tag:blogger.com,1999:blog-823812124595837320.post2778242994135314065..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි...සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-823812124595837320.post-6284700255848705192012-01-05T18:09:56.825+05:302012-01-05T18:09:56.825+05:30මමත් හිතන්නෙ woz තමා වැඩකාරයා කියලා. කොහොමත් woz ට...මමත් හිතන්නෙ woz තමා වැඩකාරයා කියලා. කොහොමත් woz ට තියන්නෙ galaxy nexus එකක්. Jobbs තරම් show දාන්නෙත් නෑ. හොද හාදයා.Hareendrahttps://www.blogger.com/profile/15874808375220004345noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-15541293322304433362011-10-28T22:59:03.446+05:302011-10-28T22:59:03.446+05:30@Anony සහ Isuru - ස්තූතියි! ඔව් 200 ක ඉලක්කයක් කවද...@Anony සහ Isuru - ස්තූතියි! ඔව් 200 ක ඉලක්කයක් කවදාවත් හිතුවේ නැහැ. ඒ වගේම දැන්ම නවතින්න අදහසකුත් නැහැ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-25654108532202548182011-10-28T07:26:38.474+05:302011-10-28T07:26:38.474+05:30200 වෙනි ලිපියට මගෙනුත් උණුසුම් සුභපැතුම්...! අවුර...200 වෙනි ලිපියට මගෙනුත් උණුසුම් සුභපැතුම්...! අවුරුද්දක් ඇතුලත ලිපි 200ක් ලියනවා කියන්නේ ලේසි පහසු වැඩක්ද, කොහොම උනත් මෙතනින් නවතින්නෙ නැතුව දිගටම අපිත් එක්ක ඉඳියි කියල හිතනවා :)Isuruhttps://www.blogger.com/profile/00119979729972566720noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-60917044490659891642011-10-27T18:42:06.993+05:302011-10-27T18:42:06.993+05:30ලිපි 200 ක් දැම්මට මගෙනුත් ඔබට සුබ පැතුම්!!!!! දිග...ලිපි 200 ක් දැම්මට මගෙනුත් ඔබට සුබ පැතුම්!!!!! දිගටම ලියන්න!!!! ජයවේවා!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-30221725667373074582011-10-27T15:24:07.879+05:302011-10-27T15:24:07.879+05:30@``` Outsider```- ස්තූතිය! ඒවගේම සත් සමුදුර පසුකර...@``` Outsider```- ස්තූතිය! ඒවගේම සත් සමුදුර පසුකරන හැම සංධිස්ථානයකදීම ඔබ නොවරදවාම පැමිණි අයෙක්ලෙස මේ මොහොතෙත් අගය කරන්නටද කැමැත්තෙමි. ව්‍යාපාරික හා ඉදිරිදැක්ම අතින් Jobs ඉදිරියෙන් සිටියත් පුද්ගල ගුණාංග අතින් නම් ඉදිරියෙන් සිටින්නේ Woz වියයුතුයි කියලයි මගේ හැගීමත්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-47952434679212758242011-10-27T14:10:27.240+05:302011-10-27T14:10:27.240+05:30පුද්ගල ගුණාංගයන්ගෙන් වගේම හැකියාවන්ගෙනුත් උසස් මින...පුද්ගල ගුණාංගයන්ගෙන් වගේම හැකියාවන්ගෙනුත් උසස් මිනිසා වෙන්නෙ Woz කියලයි මට හිතෙන්නෙ. නිර්මාණාත්මක හැකියාව කූඨ වෙළෙඳ අභිප්රායයන් වෙනුවෙන් භාවිතා නොකිරීම උසස් මිනිස් ගුණාංගයක්. ධනවත්වීමම අරමුණු නොවීම ඉතා හොඳයි.

