tag:blogger.com,1999:blog-823812124595837320.post1305772458360948085..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: රේඩාරය සොයා ගත්පසු - After Radar Invented...සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-823812124595837320.post-26978875109658655152012-12-24T14:22:37.758+05:302012-12-24T14:22:37.758+05:30මෙහෙ හයි වේ වල හයිකරලා තියෙන රේඩාර් කැමරා නිසා මට ...මෙහෙ හයි වේ වල හයිකරලා තියෙන රේඩාර් කැමරා නිසා මට රේඩාර් එපාවෙලා ඉන්නේ සිරාවට
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-66436350224353352852012-09-10T13:47:49.194+05:302012-09-10T13:47:49.194+05:30NIYAMAINIYAMAIbodithahttps://www.blogger.com/profile/15327672812246272799noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-5920660197614779352011-05-09T18:42:13.101+05:302011-05-09T18:42:13.101+05:30රේඩාර් තිරයට හසු නොවන ගුවන් යානා , එක්සත් ජනපදය , ...රේඩාර් තිරයට හසු නොවන ගුවන් යානා , එක්සත් ජනපදය , රුසියාව සාර්තකව නිපදවා ඇත , චීනය මෙම යානා දියුනු කරමින් සිටී

අන්තර් ජාලයේ Stealth fighter jets නමින් සෝදිසි කරන්නsameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45508698000007278582011-05-09T18:24:08.383+05:302011-05-09T18:24:08.383+05:30@උදාර & බුද්ධි - ස්තූතියි! ඔව් රේඩාරයට හසුනොවී...@උදාර & බුද්ධි - ස්තූතියි! ඔව් රේඩාරයට හසුනොවී ගමන් කරන ගුවන් යානා තියෙනවා. The B-2 Spirit strategic stealth bomber ඒකට හොදම උදාහරණයක්. අපි ඉදිරියේදී නැවතත් රේඩාරයේ විකාශනය වගේ මාතෘකාවක් ගැනත් කතා කරමු. පිටසක්වල යානාවල නම් අනිවාර්යයෙන්ම අපිට වඩා දියුණු තාක්ෂනයක් ඇතැයි පිළිගන්න සිදුවෙනවා. ඒ ගැන ඉදිරියේදී ලියන්න හිතාගෙන ඉන්න ලිපියකදී කතා කරන්නත් බලාපොරොත්තුවෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61721092697724500302011-05-09T14:30:24.472+05:302011-05-09T14:30:24.472+05:30වෙනදා වගේම අදත් නියමයි.
අර සමීර කියපු කාරණා දැනගත...වෙනදා වගේම අදත් නියමයි.

අර සමීර කියපු කාරණා දැනගත්ත මමත් කැමතියි. දැං අලුත් ගුවන් යානා තියෙනවද රේඩාර් පද්ධතියට හසුනොවී යන්න පුලුවන් ඒවා.

