tag:blogger.com,1999:blog-823812124595837320.post1527763436884492484..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ගුවනේ අනාගත හිමිකාරයන් දැක ගන්න ඔබත් කැමතිද? The 2011 Paris Airshow Le Bourgetසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-823812124595837320.post-62200056570307002592012-09-12T15:27:05.575+05:302012-09-12T15:27:05.575+05:30very good ! ....
//1989 දී 38 වන වරට පැවති ප්‍රදර්...very good ! ....
//1989 දී 38 වන වරට පැවති ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරුන
සෝවියට් දේශයේ එකම අභ්‍යවකාශ ශටලය වන Buran හා
එය ප්‍රවාහනය කරන යානය වන Antonov An-225 ගුවන් යානය//...... could you please clarify this.Anonymoushttps://www.blogger.com/profile/00527156589426246665noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-50715294589712209152011-09-13T04:11:36.362+05:302011-09-13T04:11:36.362+05:30එළ නියම ලිපියක් ..........:Dඑළ නියම ලිපියක් ..........:DThe Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-82973170171221259052011-09-12T18:17:44.717+05:302011-09-12T18:17:44.717+05:30නියම සැලසුම් ටිකක් තියෙනවා. අනාතග ගුවන් යානා දැන් ...නියම සැලසුම් ටිකක් තියෙනවා. අනාතග ගුවන් යානා දැන් තියෙනවට වඩා සෑහෙන්න සුමට පෙනුමක් ගනියි. අර විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිවල තියෙනව වගේම!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33023636239323143332011-09-12T12:50:37.660+05:302011-09-12T12:50:37.660+05:30@ශ්‍රීමාල් - ස්තූතියි! 1.8 කිලෝ මීටර් තමයි. ඒ ගැන ...@ශ්‍රීමාල් - ස්තූතියි! 1.8 කිලෝ මීටර් තමයි. ඒ ගැන කිව්ව එකටත් ස්තූතියි. එය නිවැරදි කරමි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-63936932843891442582011-09-12T12:47:12.554+05:302011-09-12T12:47:12.554+05:30@෴ හසියා ෴ - ස්තුතියි! නැවත එන්න...@෴ හසියා ෴ - ස්තුතියි! නැවත එන්න...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71702260403767083172011-09-12T12:19:11.296+05:302011-09-12T12:19:11.296+05:30කදිම ලිපියක්. අර යානයේ 1.8 දුරින් ඉන්න අය ග්‍රහණය ...කදිම ලිපියක්. අර යානයේ 1.8 දුරින් ඉන්න අය ග්‍රහණය කරගන්නව කියන්නේ කිලෝ මිටර් වලින් වෙන්න ඇති නේද?ශ්‍රීමාල්noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-39703588427668700242011-09-12T11:48:34.589+05:302011-09-12T11:48:34.589+05:30මේ බ්ලොග් එක නියමයි.... නිවීසැනසිල්ලේ කියවන්න දැනු...මේ බ්ලොග් එක නියමයි.... නිවීසැනසිල්ලේ කියවන්න දැනුම ගොඩාක් තියෙනවා.... ම්ම්ම්මම්ම් නිත්‍ය සාමාජිකයෙක් වුවත් කමෙන්ට් එකක් දැම්මේ අද....

සුභ පතනවා... දිගටම කරගෙන යන්න....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61029056381855724172011-09-12T10:32:43.506+05:302011-09-12T10:32:43.506+05:30@මහේෂ් නිශාන්ත,buwa,ඉෂාර ගුණවර්ධන,බුද්ධි, උදාර,Ish...@මහේෂ් නිශාන්ත,buwa,ඉෂාර ගුණවර්ධන,බුද්ධි, උදාර,Ishara සහ Andiya - ඔන්න හැමෝටම බොහොම ස්තුතීයි කිව්වා, ඒ වගේම Andiya කිව්වා වගේ පොඩි වැරැද්දක් ලිපිය අවසාන කරන මොහොතේ සිදුවෙලා තිබුනා. ඒකත් නිවැරදි කරා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-65390428104681211292011-09-12T10:21:34.257+05:302011-09-12T10:21:34.257+05:30"හිංසාකාරී නොවන ක්‍රියාවලට යොද නොගෙන සිටීම ලෝ..."හිංසාකාරී නොවන ක්‍රියාවලට යොද නොගෙන සිටීම ලෝක බලවතුන්ගේ වගකීමයි." වෙකස් වෙන්න ඕනෙ නේද?
ගොඩක් වටිනව. බොහොම ස්තූතියි.දඟර වලිගhttps://www.blogger.com/profile/14990437099222622282noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31120032162271875932011-09-12T09:46:59.761+05:302011-09-12T09:46:59.761+05:30බුද්ධි
ඒකෙ මොන දේට කියලා කිව්වොත් තවත් පැහැදිලියි ...බුද්ධි
ඒකෙ මොන දේට කියලා කිව්වොත් තවත් පැහැදිලියි (හික්)Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-71903564872682464542011-09-12T09:45:29.374+05:302011-09-12T09:45:29.374+05:30වෙනදා වගේම හුඟක් වටින ලිපියක්. ස්තූතියි දිනේශ්..වෙනදා වගේම හුඟක් වටින ලිපියක්. ස්තූතියි දිනේශ්..උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-32735181012431326402011-09-12T09:39:54.128+05:302011-09-12T09:39:54.128+05:30මගේ හිතට වැඩිපුරම ඇල්ලුවෙ 1909 දී ප්‍රංශයේ, තිබ්බය...මගේ හිතට වැඩිපුරම ඇල්ලුවෙ 1909 දී ප්‍රංශයේ, තිබ්බයි කියන පළමු ගුවන් ප්‍රදර්ශනයට.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90962973324758172242011-09-12T09:33:41.369+05:302011-09-12T09:33:41.369+05:30හොඳ ලිපියක්. ස්තුතියිහොඳ ලිපියක්. ස්තුතියිඉෂාර ගුණවර්ධනhttp://www.apeahasa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-56468426881466823022011-09-12T09:01:54.253+05:302011-09-12T09:01:54.253+05:30එල එල ... විකල්ප ඉන්ධනා භාවිතාව දිරිමත් කරන එක තමය...එල එල ... විකල්ප ඉන්ධනා භාවිතාව දිරිමත් කරන එක තමයි මම හිතන විදිහට අපේ සියවසේ අභියෝගය වෙන්නෙබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-46835299265896640322011-09-12T08:55:22.184+05:302011-09-12T08:55:22.184+05:30හරිම රසවත් ලිපියක් , ප්‍රදර්ශනය බැලුවා හා සමානයි ක...හරිම රසවත් ලිපියක් , ප්‍රදර්ශනය බැලුවා හා සමානයි කියල හිතෙනවා , ඒ තරම් තොරතුරු දැන ගන්නට ලැබුණා , ස්තුතියි..මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.com