200 වැනි ලිපියත් කියවන්න ලැබුණ. ඔබේ ගමනට සුබ පැතුම් !``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82435610896724437062011-10-27T13:55:43.156+05:302011-10-27T13:55:43.156+05:30@මහේෂ් නිශාන්ත - ස්තූතියි! ඔබ ලබාදෙන සහයද අගය කරම...@මහේෂ් නිශාන්ත - ස්තූතියි! ඔබ ලබාදෙන සහයද අගය කරමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-7956715038142778672011-10-27T11:47:41.062+05:302011-10-27T11:47:41.062+05:30එන්නට ප්රමාදවුනත් 200 වන ලිපියට මගේ සුබ පැතුමත් ...එන්නට ප්රමාදවුනත් 200 වන ලිපියට මගේ සුබ පැතුමත් එක් කරන්නේ , තවත් ලිපි පෙළකට කළ හැකි හෘදයාංගම දිරි ගැන්විමක් ලෙසින් . හැමදාමත් වගේ මිල කළ නොහැකි දැනුමක් ඔබේ ලිපියෙන් මම ලබා ගත්තා , බොහොම පිං අපිට මේ දැනුම ලබා දෙනවාට.මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-38949144212909830932011-10-27T10:45:29.727+05:302011-10-27T10:45:29.727+05:30@Bindi - ස්තූතියි! මමත් ඔබගේ මතයම දරනවා. තමන්ගේ දර...@Bindi - ස්තූතියි! මමත් ඔබගේ මතයම දරනවා. තමන්ගේ දරුවට සලකන්න බැරි පුද්ගලයෙක් ගැන නම් බොහොම කලකිරීමක් ඇතිවෙනවා. ඒ එක්කම ඔහු පසුකාලෙක දරුවා පිළිගත්තත් එම දරුවාගේ කුඩා අවධියේ ඇය හදන්නට ඇයගේ මව කොතරම් කැපවීමක් කරන්නට ඇත්ද පියෙක් නැතුව...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-26189293518908674442011-10-27T10:42:10.503+05:302011-10-27T10:42:10.503+05:30@බුද්ධි - මම ඔබට ස්තූතිවන්තවෙනවා මා කරනා කාර්යය ඔබ...@බුද්ධි - මම ඔබට ස්තූතිවන්තවෙනවා මා කරනා කාර්යය ඔබට සැබැවින්ම වැටහීම ගැන. ඇත්තටම මේ කරුණු සියල්ලම එකම මූලාශ්‍රයක සොයාගැනිමට නම්නොහැකි වේවි. ඒ වගේම මූලාශ්‍ර වෙන්වෙනව ගත්තත් ඒවා සොයාගැනීමත් අපහසුවේවි. මුදල්ගෙවා මේවා ගන්නට ගියොත් එයටත් යම් පිරිවැයක් දරන්නට වේවි. ඒ වගේම මුලසිටම ඔබ මට ලබාදෙන ධෛර්ය සහ සහයත් ඉතා විශිෂ්ඨ බව මේ මොහොතේත් සදහන් කරන්නට කැමතියි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-497790133191124442011-10-27T10:39:04.633+05:302011-10-27T10:39:04.633+05:30@Senna,Beetle, ලකී, මාතලන්, හිස් අහස, sudaraka - ස...@Senna,Beetle, ලකී, මාතලන්, හිස් අහස, sudaraka - ස්තූතියි! ඔබලා සියළු දෙනාටම...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-58488319836772973952011-10-27T10:37:15.962+05:302011-10-27T10:37:15.962+05:30@Lanka & ItalyDilan & sameera - සියළු දෙනා...@Lanka & ItalyDilan & sameera - සියළු දෙනාටම ස්තුතියි! මෙහි සැබෑ නිර්මාණකරුවා නම් Wozniak විය යුතුයි. හැබැයි Jobs ගේ නිර්මාණාත්මක දැක්ම සහ ඔහු එහි දුටු වාණිජමය වටිනාකම් නොවුනානම් බොහෝවිට පුද්ගල පරිගණක ලෝකයට හදුන්වාදෙන්නට තව සෑහෙන්න කාලයක් යයි. ඒවගේම Wozniak ගැන වුනත් ලෝකය දැනගන්න එකක් නැහැ. මම නම් හිතන්නේ ඔවුන් දෙදෙනාටම සමසේ මෙහි ගරුත්වය ලැබිය යුතුයි කියලා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-5816456362415082002011-10-27T10:31:58.212+05:302011-10-27T10:31:58.212+05:30@Anony - ස්තූතියි!