පිටසක්වල යානා වලට නම් රේඩාර් කිරණ උරාගන්නවා නේද. සක්වල යානා වීඩියෝ කර ගත්තත් රේඩාර් වලට අහුවෙන්නෙ එහෙමත් එවා කියලයි මම අහලා තියෙන්නෙ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-75595220295464571342011-05-09T12:01:43.529+05:302011-05-09T12:01:43.529+05:30වෙනද වගේම අදත් කියන්න තියෙන්නෙ මහන්සි වෙලා කරපු හො...වෙනද වගේම අදත් කියන්න තියෙන්නෙ මහන්සි වෙලා කරපු හොඳ ලිපියක් කියල තමයි. මේ වගේ දේවල් ගැන ඉස්සරහටත් ඉඩ තියෙන විදිහට දිගටම ලියන්න.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-86334118715295803762011-05-09T09:53:35.605+05:302011-05-09T09:53:35.605+05:30@රත්ගමයා - ස්තූතියි මලයෝ, ඉදිරියටත් මේ වගේ දේවල් ක...@රත්ගමයා - ස්තූතියි මලයෝ, ඉදිරියටත් මේ වගේ දේවල් කිහිපයක්ම ලියන්න හිතාගෙන ඉන්නවා. ඇවිල්ලම බලන්නකෝ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-80945287691160493352011-05-09T09:41:21.989+05:302011-05-09T09:41:21.989+05:30නියමයි අයියේ..මම හෙන ආසාවෙන ඉදියේ මේ ගැන දැන ගන්න....නියමයි අයියේ..මම හෙන ආසාවෙන ඉදියේ මේ ගැන දැන ගන්න..මෙන්න මේ වගේ ටොපික් ලියන්න කෝ..සිංහලෙන් මේ වගේ දේවල් ගැන ලියවුන පොත පත අඩුයිරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-68882490053040336812011-05-09T09:29:19.798+05:302011-05-09T09:29:19.798+05:30@sameera - ඉදිරියේදී ඉඩක් ලැබුන වහාම මුල් කාලීන රේ...@sameera - ඉදිරියේදී ඉඩක් ලැබුන වහාම මුල් කාලීන රේඩාර් ගැනත් එහි විකාශනය ගැනත් ලිපියක් පල කරන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-65572826599365976582011-05-09T09:27:59.682+05:302011-05-09T09:27:59.682+05:30@Anonymous, prasanna86k, MaRLaN,..ChAnDiKa.. &...@Anonymous, prasanna86k, MaRLaN,..ChAnDiKa.. & Praසන්ன - ඔන්න ඔක්කෝටම ස්තූතියි කිව්වා, මේ ලිපියේදී රේඩාරය ගැන සරලව සංක්ෂිප්තව තමයි විස්තර කරල තියෙන්නේ. තව මේ පිළිබදව ගොඩක් විස්තර වගේම උපයෝගී කරගන්නා අවස්ථාද බොහෝ තිබෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-20675879025299789912011-05-09T08:54:10.740+05:302011-05-09T08:54:10.740+05:30වැදගත් ලිපියක්, නියමෙට විස්තර කරල තියෙනවා.වැදගත් ලිපියක්, නියමෙට විස්තර කරල තියෙනවා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-13615979821719693372011-05-09T08:32:48.425+05:302011-05-09T08:32:48.425+05:30සුපිරි කියන්නේ ආයි.... නියමයි. මේ ලිපි පෙල මම හැමද...සුපිරි කියන්නේ ආයි.... නියමයි. මේ ලිපි පෙල මම හැමදාමත් ආසාවෙන් කියවන ලිපි පෙලක්. මේ විස්තර පල කිරීමෙන් කරන මෙහෙය නම් ඉතාමත් විශිෂ්ඨයි සහෝ..~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-639633336279237512011-05-09T07:53:13.762+05:302011-05-09T07:53:13.762+05:30ෆට්ටා.... නියම විස්තරයක්...ෆට්ටා.... නියම විස්තරයක්...MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-23420121639389075412011-05-09T07:29:52.621+05:302011-05-09T07:29:52.621+05:30මුල් කාලයේ රේඩාර් ස්ම්භන්ධව තොරතුරු ඉදිරිපත් කිරීම...මුල් කාලයේ රේඩාර් ස්ම්භන්ධව තොරතුරු ඉදිරිපත් කිරීමට හැකිනම් ඉතා හොදයි , II ලෝක යුධ සමයේ අග්නිදිග ආසියාවේ පිහිටුව තිබු ප්රරබලතම රේඩාර් උපකරන ලන්කාවේ සවිකොට තිබුනි ,

එමෙන්ම II ලෝක යුධ සමයේදී ජර්මානු රේඩාර් නොමග යැවීම පිනිස එන්ගලන්ත ගුවන් හමුදාවන් විසින් රිදී පත්ර බාවිත කරන ලදී .sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-89661530905743550612011-05-09T07:27:57.814+05:302011-05-09T07:27:57.814+05:30නියමයි දිනේෂ් අයියා... උදේ පාන්දරම මාර දේවල් ටිකක්...නියමයි දිනේෂ් අයියා... උදේ පාන්දරම මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-73439388960717967042011-05-09T06:41:19.283+05:302011-05-09T06:41:19.283+05:30බොහොම හොඳ Post එකක්. බොහොම ස්තූතියි!බොහොම හොඳ Post එකක්. බොහොම ස්තූතියි!Anonymousnoreply@blogger.com