tag:blogger.com,1999:blog-823812124595837320.post2682939129664861563..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: කැමරන් ලොක්කා ටයිටනික් හැදුවේ මෙහෙමයි...සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-823812124595837320.post-9569524579084399272022-08-26T21:28:27.795+05:302022-08-26T21:28:27.795+05:30j1d35t7b88 s1a87x6q25 i6i90z1s53 f8w49e3e55 t4... j1d35t7b88 s1a87x6q25 i6i90z1s53 f8w49e3e55 t4t95a8x14 s0e75l6x50teighezhttps://www.blogger.com/profile/12892033166373751061noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82521750240153189012020-03-27T23:21:15.567+05:302020-03-27T23:21:15.567+05:30supreme sweatshirt
yeezy shoes
coach factory outle...supreme sweatshirt
yeezy shoes
coach factory outlet
hermes birkin
hermes belts
bape hoodie
kd shoes
yeezy
nike air force 1
moncler outlet
yanmaneeehttps://www.blogger.com/profile/15229165146687805497noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-59848050740117627132013-04-19T13:22:18.916+05:302013-04-19T13:22:18.916+05:30ලස්සන බ්ලොග් එක ගොඩක් වටින පොස්ට් තියෙ මෙ කියවන ගම...ලස්සන බ්ලොග් එක ගොඩක් වටින පොස්ට් තියෙ මෙ කියවන ගමන් මමත් 1995 ජනවාරි මසෙ මේ ෆිල්ම් එක බැලුව කටුගස්තොට එරීන එකෙන් ස්කෝලෙන් එක්ක ගියෙJanaka wasanthahttps://www.blogger.com/profile/06286641228447143838noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-92157006758193125252013-01-15T18:16:44.187+05:302013-01-15T18:16:44.187+05:30@ කෝරලේ මහත්තයා - පගාව දීල නේද ඔය කෝරලේ පට්ටම ගත්ත...@ කෝරලේ මහත්තයා - පගාව දීල නේද ඔය කෝරලේ පට්ටම ගත්තෙ. මම හිතුවෙ මේකා හොඳ එකා කියල.

කෝරලේ මහත්තයාට දාපු reply එක comment එකක් උනා. ඒකයි පහල comment එක මැකුවේ.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-7262004874528042102013-01-15T18:14:41.780+05:302013-01-15T18:14:41.780+05:30This comment has been removed by the author.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-41045254125831091312012-12-03T15:12:41.951+05:302012-12-03T15:12:41.951+05:30පංකාදු පෝස්ටුව. ඕක මුලින්ම බලද්දී මට වයස 9යිද කොහේ...පංකාදු පෝස්ටුව. ඕක මුලින්ම බලද්දී මට වයස 9යිද කොහේ. මුලින්ම ආවේ VHS කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-9678918416501420382012-11-15T12:23:56.473+05:302012-11-15T12:23:56.473+05:30ඒක තමා චිත්ර අඳින විදිහ කියලා දෙන සීන්ස් එක කෝ......ඒක තමා චිත්ර අඳින විදිහ කියලා දෙන සීන්ස් එක කෝ...:) කොහොම උනත් පිංතුර ටික හොයලා දැම්මට ස්තුතියි. අර නැව කොච්චර පුංචිවට ද හදලා තියෙන්නෙ.... නැවේ ආකෘති දෙක තුනක් ම හදලා වගේ නේද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-68172792764883493152012-11-15T09:05:51.622+05:302012-11-15T09:05:51.622+05:30එතෙක් මෙතෙක් බලපු ෆිල්ම් වලින් මම ආසම ෆිල්ම් එක ගැ...එතෙක් මෙතෙක් බලපු ෆිල්ම් වලින් මම ආසම ෆිල්ම් එක ගැන විස්තර දුන්නට ස්තුතියි