@Anony - ස්තූතියි!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-8345217531980861602011-10-27T10:31:21.453+05:302011-10-27T10:31:21.453+05:30@තාරක Dilsh@n - ස්තූතියි මිතුර...@තාරක Dilsh@n - ස්තූතියි මිතුර...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-4472453727134203042011-10-27T10:30:37.477+05:302011-10-27T10:30:37.477+05:30@චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි මිත...@චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි මිතුර...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-17688019883749318732011-10-27T10:29:57.513+05:302011-10-27T10:29:57.513+05:30@මාරයාගේ හෝරාව - අපගේ පාඨක මිතුරන් ඉල්ලන දෙයක් ම...@මාරයාගේ හෝරාව - අපගේ පාඨක මිතුරන් ඉල්ලන දෙයක් මා හට දෙන්නට හැකියාවක් තිබේ නම් මා එම ඉල්ලීම ඉටු කරන්නට හැකි සෑම උත්සාහයම දරනවා. මුල් ලිපියේදී මමත් ගියේ සාම්ප්‍රධායික ගමන් කියා මටත් ඔබ ඒ ගැන විමසුවාම සිතුනා. හැම ලිපියකම දක්නට ලැබෙනවා වගේ ඔවුන් එකපාරටම පුද්ගල පරිගණකය හැදූබවක් තමයි පෙනුනේ. ඒකට ඔවුන් සතුව තිබූ ශක්‍යතාවයන් ගැන කතා කිරීමක් සිදුවුනේ නැහැ. ඉතින් පළමු ලිපියටත් හානියක් නොවන ලෙස වෙනස් ආකාරයේ ලිපි පෙලක් තමයි දැන් සනිටුහන් කරගෙන යන්නේ. ඒක මටත් අළුත් අත්දැකීමක් වුනා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79920635749433384372011-10-27T10:25:51.921+05:302011-10-27T10:25:51.921+05:30@උදාර - ස්තූතියි මිතුර, හැබැයි කවිපද බදින්න නම් මම...@උදාර - ස්තූතියි මිතුර, හැබැයි කවිපද බදින්න නම් මම සමතෙක් නොවන නිසා මේ ලෙස පිළිතුරු දීමට ඔබ අමනාප නොවෙයි කියා සිතනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-88737298970324591652011-10-26T17:56:21.781+05:302011-10-26T17:56:21.781+05:30මුලින්ම 200 ට සුභ පැතුම් , STEVE JOBSවගේම Wozniak ...මුලින්ම 200 ට සුභ පැතුම් , STEVE JOBSවගේම Wozniak ගැනත් ලීවාට ස්තුතියිsameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-9388593002467251522011-10-26T12:59:14.259+05:302011-10-26T12:59:14.259+05:30බොහොම දේවල් දැන ගත්තා . මෙයා දුවට සලකපු විදිහ නම් ...බොහොම දේවල් දැන ගත්තා . මෙයා දුවට සලකපු විදිහ නම් මට ඇල්ලුවේ නැහැ . කොච්චර ලොක්කෙක් වුනත් මොකෝ මනුස්සකමයි වටින්නේ .

සත් සමුදුරේ 200 වෙනි සැතපුමට සුබපැතුම් ...පොඩ්ඩක් පමා වුනා එන්න .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-17018742865889846692011-10-26T10:14:30.479+05:302011-10-26T10:14:30.479+05:30200 ට සුබ පැතුම්!
