.546+05:302012-01-16T08:58:17.546+05:30ස්තූතියි! වෙනස් වෙනස් තේමාවන් සහිතව ඉදිරියේදිත් හම...ස්තූතියි! වෙනස් වෙනස් තේමාවන් සහිතව ඉදිරියේදිත් හමුවීමේ බලාපොරොත්තුව ඇතැතිව දැනට නවතිමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-81945251545882499792012-01-16T08:57:18.351+05:302012-01-16T08:57:18.351+05:30ඔබ සහ මම කලක සිට බලාපොරොත්තුවෙන් සිටින ලිපිය නොබෝ...ඔබ සහ මම කලක සිට බලාපොරොත්තුවෙන් සිටින ලිපිය නොබෝ දිනකින් ලියන්නට සිතා සිටින බවද මේ මොහොතේ පැවසීමට කැමැත්තෙමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-53656802425816864222012-01-16T08:56:00.628+05:302012-01-16T08:56:00.628+05:30ස්තූතියි! මේ ගමනට ඔබගෙන් ලද ශක්තියත් මේ මොහොතේ අගය...ස්තූතියි! මේ ගමනට ඔබගෙන් ලද ශක්තියත් මේ මොහොතේ අගය කරමි. ඉදිරියේදිත් මා සමග රැදී සිටිනු යයි අපේක්ෂා කරමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31046694566949517502012-01-16T08:48:07.150+05:302012-01-16T08:48:07.150+05:30ස්තූතියි! මේ කාර්යයේ මුල සිටම මා සමග රැදී සිටි අයෙ...ස්තූතියි! මේ කාර්යයේ මුල සිටම මා සමග රැදී සිටි අයෙකු ලෙස ඔබට නැවත වරක් ස්තූතිවන්තවෙමි. ඉදිරියේදිත් මේ කාර්යයට සහය දෙන මෙන් ඉල්ලමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-81128423961334826812012-01-16T08:46:54.363+05:302012-01-16T08:46:54.363+05:30ස්තූතියි! ඉදිරිකාලයේදිත් වෙනස් වෙනස් දේවල් සමග හමු...ස්තූතියි! ඉදිරිකාලයේදිත් වෙනස් වෙනස් දේවල් සමග හමුවෙමු....සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79090224492077502802012-01-16T08:41:20.486+05:302012-01-16T08:41:20.486+05:30මට දැන් හමුවුනා ඔබ බලාපොරොත්තුවෙන් සිටි විශය ගැන ල...මට දැන් හමුවුනා ඔබ බලාපොරොත්තුවෙන් සිටි විශය ගැන ලියූ හොද ලිපියක්ත මෙන්න මෙතන ඒක තිබෙනවා..
http://epola.blogspot.com/2011/11/world-mysteries-2.htmlසත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-53583627104880108442012-01-16T08:35:02.249+05:302012-01-16T08:35:02.249+05:30ස්තූතියි! මම හිතන්නේ මේ ගැන තව බොහෝ දෙනෙක් ලියා ඇත...ස්තූතියි! මම හිතන්නේ මේ ගැන තව බොහෝ දෙනෙක් ලියා ඇති. කොහොමවුනත් මේ ගැන සොයා බලා අළුතින් යමක් ලියන්නට තිබුනොත් අනිවාර්යයයෙනම් ඒ ගැනත් ලියන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-56910942138067578592012-01-16T08:33:57.537+05:302012-01-16T08:33:57.537+05:30ස්තූතියි! කාර්යබහුලබව වැඩි නිසා ප්‍රමාද වූවාට අමනා...ස්තූතියි! කාර්යබහුලබව වැඩි නිසා ප්‍රමාද වූවාට අමනාප නොවන්න. ඒ නිසා තමයි පහුගිය බ්ලොග් කිහිපයේම කමෙන්ටුවලට පිළිතුරු ලිවීම හා නව ලිපි ලිවීමත් ඇන හිට තිබෙන්නේ. නැවත හමුවෙමු...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-11093636245333151382012-01-16T07:49:37.341+05:302012-01-16T07:49:37.341+05:30Suba upan dinayak "Sath Samudura" ewagem...Suba upan dinayak "Sath Samudura" ewagema Dineshtath deergau wewa kiyala parthana karanawa
Nodanna karunu godaak danaganna labenawa godaak pin

mama danne naha sinhalen type karanne kohomada kiyala puluwannam kauru hari kiyala dennaNelsonhttps://www.blogger.com/profile/12422966747925828665noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-20928372811897034642012-01-15T22:18:52.706+05:302012-01-15T22:18:52.706+05:30ස්තූතියි! තරහ වෙන්න එපා ප්‍රමාදය ගැන. වැඩරාජකාරීවල...ස්තූතියි! තරහ වෙන්න එපා ප්‍රමාදය ගැන. වැඩරාජකාරීවලට මැදිවෙලා නිසා දැන් තමයි පරිගණකය ඉදිරියට එන්න ලැබුනේ. ඔබ දැන් රටින් බැහැරව සිටියත්, යෙදෙන වැඩකටයුතු මධ්‍යයේ පවා මෙවන් අවස්ථාවකට එක්වීම ගැන නැවත වරක් ස්තූතියි පුදකරන අතරේ ඉදිරියේදිත් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-72626631585344835052012-01-15T21:24:10.592+05:302012-01-15T21:24:10.592+05:30එක මාතෘකාවක් ගැන විවිධ තැන්වල විසිරී තියෙන තොරතුරු...එක මාතෘකාවක් ගැන විවිධ තැන්වල විසිරී තියෙන තොරතුරු එක තැනකින් ලේසියෙන් බලාගන්න ඉදිරිපත් කරන්න වෙන මහන්සිය දැනෙනවා. අලුත් තොරතුරු, ලෝකයේ නොවිසදුනු අබිරහස්, ඉතිහාසය ගැන දැනගන්න මම හරිම කැමතියි. හැබැයි ඒවා ගැන හොයන්න වෙලාව අඩුයි. එහෙම බලද්දි සත් සමුදුරත් එක්කලා මගේ බැඳිම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.

සුබ පැතුම් දිනේෂ්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-12078438201958290882012-01-15T21:18:30.170+05:302012-01-15T21:18:30.170+05:30මේ ගැන මල් කැකුලු බ්ලොග් අඩවියේ දිර්ඝ ලිපියක් තියෙ...මේ ගැන මල් කැකුලු බ්ලොග් අඩවියේ දිර්ඝ ලිපියක් තියෙනවා. ලෝකයේ සැගවුනු අබිරහස් කියන ලේබල් එක යටතේ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com