:)රූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-32811439998615695122012-11-14T17:54:35.123+05:302012-11-14T17:54:35.123+05:30ඒකනේ, එතකොට මම 9 වසරෙ. ඔව්ව බලන්න පුළුවන් වාතාවරණය...ඒකනේ, එතකොට මම 9 වසරෙ. ඔව්ව බලන්න පුළුවන් වාතාවරණයක් තිබුනෙ නෑ ඒ දවස්වල. මම ඒලෙවල් කරද්දි තමා මේ ෆිල්ම්එක බැලුවෙ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-21111008061387604242012-11-14T13:30:21.075+05:302012-11-14T13:30:21.075+05:30ෆොටො ටික නම් නියමයි. ෆොටො ටික නම් නියමයි. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-58234616501973737632012-11-14T12:10:03.909+05:302012-11-14T12:10:03.909+05:30ඔව් ඒ කාලේ තමයි...ඔව් ඒ කාලේ තමයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-75988428145876658832012-11-14T11:19:07.370+05:302012-11-14T11:19:07.370+05:30නැතුව, මේක 97 දි නේද ආවෙ. නැතුව, මේක 97 දි නේද ආවෙ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-11923376867740343922012-11-14T10:51:30.200+05:302012-11-14T10:51:30.200+05:30පෝස්ටරය කිව්වේ ටයිටනික් නැවේ සීන් එකද? :Dපෝස්ටරය කිව්වේ ටයිටනික් නැවේ සීන් එකද? :Dසත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-62014904544631894252012-11-14T10:50:50.430+05:302012-11-14T10:50:50.430+05:30සෙන්නා මේ පින්තූර සමග කිසිම තොරතුරක් නම් තිබුනේ නැ...සෙන්නා මේ පින්තූර සමග කිසිම තොරතුරක් නම් තිබුනේ නැහැ. ඉදිරියේදී යම් තොරතුරක් ලැබුනොත් ඒ ගැනත් ලියන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-84915431484469294692012-11-14T10:49:37.999+05:302012-11-14T10:49:37.999+05:30පුංචියී????!!!!****@@@@පුංචියී????!!!!****@@@@සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-2204435809975432812012-11-14T10:48:50.816+05:302012-11-14T10:48:50.816+05:30මේ පින්තූරව වලින් පේනවා සාර්ථක නිර්මාණයක් කරන්න ඔව...මේ පින්තූරව වලින් පේනවා සාර්ථක නිර්මාණයක් කරන්න ඔවුන් ලබා දෙන කැපවීම. ලංකාවේ සිනමාව අගාදයට යෑමට එක් හේතුවක් තමයි කැපවීම අඩුවෙන් ලාභය වැඩියෙන් බලාපොරොත්තුව බාල නිර්මාණ බිහිවීම. 70 දශකයේ සිංහල චිත්රපටි විවිදත්වයක් වගේම නළුනිළියන්ගේ වගේම අනෙකුත් අංශවල දස්කම් ඇතුව අදටත් ඉහළම තැනක තිබෙන බව කියන්න පුළුවන්. ඒත් අදනම් ඒ තත්ත්වය දැකගන්නට නැහැ. මුදල් තිබීමම නෙවෙයි චිත්රපටියක් දුවන්න තියෙන්න ඕන. හොද නිර්මාණශීලීත්වයක් වගේම එයට දායක වන කාගෙත් උපරිමය එයට ලබා දිය යුතුයි. මම මෑතකදී දැකපූ නිර්මාණාත්මක හා මතක හිටින නිර්මාණයන් ලෙස අග්නිදාහය හා මචං චිත්රපටි දැක්විය හැකියි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-88947528298697683752012-11-14T10:43:18.194+05:302012-11-14T10:43:18.194+05:30ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ. ඉදිරියේදී මේ පින්තූර ...ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ. ඉදිරියේදී මේ පින්තූර වලට අදාලව සිදුවීම් පිළිබදව සොයා ගැනීමට ලැබුනොත් ඒවාත් ලියන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-6295316000733533542012-11-14T09:25:09.557+05:302012-11-14T09:25:09.557+05:30ඒ දවස්වල පිස්සුවෙන් වගේ හිටියෙ ඕක බලන්න. කොහෙද අපි...ඒ දවස්වල පිස්සුවෙන් වගේ හිටියෙ ඕක බලන්න. කොහෙද අපි පුංචියි කියල බලන්න දුන්නයැ, ෆිල්ම් එක ඇවිල්ල අවුරුදු කීපෙකට පස්සෙ තමයි මම නම් බැලුවෙ. බැලුවට පස්සෙ හිතුන මේකෙ ඒ තරම් හංගනන් තිබුනෙ මොනවද කියලත්.