මුල ඉදලා එන කෙනෙක් හැටියට මමත්...200 ට සුබ පැතුම්!

මුල ඉදලා එන කෙනෙක් හැටියට මමත් හිතුවේ නැ මෙච්චර දුරක් එවී කියලා. මොකද තමන්ට තියෙන වැඩත් එක්ක මේ වගේ විශාල කරුණු තොගයක් අපිට දෙන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද?

එක මාතෘකාවක් ඔස්සෙ යන ලිපි පෙලක් ගත්තොත් ඒක හරියට පර්යේෂණයක් වගේ හැම පැත්තම ආවරණය වෙන්න ලියවිලා තියෙනවා.

මේහි තියෙන ගොඩක් කරුණු එක්කො පැය ගාණක් අන්තර්ජාලයේ කරක්ගහලා හොයා ගන්න ඕනෙ දේවල්, නැත්තම් සල්ලි දීලා පොත් අරං හෝ පුස්තකාල ගානේ ගිහිං හොයා ගන්න ඕන දේවල්. සත් සමුදුර හින්දා ඒ කරදර නෑ. සුවපහසු පුටුවකට වෙලා අපි මේ තොරතුරු කියවන්නෙ හරිම සැහැල්ලුවෙන්. ඒකට ඔබට අනේක වාරයක් ස්තුතියි.

මම ලිපිය කියවගෙන යද්දි ලියන්න හිටිය අනිත් කාරණා මගේ මිතුරන් වන මාරයත්, බීට්ල්ලුත් කියලා තියෙනවා....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-15844442146680917652011-10-25T17:56:58.651+05:302011-10-25T17:56:58.651+05:30ලිපි 200 ගැන සුබ පැතුම්..බ්ලොග් එක පටන් ගත්ත දා ඉද...ලිපි 200 ගැන සුබ පැතුම්..බ්ලොග් එක පටන් ගත්ත දා ඉදන්ම කියෙව්වත් කොමෙන්ට් නම් දැම්මේ අඩුවෙන්...එත් හැම ලිපියක්ම එක වගේ රස වින්දා..ඒකට ගොඩක් ස්තූතියි.තව මේ වගේ සාමාන්‍ය දැනුමෙන් එහා ගිය ලිපි තව දාන්න...අපි අයියා ලියනකම් හැමදාම එවා කියවනවා.sudarakanoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-519990619436623192011-10-25T12:22:51.656+05:302011-10-25T12:22:51.656+05:30200 ට සුභපැතුම්...!!!! මේ මගේ ආසම බ්ලොග් එකක්...200 ට සුභපැතුම්...!!!! මේ මගේ ආසම බ්ලොග් එකක්...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82832712747415178372011-10-25T00:42:54.319+05:302011-10-25T00:42:54.319+05:30මේ යාලුවා වගේ තමා ඇපල් වල නියම අයිතිකාරයා,,සැබෑ මි...මේ යාලුවා වගේ තමා ඇපල් වල නියම අයිතිකාරයා,,සැබෑ මිනිසෙක්,,මම හිතන්නේ සල්ලි පස්සේ නොදුවපු නිසා ඒ ගැන එච්චර සැලකීමක් කරන්න නැතුව ඇති....
සුභ පැතුම් 200 ලිපියටItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-41442564077280438052011-10-25T00:40:17.565+05:302011-10-25T00:40:17.565+05:30also watch "Pirates of Silicon Valley"also watch "Pirates of Silicon Valley"සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44960031511827729262011-10-24T23:16:05.687+05:302011-10-24T23:16:05.687+05:30200ta suba pathami..ස්ටීව් ජොබ්ස් ගැන දන්නෙ නැති ජ...200ta suba pathami..ස්ටීව් ජොබ්ස් ගැන දන්නෙ නැති ජාති ගොඩක් දැනගත්තාReshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.com