ඔය ෆිල්ම් එක හදපු හැටි ගැන වැඩසටහනක් කොහෙදි හරි බැලුව මතකයි. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-1325767074788176542012-11-13T22:18:00.812+05:302012-11-13T22:18:00.812+05:30ඔව් ඒ කතාව නම් මාත් අහලා තියෙනවා. ලියනාඩෝ ඩිකැප්ර...ඔව් ඒ කතාව නම් මාත් අහලා තියෙනවා. ලියනාඩෝ ඩිකැප්රියෝ වමත්කාරයෙක් නිසා කැමරන්ලු අර චිත්රය අඳින්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-36757840279775697092012-11-13T21:41:33.132+05:302012-11-13T21:41:33.132+05:30අර චිත්රය අඳින්නෙත් කැමරන් ලු නේද දිනේෂ් අය්යේ. ...අර චිත්රය අඳින්නෙත් කැමරන් ලු නේද දිනේෂ් අය්යේ. ඔහු දක්ෂ චිත්ර ශිල්පියෙක් කියල මං කොහේදී හරි කියෙව්ව මතකයි.
නියමයි පින්තුර ටික. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-42839958144020165432012-11-13T20:34:52.142+05:302012-11-13T20:34:52.142+05:30ඔලුවක් තියෙන මිනිස්සු කරපු දේවල් ගොඩක් කල් මතක හිට...ඔලුවක් තියෙන මිනිස්සු කරපු දේවල් ගොඩක් කල් මතක හිටිනවා.spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-89460667007312935022012-11-13T20:26:36.157+05:302012-11-13T20:26:36.157+05:30මගේ ආසම චිත්ර පටියක්.මගේ ආසම චිත්ර පටියක්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-16099986070599509482012-11-13T17:05:31.957+05:302012-11-13T17:05:31.957+05:30කෝ මේකෙ අර සීන් එක හදපු විදිය දාල නෑනේ.. :).. මමත්...කෝ මේකෙ අර සීන් එක හදපු විදිය දාල නෑනේ.. :).. මමත් කාමරේ ලොකූ පෝස්ටරයක් ගහගෙන හිටියා ටයිටැනික් නැවේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-51849136716970534112012-11-13T17:04:41.104+05:302012-11-13T17:04:41.104+05:30ෆිල්ම් එක බලල තිබුණට මෙව්ව දැක්කෙ අදනේ......
මේ වට...ෆිල්ම් එක බලල තිබුණට මෙව්ව දැක්කෙ අදනේ......
මේ වටින පිංතූර ටික අපි එක්ක බෙදාගත්තට බොහොම ස්තූතියි දිනේෂ්.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-35392325184039812972012-11-13T15:37:22.267+05:302012-11-13T15:37:22.267+05:30සෑම සාර්තක දෙයක් පිටු පසම විශාල කැප කිරීමක් තියනවා...සෑම සාර්තක දෙයක් පිටු පසම විශාල කැප කිරීමක් තියනවා..

මේ පින්තූර ටික බෙදා ගත්තට ස්තූතියි දිනේශ්.. තව විස්තර ටිකක් හොයලා කියන්ඩ පුලුවන්නම් ගොඩක් වටිනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com